29/07/2026
පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🪷
🚀 Business Solutions Expert
💼 Finance and Tax Consultants & Training| DLK Associate
📩 [email protected] | 📞 +94 72 225 1246
29/07/2026
පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🪷
20/07/2026
සැප්තැම්බර් 30 ගෙවන්න තියෙන බදු මුදලට, අද ඉඳන්ම ලෑස්තිද? 💰
ව්‍යාපාරයේ දියුණුවට, පවුලේ අනාගතයට වගේම ඔබේ බදු වගකීම් වෙනුවෙනුත් නිසි මූල්‍ය සැලසුමක් තිබීම අත්‍යවශ්‍යයි. අන්තිම මොහොතේ කලබල වී ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය (Cash Flow) අඩාල කරගන්නවා වෙනුවට, දැන් සිටම බදු සඳහා මුදල් වෙන් කරන්න පටන් ගන්න. 📊
කල්පනා කර කර ඉන්න එපා! 2025/26 බදු වර්ෂය සඳහා ඔබේ බදු වගකීම කොපමණදැයි හරියටම ගණනය කරගෙන, නීත්‍යානුකූලව සහ නිවැරදිව බදු ගෙවීමට අදම DLK Associate විශේෂඥ උපදෙස් ලබාගන්න. 🤝✨
📞 Hotline: 072 225 1246
📱 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍: 522/1A, Makola North, Makola
11/07/2026
බදු මතක් වෙද්දිත් ඔලුව රිදෙනවද? මහන්සියක් දැනෙනවද? 🤯💸
ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියට අරන් යන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ අස්සේ බදු ලිපිගොනු පිරවීම, අන්තිම මොහොතේ කලබලය සහ වැරදුනොත් ගෙවන්න වෙන ලොකු දඩ මුදල් (Penalties) ගැන හිතලා අනවශ්‍ය විදිහට පීඩනයක් ඇති කරගන්න එපා! 🛑
ඔබේ ව්‍යාපාරය දියුණු කරන ගමන්, බදු ලිපිගොනු වල බර DLK Associate අපිට බාරදෙන්න! 💼✨
2025/26 බදු වර්ෂය සඳහා ඔබේ සියලුම බදු කටයුතු කිසිදු දෝෂයකින් තොරව, 100% ක් නීත්‍යානුකූලව සහ විශ්වාසදායීව ඉටු කරදීමට අප සූදානම්. "Tax File with Confidence" - අනවශ්‍ය බියකින් තොරව ඔබේ වගකීම් නිම කරගන්න. 🛡️
📅 ඔබ අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු දින:
✅ බදු මුදල් ගෙවිය යුතු අවසන් දිනය: 2026 සැප්තැම්බර් 30
✅ බදු වාර්තා (Tax Returns) භාර දිය යුතු අවසන් දිනය: 2026 නොවැම්බර් 30
දැනගෙන බදු ගෙවන්න, ව්‍යාපාරයේ දියුණුව උදෙසා ඔබේ කාලය ඉතිරි කරගන්න අදම අපව අමතන්න! 🤝
📞 Hotline: 072 225 1246
📱 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍 522/1A, Makola North, Makola
29/06/2026
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🪷
17/06/2026
2026 ජූලි 01 සිට ක්‍රියාත්මක වන නව VAT සංශෝධනවලට ඔබේ ව්‍යාපාරය සූදානම්ද? 🚨
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සෘජුවම බලපාන නවතම වැට් (VAT) සංශෝධන එළඹෙන ජූලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙවර ලියාපදිංචි සීමාවන් සැලකිය යුතු ලෙස අඩු කර ඇති බැවින්, මින් පෙර VAT සඳහා යටත් නොවූ බොහෝ ව්‍යාපාරවලටද දැන් ලියාපදිංචිය අනිවාර්ය විය හැක.
⚠️ විශේෂ අවධානයට:
ඔබේ ව්‍යාපාරයේ ආදායම,
👉 වසරකට රුපියල් මිලියන 36 කට වඩා වැඩි නම්, හෝ
👉 කාර්තුවකට රුපියල් මිලියන 9 කට වඩා වැඩි නම්,
ඔබ අනිවාර්යයෙන්ම VAT සඳහා ලියාපදිංචි විය යුතුය!
අන්තිම මොහොතේ ඇති විය හැකි නීතිමය ගැටලුවලින් වැළකී, මෙම නව සංශෝධනවලට අනුකූලව ඔබේ ව්‍යාපාරික බදු කටයුතු නිවැරදිව කර ගැනීමට DLK Associate අපගේ වෘත්තීය සහය අදම ලබාගන්න. 🤝
පහසු සහ විශ්වාසනීය සේවාවක් සඳහා DLK Associate අප හා සම්බන්ධ වන්න.
💬 Chat on WhatsApp: https://wa.link/hdbsat
📞 Hotline: 072 225 1246
📲 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍 Visit Us: 522/1A, Makola North, Makola
10/06/2026
බට හිමිවිය යුතු කිසිදු බදු සහනයක් මඟහැර ගන්න එපා! 🛡️
රජයෙන් ලබා දී ඇති නිත්‍යානුකූල බදු සහන සහ අඩු කිරීම් (Tax Reliefs & Deductions) නිවැරදිව භාවිතා කිරීමෙන් ඔබට ගෙවීමට ඇති බදු බර බොහෝ දුරට අවම කරගත හැකියි.
මේ මාසය අවසන් වීමට පෙර ඔබේ බදු ගණනය කිරීම් නිම කරගැනීමට අවශ්‍ය වෘත්තීය සහය සඳහා DLK Associate අපව අමතන්න. ✅
පහසු සහ විශ්වාසනීය සේවාවක් සඳහා DLK Associate අප හා සම්බන්ධ වන්න.
💬 Chat on WhatsApp: https://wa.link/hdbsat
📞 Hotline: 072 225 1246
📲 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍 Visit Us: 522/1A, Makola North, Makola
05/06/2026
බදු ගෙවන්න කල් තිබුණත්, සූදානම් වෙන්න හොඳම වෙලාව මේකයි! ⏳
අන්තිම මොහොතේ කලබල වෙන්නේ නැතුව, ඔබේ බදු ගණනය කිරීම් සහ ලියකියවිලි ගොනු කිරීම අදම අවසන් කරගන්න. DLK Associate විශේෂඥ සහය සඳහා දැන්ම කතා කරන්න. 🤝
පහසු සහ විශ්වාසනීය සේවාවක් සඳහා DLK Associate අප හා සම්බන්ධ වන්න.
💬 Chat on WhatsApp: https://wa.link/hdbsat
📞 Hotline: 072 225 1246
📲 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍 Visit Us: 522/1A, Makola North, Makola
30/05/2026
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷🙏✨
20/05/2026
🚨 ශ්‍රී ලංකාවේ බදු නීති තවත් දැඩි වෙයි! ඔබත් දැනුවත්ද? 🚨
දේශීය ආදායම් පනතට (Inland Revenue Act) යෝජිත නව සංශෝධන හරහා බදු පරිපාලනමය වැරදි සඳහා දැඩි නීතිමය දඩුවම් හඳුන්වා දීමට රජය මේ වන විට සැලසුම් කරමින් සිටී.
මේ දේවල් මඟ හැරියොත් බරපතල නීතිමය අවදානමක් විය හැක:
📌 බදු වාර්තා (Tax Returns) නිසි කලට ගොනු නොකිරීම.
📌 TIN හෝ VAT සඳහා ලියාපදිංචි නොවීම.
📌 කැඳවීමක් ලද විට බදු බලධාරීන් හමුවේ පෙනී නොසිටීම.
⚠️ නව දඬුවම් මොනවාද?
මෙම පරිපාලනමය වැරදි සඳහා රු. 400,000ක් දක්වා දඩ මුදලක්, මාස 6ක සිර දඬුවමක් හෝ මේ දෙකම පැනවීමට නව නීති මගින් හැකියාව ලැබේ.
ඔබේ ව්‍යාපාරයේ සහ පෞද්ගලික බදු කටයුතු නිවැරදිව සහ යාවත්කාලීනව තබා ගනිමින් අනාගත නීතිමය අවදානම් වලින් මිදෙන්න! 🛡️⚖️
📞 ඔබගේ TIN අංකය පහසුවෙන් සහ ඉක්මනින් ලියාපදිංචි කරගන්න අදම DLK Associate අපිට කතා කරන්න.
පහසු සහ විශ්වාසනීය සේවාවක් සඳහා DLK Associate අප හා සම්බන්ධ වන්න.
💬 Chat on WhatsApp: https://wa.link/hdbsat
📞 Hotline: 072 225 1246
📲 Mobile: 071 556 2443
📧 Email: [email protected]
📍 Visit Us: 522/1A, Makola North, Makola
18/05/2026
17 වන විජයග්‍රහණ සැමරුම 🇱🇰
මව්බිම වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය! අපි ඔබට සදා ණයගැතියි. ❤️
| Monday | 09:30 - 17:30 |
| Tuesday | 09:30 - 17:30 |
| Wednesday | 09:30 - 17:30 |
| Thursday | 09:30 - 17:30 |
| Friday | 09:30 - 17:30 |
| Saturday | 09:30 - 00:00 |