09/05/2026
Don't just launch—roll out the right way.
A successful business needs a solid foundation and a clear roadmap. We specialize in registering your business and crafting the strategies that drive results. Your journey to the top starts here.
Let’s get you on the map!
Call or WhatsApp:
📱 +94 76 585 6517
📱 +94 74 227 3292
08/05/2026
ශ්‍රී ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව, ඔබේ වෙළඳ ලකුණ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) ලියාපදිංචි කර නොමැති නම්, ඔබ දැඩි අවදානමකට මුහුණ දී සිටී.
ලියාපදිංචි නොකිරීමේ බරපතල පාඩු:
* නෛතික ආරක්ෂාව අහිමි වීම: වෙනත් අයෙකු ඔබේ නම භාවිතා කළහොත්, ලියාපදිංචි සහතිකයක් නොමැතිව නඩු පැවරීම (Passing off) ඉතා අපහසු සහ වියදම් අධික කාර්යයකි.
* වාණිජ මහාධිකරණ (Commercial High Court) නඩු: පේටන්ට් හෝ වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම් සම්බන්ධ නඩු සඳහා විශාල නීතිඥ ගාස්තු සහ වන්දි ගෙවීමට සිදුවිය හැක.
* Rebranding පිරිවැය: නීතිමය ගැටලුවකදී ඔබේ ව්‍යාපාරයේ නම, ලාංඡනය සහ ප්‍රවර්ධන ද්‍රව්‍ය සියල්ල ඉවත් කර අලුතින්ම ආරම්භ කිරීමට (Rebrand) සිදුවීමෙන් ලක්ෂ ගණනක පාඩුවක් සිදුවේ.
* ව්‍යාපාරික අයිතිය අහිමි වීම: ඔබ වසර ගණනාවක් මහන්සියෙන් ගොඩනැගූ නම, වෙනත් අයෙකුට නීත්‍යානුකූලව තමන් සතු කර ගැනීමට අවස්ථාව ලැබේ.
පසුව පසුතැවෙනවාට වඩා, අදම ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව සුරක්ෂිත කරගන්න. 🤝
නිරවුල්ව සහ ඉක්මනින් ඔබේ Trademark එක ලියාපදිංචි කර ගැනීමට අප අමතන්න:
📞 +94 76 585 6517
📞 +94 74 227 3292
Business Solution Factory - ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසනීය සහකරු.
03/05/2026
Happy Birthday to our inspiring leader!
Today, the entire team at Business Solutions Holdings comes together to celebrate you. Thank you for your unwavering dedication, visionary guidance, and the strong leadership that drives our success every single day. Wishing you a year ahead filled with continued success, great health, and new milestones! 🎂
21/04/2026
ඔබේ Business එක Official කරමුද?
හුදෙක් ව්‍යාපාරයක් පමණක් නොව, ලොවම හඳුනන සන්නාමයක් (Brand) ගොඩනැගීමට අප ඔබට මග පෙන්වන්නෙමු. Business සහ Logo ලියාපදිංචියේ විශ්වාසනීය සහකරු - LMN Business Solutions.
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 +94 74 227 3292
📍 No. 171/A, Cotta Road, Colombo 08.
17/04/2026
New beginnings… New vibes… New energy… New thoughts…
New Year, officially back to work 🚀
17/04/2026
Another business officially registered! ✅
Wishing you great success and good luck as you begin this exciting business journey.
Ready to start yours? Let’s make it smooth, legal, and stress-free.
ROYAL JOY (PVT) LTD
14/04/2026
අලුත් අවුරුදු සුවඳත් එක්ක නව ආරම්භයක් 🌞
සුභ සිංහල හා தமிழ் අලුත් අවුරුද්දක් වේවා!
ඔබේ ජීවිතයට සතුට, සෞභාග්‍යය, ආදරය සහ සාර්ථකත්වයෙන් පිරි නව පියවරක් ලැබේවා.
මෙම අලුත් අවුරුද්ද ඔබේ සිහින සැබෑ වන, නව අවස්ථා ලැබෙන, හදවත සතුටින් පිරෙන අවුරුද්දක් වේවා!
07/04/2026
Expert Financial Management for Your Business Growth.
Why let tax season or complex financial reporting slow you down? Our team provides tailored solutions to make your corporate finance and tax management seamless and stress-free. 📈
Let’s streamline your path to success. Reach out to us today!
📍 Visit us: 171/A Cotta Road, Borella, Colombo 08.
📞 Call/WhatsApp: 076 585 6517 / 074 585 6517
06/04/2026
If your vision is clear, the method doesn't matter. Just keep moving. Make today the start of your breakthrough!