18/06/2026
⚠️ 2026 වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉදිරිපත් කළාද?
📌 අවසන් දිනය 2026 ජුනි 30
නියමිත දිනට පෙර ප්‍රකාශන ඉදිරිපත් නොකිරීමෙන් දඩ මුදල් සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැක.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ අදාළ වන රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් අදාළ කාණ්ඩවල සියලු දෙනා සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
✅ CIABOC මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා Online Submission
✅ නිවැරදිව හා කාර්යක්ෂමව ප්‍රකාශන සම්පූර්ණ කිරීම
✅ ඔබගේ තොරතුරු සඳහා උපරිම රහස්‍යභාවය
ඔබගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සහාය ලබාගන්න.
⭐ දිවයින පුරා දීපව්‍යාප්ත සේවාව
📞 077 7-950 741, 0776-170 741
📧[email protected]
📍 ප්‍රධාන කාර්යාලය : 77/2, හෝකන්දර නැගෙනහිර , හෝකන්දර
(අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5.
📍ශාඛා කාර්යාලය : කි.මී 50 කනුව අසල කොළඹ-හලාවත ප්‍රධාන පාර,බෑන්ඩ්කඩ හංදිය , කටුනේරිය .
🌐 lbmsrilanka.com
07/06/2026
❓ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ලිපි ලැබුනාද?
2023/24, 2024/25 බදු වාර්තාවන්ද තාමත් සම්පූර්ණ කලේ නැද්ද? 2025/26 බදු වර්ෂයත් 2026 මාර්තු 30 අවසන් විය.
ඔබත් බදු ගෙවිය යුතුද නැද්ද තීරණය කරගැනීමට නොහැකිවද සිටින්නේ. එසේ නම් ඒ සඳහා අවශ්‍ය සහය අපෙන් ලබා ගත හැක.
පළමුව ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙකු වේද යන්න තීරණය කල යුතුය. නිසි පරිදි අදාල දින වලට පෙර, බදු වාර්තා සම්පූර්ණ කිරීම සහ අදාල බදු මුදල් ගෙවිය යුතුය. නැතහොත් ප්‍රමාදය සඳහා දඩ සහ දණ්ඩන වලට යටත් වීමට සිදුවේ.
ව්‍යාපාරික ඔබගේ සියලුුම ගිණුම් කටයුතුද, අපගේ සුදුසුකම්ලත් වෘත්තිමය ගණකාධිකාරිවරුන්ගෙන් පිලියෙල කොටගෙන සහතික කරවා ගත හැක.
ඔබගේ සියලුම බදු අවශ්‍යතාවයන්ට කඩිනම් වෘත්තිමය විසඳුම් අපෙන්.
🧾 ආදායම් බදු සහ VAT වර්තමානයේ පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටද ඉතා සංකීර්ණ ගැටළුවක් බවට පත්ව ඇත.
📊 ඔබගේ පුද්ගලික මෙන්ම ව්‍යාපාරික බදු කටයුතු නිසි අධ්‍යනකින් පසුව, නිසි සැලැස්මකට අනුව උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි සිදුකර දීමට අප සූදානම්.
LBM සමඟ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ ආදායම් බදු සහ VAT පිළිබඳ වෘත්තිමය උපදෙස්.
✅ සියලුම ගිණුම් සහ මූල්‍ය වාර්තා පිලියෙල කිරීම සහ වරලත් ගණකාධිකාරිවරුන් විසින් සහතික කිරීම, වාර්ෂික විගණන කටයුතු සිදු කිරීම.
✅ බදු වාර්තා නිසි ලෙස සම්පූර්ණ කිරීම , බදු සැලසුම්කරණය සහ කළමනාකරණය
✅ බදු සැලැස්මක් අනූව උපරිම බදු වාසි ලැබෙන පරිදි කටයුතු කිරීමට උපදෙස් ලබා දීම.
✅ ඔබගේ අතපසුවු ගිණුම් සහ බදු වාර්තා කඩිනමින් සකස් කරදීමේ විශේෂ සේවාවන්ද සිදුකරනු ලැබේ.
⭐ දිවයින පුරා දීපව්‍යාප්ත සේවාව
📞 077 7-950 741, 0776-170 741
📧[email protected]
📍 ප්‍රධාන කාර්යාලය : 77/2, හෝකන්දර නැගෙනහිර , හෝකන්දර
(අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5.
📍ශාඛා කාර්යාලය : කි.මී 50 කනුව අසල කොළඹ-හලාවත ප්‍රධාන පාර,බෑන්ඩ්කඩ හංදිය , කටුනේරිය .
🌐 lbmsrilanka.com
14/04/2026
Wishing you a year filled with prosperity, happiness, and new opportunities! Happy Sinhala and Tamil New Year. 🌸✨
02/04/2026
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතු සඳහා බදු සම්බන්ධ ලියකියවිලි අත්‍යවශ්‍යයි. ඔබගේ එම සියලු අවශ්‍යතා සපුරාලීමට අප සූදානම්! ✅
📌 TIN / TIN Certificate / Tax Clearance Letter ලබා ගැනීම
🚗 පුද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ගෙන්වීමේදී අවශ්‍ය Temporary VAT Certificate
🌍 Import/Export කටයුතු සඳහා Permanent VAT Registration
💼 පුද්ගලික සහ සමාගම් ආදායම් බදු වාර්තා සකස් කිරීම
📊 ගිණුම් සහ මූල්‍ය වාර්තා සකස් කිරීම හා සහතික කිරීම අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
📱 0777 950741 | 0776 170741
📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට් ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු
🏢 77/2, හෝකන්දර නැගෙනහිර ,හෝකන්දර . (අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5) T.P. 0777- 950 741, 0776 170741
🏢 Branch: කොළඹ-හලාවත ප්‍රධාන පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය. (කි.මී. 50 කණුව අසල) T.P. 0742- 300 741
02/04/2026
2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී ඇත! ⏳
ඔබගේ සියළුම බදු කටයුතු නිවැරදිව ,පහසුවෙන් සහ කඩිනමින් සම්පූර්ණ කර ගැනීමට දැන්ම අප හා එක්වන්න.
🔹 අපගේ සේවාවන්:
✔️ පුද්ගල ආදායම් බදු වාර්තා සකස් කිරීම
✔️ ව්‍යාපාරික බදු වාර්තා (සමාගම් / හවුල් ව්‍යාපාර / තනි පුද්ගල)
✔️ ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා සහතික කිරීම
✔️ පසුගිය අතපසුවූ බදු වාර්තා සකස් කිරීම
✔️ TIN අංක ලබා ගැනීමේ සිට සියළුම බදු සේවාවන්
✔️ වෘත්තීය බදු උපදේශන සේවාවන්
✔️ VAT, SSCL ඇතුළු සියළුම බදු කටයුතු
ඔබට පහසු ලෙස:
🏢 කාර්යාලයට පැමිණ හෝ ONLINE මගින් මුළු දිවයින පුරා සේවාව ලබා ගත හැක!
📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ බදු කටයුතු නිදහසේ සම්පූර්ණ කර ගන්න!
අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
📱 0777 950741 | 0776 170741
📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට්
ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු 🤝
🏢 77/2, හෝකන්දර නැගෙනහිර ,හෝකන්දර . (අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5) T.P. 0777- 950 741, 0776 170741
🏢 Branch: කොළඹ-හලාවත ප්‍රධාන පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය. (කි.මී. 50 කණුව අසල) T.P. 0742- 300 741
26/03/2026
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතු සඳහා බදු සම්බන්ධ ලියකියවිලි අත්‍යවශ්‍යයි. ඔබගේ එම සියලු අවශ්‍යතා සපුරාලීමට අප සූදානම්! ✅
📌 TIN / TIN Certificate / Tax Clearance Letter ලබා ගැනීම
🚗 පුද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ගෙන්වීමේදී අවශ්‍ය Temporary VAT Certificate
🌍 Import/Export කටයුතු සඳහා Permanent VAT Registration
💼 පුද්ගලික සහ සමාගම් ආදායම් බදු වාර්තා සකස් කිරීම
📊 ගිණුම් සහ මූල්‍ය වාර්තා සකස් කිරීම හා සහතික කිරීම අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
📱 0777 950741 | 0776 170741
📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට් ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු
🏢 No. 77/2, Hokandara East, Hokandara ( අතුරුගිරිය අධිවේගී පිවිසුමෙන් 1.5Km | 1.5Km from the Athurugiriya highway entrance)
🏢 Branch: Colombo-Chilaw Main Road, Bandkada Junction, Katuneriya
11/03/2026
🚀 ඔබගේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න අදම!
ඔබත් ඔබගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට හෝ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බැංකු ණය මුදලක් අපේක්ෂාවෙන් සිටිනවාද?
මෙම කාලය තුළ රජයේ ආයතනවල පොලී දායකත්වය සමඟ, රජයේ සහ පුද්ගලික බැංකු මඟින් ව්‍යාපාර සංවර්ධනය සඳහා ඉතා සහන පොලී අනුපාත සහිත විශේෂ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ.
එම ණය ලබාගැනීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන බැංකු සහ ගිණුම් ක්ෂේත්‍රයේ පළපුරුදු සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් මගින් අප විසින් සකස් කර ලබාදෙයි.
අප විසින් සකස් කර දෙන ලිපි ලේඛන:
• ව්‍යාපෘති යෝජනා (Project Proposals)
• ව්‍යාපෘති වාර්තා (Project Reports)
• ශක්‍යතා අධ්‍යන වාර්තා (Feasibility Studies)
• ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන (Accounts & Financial Statements)
• විගණන වාර්තා (Audit Reports)
• ඉදිරි වර්ෂ සඳහා ආදායම් සහ ලාභ පුරෝකථන (Projected Income Statements)
අපගේ සේවාවන්:
✔️ බැංකු ණය සඳහා ලේඛන සකස් කිරීම
✔️ ව්‍යාපෘති යෝජනා සහ ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
✔️ ශක්‍යතා අධ්‍යන (Feasibility Studies)
✔️ ගිණුම් සකස් කිරීම (Accounts Preparation)
✔️ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම (Financial Statements)
✔️ විගණන සේවාවන් (Audit Services)
✔️ ව්‍යාපාර උපදේශන සහ මූල්‍ය උපදේශන (Business & Financial Consultancy)
✅ බැංකු ණය මුදල ප්‍රමාදයකින් තොරව අනුමත කරවා ගැනීමට අවශ්‍ය සියලු ලේඛන නිසි ප්‍රමිතියට අනුව අප විසින් පිළියෙල කර දෙනු ලැබේ.
✅ අපගේ සේවාවන් භාවිතා කර සාර්ථකත්වයට පත් ව්‍යාපාරිකයින් අතරට ඔබත් එක්වන්න!
📍 සේවාව දිවයින පුරා
🎁මූලික උපදෙස් සහ මගපෙන්වීම් නොමිලේ
📞 077 795 0741
🌐 Lbmsrilanka.com
📧 [email protected]
📍 ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය
77/2, හෝකන්දර නැගෙනහිර, හෝකන්දර
📞 077 795 0741 | 077 617 0741
📍 කටුනේරිය ශාඛාව
කොළඹ / හලාවත පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය
📞 074 230 0741
07/02/2026
📍 අපගේ නවතම ශාඛාව හලාවත / කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය බෑන්ඩ්කඩ හංදියේ දැන් විවෘතයි 🎉
අප වෙතින් ඔබට පහත සේවාවන් ලබාගත හැක.
✅ ආදායම් බදු සේවාවන්
✅ ගිණුම් කටයුතු
✅ බැංකු ණය සඳහා ව්‍යාපාර සැලසුම් හා ව්‍යාපෘති වාර්තා
✅ විගණන කටයුතු
✅ නව සමාගම් ලියාපදිංචිය ඇතුළු සියලු සමාගම් සේවාවන්
අපගේ කාර්ය මණ්ඩලය
✔ සුදුසුකම්ලත් ගණකාධිකාරීවරුන්
✔ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන්
✔ බැංකු ක්ෂේත්‍රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ කලමනාකරුවන්ගෙන් සමන්විත වේ.
📞 ඔබට අවශ්‍ය සේවාවන් සඳහා අදම අප අමතන්න
📍 කටුනේරිය ශාඛාව
කොළඹ / හලාවත පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය
📞 0742 300 741
📍 ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය
77/2, හෝකන්දර නැගෙනහිර, හෝකන්දර
📞 0777 950 741 | 0776 170 741
22/01/2026
Exciting News for Katuneriya, Wennappuwa, Marawila, and Nattandiya! 📢
Expanding our services further, Leads Business Management is proud to announce the opening of our newest branch at Bandkada Junction, Katuneriya! 🏢✨
We are now closer to you, making it easier than ever to access our efficient and premium financial services.
Our Services:
✅ Bookkeeping & Accounting
✅ Preparation & Certification of Financial Reports
✅ Income Tax & All Tax Services
✅ Auditing Services
✅ Project Reports for Bank Loans
✅ Financial, Management & Tax Advisory
✅ Company Registration & Secretarial Services
📍 Location: Colombo-Chilaw Main Road, Bandkada Junction, Katuneriya.
For more details, please contact: 📞 0777 950 741 📞 0776 170 741
✉️ [email protected] 🌐 lbmsrilanka.com
Leads Business Management Your Trusted Business Partner in Accounting & Taxation
22/01/2026
කටුනේරිය, වෙන්නප්පුව, මාරවිල සහ නාත්තන්ඩිය අවට ඔබට සුබ ආරංචියක්! 📢
අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, "ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට්" (Leads Business Management) නවතම ශාඛාව දැන් කටුනේරිය බෑන්ඩ්කඩ හංදියේදී! 🏢✨
දැන් ඔබට අපගේ උසස් සහ කාර්‍යක්ෂම මූල්‍ය සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගත හැක.
අපගේ සේවාවන්:
✅ පොත් තැබීම් සහ ගිණුම් කටයුතු (Bookkeeping & Accounting)
✅ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සහ සහතික කිරීම
✅ ආදායම් බදු සහ අනෙකුත් සියළුම බදු සේවා
✅ විගණන කටයුතු (Auditing)
✅ බැංකු ණය පහසුකම් සඳහා ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම
✅ මූල්‍ය, කළමනාකරණ සහ බදු උපදේශන සේවා
✅ සමාගම් ලියාපදිංචිය සහ ලේකම් සේවා
📍 ස්ථානය: කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය, කටුනේරිය බෑන්ඩ්කඩ හංදිය.
වැඩි විස්තර සඳහා අමතන්න: 📞 0777 950 741 📞 0776 170 741
✉️ [email protected] 🌐 lbmsrilanka.com
Leads Business Management Your Trusted Business Partner in Accounting & Taxation