SLIC Advisor-Laksh*tha

SLIC Advisor-Lakshitha

Share

🛡️ Protecting you & your family for a secure tomorrow.
📩 FREE insurance consultation | SLIC Advisor

14/08/2026

👶 අලුත උපන් බිලිඳාගේ අනාගතයට අදින්ම සුරක්ෂිත ආරම්භයක්! 💙

දරුවාගේ අධ්‍යාපනය, අනාගත අවශ්‍යතා සහ ජීවිතයේ වැදගත් ඉලක්ක වෙනුවෙන් අද සිටම සැලසුම් කිරීම, දෙමාපියෙකුට ලබාදිය හැකි වටිනාම තෑග්ගක්.

💰 මාසිකව රු. 4,000/- සිට
🛡️ බැංකු තැන්පතුවකට එහා ගිය රැකවරණයක්
🏛️ රාජ්‍ය ආරක්ෂාවක් සහිත ආයතනයක්
👨‍👩‍👦 කාලසීමාව පුරාවට දෙමාපියන්ට රැකවරණයක්
💵 කල්පිරීමේ මුදල දරුවාගේ නමට ලබාදීමේ අවස්ථාව

“දරුවාගේ හෙට දවස වෙනුවෙන්, අද ඔබ තීරණය කරන්න.”

ඔබේ දරුවා වෙනුවෙන් ගැලපෙන සැලසුම සහ වැඩි විස්තර දැනගැනීමට 👇

📞 071 242 1314
💬 WhatsApp: "Chat on WhatsApp" (https://wa.me/message/YMSEZVQZHIVUN1)

05/08/2026

තාම කිසිවක්, අත් හරින්නට බැරිව ලත වෙනවා......

*tha

04/08/2026
30/07/2026

💙 ඔබේ අනාගතය අදම සැලසුම් කරන්න!

ජීවිතයේ අනපේක්ෂිත අවස්ථාවන්ට සූදානම් වෙමින්, ඔබත් ඔබේ පවුලත් සුරක්ෂිත කරන අතරම අනාගතයට ශක්තිමත් මූල්‍ය සැලැස්මක් අදම ආරම්භ කරන්න.

✅ වසර 04 සිට නියමිත ප්‍රතිලාභ ඔබ අතට.
✅ වසර 10න් සහ 15න් පසු මාසික වාරිකය අඩුවේ.
✅ මුළු සැලසුම් කාලය පුරාවට රු. 17,000,000 (ලක්ෂ 170) දක්වා ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව.
✅ මුළු සැලසුම් කාලසීමාව පුරාවටම ජීවිත රැකවරණය ක්‍රියාත්මක වේ.
✅ ඔබේ අවශ්‍යතාවයට සහ ආදායමට ගැලපෙන සැලැස්මක් සකස් කර ගැනීමේ හැකියාව.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Laksh*tha D. Gunarathna
Financial Advisor
071 242 1314

https://wa.me/94712421314

සැලකිල්ලට ගන්න:
මෙහි සඳහන් වාරිකය, ප්‍රතිලාභ සහ ආවරණය වයස, සැලසුම් කාලය සහ තෝරාගන්නා රක්ෂණ ආවරණ අනුව වෙනස් විය හැක. මෙම උදාහරණය වයස අවුරුදු 30ක් වන පුද්ගලයෙකු සඳහා සකස් කරන ලද්දකි.

*thaAdvisor

12/07/2026

රු. 6,500/- කට මෙචර දේවල් දෙනවද ?....

මම Laksh*tha 💙 ඔයාගේ SLIC Advisor

Comment "INFO" කියලා Free Plan එකක් සදහා 👇

*tha

12/07/2026

💡 ඇත්තටම Life Insurance වලට Tax Free ප්‍රතිලාභ තියෙනවද?
ගන්න කලින් කියවන්න....

ඔව්. බොහෝ රටවල් වගේම ශ්‍රී ලංකාවෙත් Life Insurance සඳහා බදු සහන සහ විශේෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා.

📌 ඇයි ඒ වගේ සහන ලබා දෙන්නේ?

✅ 1. දිගු කාලීන ඉතුරු කිරීම් ප්‍රවර්ධනය කරන්නවා

Life Insurance කියන්නේ දිගු කාලීනව මුදල් යොදවන ක්‍රමයක්. ඒ නිසා පුද්ගලයන් ඉතිරි කිරීමට හුරු කරවන්න රජයන් ඒ සඳහා දිරිගැන්වීම් ලබා දෙනවා.

✅ 2. පවුලේ ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නවා

ප්‍රධාන රක්ෂිතයා මියගියහොත් හෝ බරපතළ තත්ත්වයකට පත් වුවහොත්, පවුලට මූල්‍ය සහනයක් ලැබෙනවා. එමඟින් රජයට සමාජ සහන ලබාදීමේ බරද අඩු වෙනවා.

✅ 3. රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදෙනවා

ඔබ ගෙවන වාරික Life Fund එකකට එකතු වෙනවා. එය දිගු කාලීන වගකීමක් (Long-term Liability) ලෙස කළමනාකරණය කරමින් රජයේ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, කොටස් සහ වෙනත් ආයෝජන සඳහා යොදවනවා. ඒ හරහා රටේ ආර්ථිකයටත් ප්‍රතිලාභ ලැබෙනවා.

📍 ඒ නිසාම කල් පිරීමේ මුදල් සහ හදිසි හෝ ස්වභාවික මරණයකදී ප්‍රතිලාභියාට ගෙවන වන්දි මුදල් සඳහා, අදාළ නීති සහ බදු ප්‍රතිපත්ති යටතේ විශේෂ සහන ලබාදෙනවා.

මේ වගෙ රක්ෂණය සම්බන්ද සරල දැනුම ලබාගන්න,
මාව Follow කරන්න.... 🙏❤️

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
Laksh*tha – SLIC Advisor-Laksh*tha
📱 071 242 1314
💬 WhatsApp: https://wa.me/94712421314

💙 ඔබේ අනාගතය අදම සැලසුම් කරන්න.

*thaAdvisor

08/07/2026

☀️ Good Morning!

අද දවස අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගන්න.
ඒ වගේම, ඔබේ හෙට දවසත් අදම ආරක්ෂා කරගන්න.

ජීවිතයේ අනපේක්ෂිත සිදුවීම් නවත්තන්න බැරි වුණත්, ඒවාට සූදානම් වෙන්න නම් පුළුවන්. ❤️

🏡 ඔබ වෙනුවෙන්
👨‍👩‍👧‍👦 ඔබේ පවුල වෙනුවෙන්
💙 ඔබේ හෙට දවස වෙනුවෙන්

අදම නිවැරදි රක්ෂණ සැලැස්මක් තෝරාගෙන මනසේ නිදහසත්, මූල්‍ය ආරක්ෂාවත් ලබාගන්න.

📩 ඔබට ගැලපෙන Insurance Plan එක නොමිලේ පැහැදිලි කරලා දෙන්නම්. Inbox කරන්න.

https://wa.me/94712421314

*tha

06/07/2026

💭 ඔයා මේක දැනගෙන හිටියද...? කියවලාම තීරනය කරන්න...
ඔබේ අදහස පහතින් comment කරන්න......❤🙏

රු. 10,000/-ක් බැංකුවේ ඉතිරි කරනවා වෙනුවට, Insurance Protection එකකට යොදවලා තිබ්බොත් මොකද වෙන්නෙ කියල...

🛡️ ඔබට ලැබෙන්න පුළුවන්:

✅ රු. 1,000,000/- දක්වා Private Hospital Medical Card එකක්

✅ රෝහල් ගතවන සෑම දිනකටම රු. 10,000/- Hospital Cash Benefit

✅ බරපතළ රෝග 25කට රු. 1,000,000/- Critical Illness Cover එකක්

✅ හදිසි අනතුරු හා ස්වභාවික වියෝවකදී 1,000,000/-ක්

(මෙය හුදෙක් අදහසක් දීමට සකසන ලද්දක් ය. ඔබට ගැලපෙන සැලැස්ම මේ හා සමාන හෝ වෙනස්විය හැක)

✅ එපමණක් නොව, කල් පිරීමේදී ඔබ ඉතිරි කර මුදලට සමාගමේ බෝනස් මුදල්ද එකතු වී,
විශාල අරමුදලක් ගොඩ නැගේ...

👉 විශේෂම දේ තමයි...

වාරික 5ක් හෝ 6ක් විතරක් ගෙවලා තිබුණත්, මෙවැනි අවශ්‍ය තත්ත්වයක් ඇති වුණොත් මේ ආවරණ ක්‍රියාත්මක කරන්න සමාගම සූදානම් (Policy terms & conditions apply.)

හදිසි අනතුරු නිසාවෙන් සිදුවන රෝහල් ගතවීම හා මරණ සදහා, ඔබ එක වාරිකයක් තැම්පත් කර ඔබගේ ඔප්පුව බලාත්මක ඌ මොහොතේ සිට ගෙවීමට රක්ෂණ සමාගමක් කටයුතු කරයි...

💡 ඉතිරි කිරීම වැදගත්... ඒත් ආරක්ෂාව ඊටත් වඩා වැදගත්.

📩 "SAFE" කියලා Message කරන්න. ඔබට ගැලපෙන ආරක්ෂණ සැලැස්මක් නොමිලේ පැහැදිලි කර දෙන්නම්.

Laksh*tha Dhananjaya
📞 071 242 1314

Want your business to be the top-listed Accountant in Mawanella?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Mawanella
Mawanella