SSCL Act No. 25 of 2022 නීතිය
→ Amendment Act No. 10 of 2026 මඟින් සංශෝධනය කරලා තියෙනවා
1. ලියාපදිංචි වීමේ සීමාව අඩු කිරීම (From 1 July 2026)
👉 පෙර තිබුණ සීමාවන්:
Quarter එකකට: Rs. 15 million
4 quarters (වසරකට): Rs. 60 million
👉 දැන් (අලුත් සීමාව):
Quarter එකකට: Rs. 9 million
4 quarters: Rs. 36 million
📌 එයින් අදහස් වෙන්නේ:
ඔබගේ business එකේ income (turnover) එක quarter එකක Rs. 9 million ඉක්මවෙනවා නම්
→ දින 15 ඇතුළත SSCL register වෙන්න ඕනේ.
Easy Tax Help Desk
Learn and be smart for effective tax payment. We help you to be smart. DNP Associates provides you professional and trustworthy support to grow your business.
We help you register your business, all of your company secretarial services, bookkeeping services, and tax preparation services. We also prepare project reports to obtain loans for your business. DNP Associates provides business consultations free of charge as a value-added partner to grow your business.
01/04/2026
15/12/2025
නව VAT ඉන්වොයිසි නිකුත් කිරීම ආරම්භ කල යුතු දිනය 2026 අප්‍රේල් 01.
03/12/2025
ආදායම් බදු වාර්තාව බදු උපදේශනයකින් තොරව තමන් විසින්ම සකස් කර ගැනීමට තීරණය කර ඇති ඔබ වෙනුවෙන් එය සකස් කර ගන්නා ආකාරය Zoom තාක්ෂණය මගින් නොමිලේ පැහැදිලි කිරීමට Easy Tax Help Desk තීරණය කර ඇත.
දිනය : 2025 දෙසැම්බර් 04 ( පෝය දින)
වේලාව : ප.ව.8.00 සිට ප.ව. 9.00 දක්වා
වරලත් ගණකාධිකාරිවරයෙක් විසින් මෙහෙයවනු ලැබේ.
මෙය නොමිලේ පවත්වන දේශනයකි.
Zoom link එක ලබා ගැනීමට සහ ඔබට දැන ගැනීමට අවශ්‍ය ගැටලු 0740130151 අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
ආදායම් බදු වාර්තාව බාර දියයුතු අවසාන දිනය නොවෙම්බර් 30 සිට තව සතියකින් දීර්ඝ කර ඇත.😌
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Colombo