17/10/2023
අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.
අයෝජනය කිරීම සඳහා අමතන්න
Call / Whatsapp - 0712560227
17/10/2023
අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.
අයෝජනය කිරීම සඳහා අමතන්න
Call / Whatsapp - 076- 4411115 / 011-5144400
17/10/2023
දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ අපගේ ප්‍රාර්ථනය වන්නේ ලොවේ සැමට සිත සතුටින් ජීවත් විය හැකි ජීවිතයකි. ආයතනයක් වශයෙන් අපගේ අරමුණ වන්නේත් ආර්ථිකමය ස්වාධීනත්වයක් අපගේ පාරිභෝගිකයා කෙරෙහි ලබාදීමයි. ඒ ගමනේදී පරිසරයටත් වැඩදායී ලෙස මේ සාර්ථකත්වයේ ගමන ඔබව එක්කන් යන්නට අප වගබලා ගන්නෙමු.
28/12/2022
Thank you for visiting Oud Galleria by Sadaharitha 🇱🇰
🏏 Andre Fletcher
🏏 Fabian Allen
🏏 Carlos Brathwaite
ලොකයේ ඉහළම වටිනාකමින් යුතු අගාවුඩ් සුවඳ විලවුන්වලින් සමන්විත ශ්‍රී ලංකා අගාවුඩ් කර්මාන්තයේ ප්‍රමුඛයා මෙන්ම පුරෝගාමියා ද වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ One Galle Face හි පිහිටි Oud Galleria ප්‍රදර්ශණාගාරයට ලොව කිර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන ෆෙබියන් ඇලන්, ඇන්ඩ්‍ර ෆ්ලෙට්චර්, කාලොස් බ්‍රාත්වෙයිට් සපැමිණ OUD නිශ්පාදන මිලදී ගත් මොහොත.
#ජාතියේහරිතසන්නාමය
24/12/2022
ඔබේ ජීවිතයට අසමසම ආයෝජන සැලසුමක් දැන් සදාහරිත වෙතින්.
🌳 රුපියල් 500,000න් අරඹන්න.
🌳වසර 03න් ආයෝජන මුදල නැවත ලබා ගන්න ගනිමින් වසර දහයකින් ඔබ තැන්පත් කල මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ හිමිකර ගන්න.
🌳ඔබ කැමතිනම් ආයෝජන මුදල වසර දහයක් දක්වා කල් පිරෙන්නට හරින්න. දස වසරකින් ආයෝජන මුදල මෙන් සිව් ගුණයක ප්‍රථිලාභ හිමිකර ගන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න. -
0115 234 000
#ජාතියේහරිතසන්නාමය