01/05/2024
ලෝකවාසී වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය එනම් මැයි දිනය මීට වසර 135 කට පෙර අද වන් දිනයකදී ඓතිහාසිකව නම් කරන ලදී. දිනයේදී, ඔවුන් නැගූ හඬ, දහඩිය ලේ කඳුළු, අපරිමිත කැපකිරීම් මේ මිහිතලය මත සදාකල් ජීවත් වනු ඇත. ඒ හෙලූ දහඩිය අදටත් අමරණීයයි. දහඩිය මහන්සියෙන්, දිරිය වීරිය කැප කරමින් දේශය ගොඩ නගන්නට පෙරමුණ ගන්නට ඇප කැපවූ සියලු කම්කරුවන් හට සදාහරිත අපගේ උත්තමාචාරය!
24/03/2024
බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් පැනවීම ආදී ශාසනික කරුණු රැසක් සිදු වූ මැදින් පුර පසලොස්වක පෝය දිනය අදයි.
යහපත් සිතුවිලි උපදින පින්බර මැදින් පොහොය දිනයක්ම වේවා!
16/03/2024
සෑම වසරක් පාසාම ප්‍රතිලාබ ලබාදෙන අපගේ නවතම ආයෝජනය සමග විශ්වාසයෙන් එක්වන්න.
16/03/2024
Madhawee Lokuge -076 4854 697
16/03/2024
ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින් ප්‍රතිලාභ දැන් ඔබ අතට!
වැඩිදුර විස්තර සඳහා
076 4854 697 අමතන්න.