2026 උසස් පෙළ දරුවන්ගේ අවසාන විභාග මාලාවේ සුපිරිතමයන්! 🏆
මහන්සියේ උපරිම ඵල නෙළා ගත් අති දක්ෂයින් 10 දෙනාට මතක හිටින්න පුංචි තෑග්ගක් මගෙන් ✨
මොරටුව EduMA ආයතනයේ 2026 වර්ෂයේ උසස් පෙල විභාගයට මුහුණ දෙන දරුවන් සදහා පැවැත්වූ "FINAL HUNTER EXAM SERIES WITH MA - 2026" විභාග මාලවේ දක්ෂතා අගය කරමින් ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
මෙතනින් එහාටත් ජීවිතය දිනපං මගේ පුතේ !
අද වගේම එදාටත් මම සතුටු වෙනවා.හොදම දේ දරුවන්ට ❤️
දරුවන් Recommend කරන Accounting පංතිය 😍
2026 A/L Accounting Batch ⭐️Accounting With Ⓜ️🅰️
Learn with MA
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn with MA, Colombo.
ලෝකයේ ලස්සනම Tute එක දුන්නත් අනම් මනම් කියනවනේ 😅💔
වුවමනා නිර්මාණය කළ හැක 💯එච්චරයි 😁
10/08/2026
උබලට පරදින්න හේතුවක් නෑ දිනන්න ඕනේමයි ! 🤍✨
හෙටින් පටන් ගන්න Exam එක උබලා හැමෝටම සුභ වෙන්න ඕන..
උබලට පරදින්න හේතුවක් නෑ උබල දිනන්න ඕනෙමයි ❤️🥹
දරුවන් Recommend කරන Accounting පංතියේ 2027 දරුවන්ගේ හීන දිනවන Rivision+Paper ගමන ✨
2027 උසස් පෙළ ගිණුම්කරණය | Paper+Revision 📍 Online | අගෝස්තු 09 ඉරිදා රාත්‍රී 8.30ට
Tv Ad, පෝස්ටර් , කටවුට් නැති දරුවන් Recommend කරන Accounting පංතිය Ⓜ️🅰️
එම්.ඒ අමීන්
BBSc (Hons) in Business Analytics
University of Moratuwa
' A' හොයන පොඩ්ඩන්ගේ Commerce වැඩබිම🎓
Commerce A එක ෂුවර් පිට එන්න
සුපිරිතම දින 16යේ Commerce Revision එකⓂ️🅰️
සෙනසුරාදා(හෙට) රාත්‍රී 9.30ට | Online
2026 දෙසැම්බර් සාමාන්‍ය පෙළ දරුවන් සදහා ✨
Learn with MA Local business
10 ශ්‍රේණිය නව වාරය ආරම්භය💯
2026 10 ශ්‍රේණිය මුදල් පොත පාඩම ආරම්භය
📍 Online | හෙට රාත්‍රී 7.00-8.30*
පෝස්ටර්, කටවුට් නැති දරුවන් Reccommend කරන Commerce පංතිය Ⓜ️🅰️
එම්.ඒ අමීන්
BBSc (Hons) in Business Analytics
University of Moratuwa
Learn with MA Local business
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Colombo
10370