18/07/2026
📢 ඔබත් බදු ගෙවන්නෙක්ද?
වසරකට රු. 1.8 මිලියනයකට වැඩි ආදායමක් ලබන පුද්ගලයින්ට Income Tax Return ගොනු කිරීම අත්‍යවශ්‍ය වේ.
ඔබගේ ආදායම් මූලාශ්‍ර: ✅ තනි ව්‍යාපාර
✅ තනි ව්‍යාපාර ව්‍යාප්තීන්
✅ කුලී ආදායම්
✅ වැටුප් ආදායම්
✅ වෙනත් ආදායම්
බදු නීති හා ගොනු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැතිද?
අපගේ පළපුරුදු කණ්ඩායම ඔබගේ Income Tax Return නිවැරදිව හා නියමිත කාලය තුළ ගොනු කිරීමට සහය වේ.
📌 බදු ගැටලු අවම කරගන්න
📌 දඩ හා ප්‍රමාද ගාස්තු වලින් වැළකෙන්න
📌 වෘත්තීයමය උපදේශන සේවාවක් ලබාගන්න
📞 අදම අමතන්න: 076 480 1992
Insight Global (Pvt) Ltd
Experience The Difference
Insight Global Private Limited
Experience the Difference
18/07/2026
📢 ඔබගේ Income Tax Return එක තවමත් File කරලා නැද්ද?
නියමිත කාලය තුළ Personal Income Tax Return එක ගොනු නොකිරීම නිසා දඩ හා දඩුවම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය.
✅ Personal Income Tax Return Filing
✅ VAT & Income Tax Services
✅ Accounting & Bookkeeping
✅ Payroll Management
✅ Financial Statements
✅ Tax Planning & Advisory
✅ IRD Support
ඔබගේ බදු කටයුතු නිවැරදිව හා විශ්වාසයෙන් යුතුව කළමනාකරණය කර ගැනීමට අප සමඟ අදම සම්බන්ධ වන්න.
📞 076 480 1992
03/07/2026
📊 ව්‍යාපාරයේ ගිණුම් කටයුතු ගැන තවමත් කරදර වෙනවද?
ගණකාධිකාරීන් බඳවා ගැනීම, EPF/ETF, Office Space, Internet පහසුකම් සහ අනෙකුත් පරිපාලන වියදම් ගැන සිතමින් කාලය නාස්ති නොකරන්න.
✅ ඔබගේ Accounts Department එක අප වෙත Outsource කරන්න.
✅ අඩු වියදමක්
✅ වෘත්තීය සේවාවක්
✅ නිවැරදි සහ විශ්වාසනීය ගිණුම් කළමනාකරණය
ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමේ කටයුතු ඔබට භාරයි, ගිණුම් කටයුතු අපට භාර දෙන්න.
📞 වැඩි විස්තර සඳහා: 076 480 1992
03/07/2026
🚨 බදු ගෙවීමේ අවසන් දිනය ළඟයි! 🚨
සැප්තැම්බර් 30ට පෙර ඔබගේ ආදායම් බදු කටයුතු නිවැරදිව හා නියමිත වේලාවට සම්පූර්ණ කර ගන්න.
අපගේ වෘත්තීය සේවාවන්:
✅ ආදායම් බදු ගණනය කිරීම
✅ බදු වාර්තා (Tax Return) සකස් කිරීම හා ගොනු කිරීම
✅ ගිණුම්කරණ හා පොත් තැබීම
✅ විගණන හා මූල්‍ය උපදේශන සේවා
ඔබගේ පුද්ගලික හෝ ව්‍යාපාරික මූල්‍ය කටයුතු විශ්වාසයෙන් අප වෙත භාර දෙන්න.
📞 076 480 1992
📧 [email protected]
Insight Global (Pvt) Ltd
"Experience The Difference"