Goal Capital Management PVT LTD

Goal Capital Management PVT LTD

Share

We are ready to serve your agricultural needs. Come and get chemical and organic fertilizers as well as insecticides at wholesale prices.

Coordination of agricultural development services and agricultural credit is also done.

15/03/2025
Photos from Goal Capital Management PVT LTD's post 12/03/2025

ගොඩ මඩ ඕනේ තැනකට - ඔබේ භූමි අලංකරණ සහ කෘෂිකාර්මික අවශ්‍යතා පසුවෙන් කරන්න
GLOMAX 30.5CC Brush Cutter ( තණකොළ කපන මැෂිම )
තණකොළ , ලදු කැලැ පහසුවෙන් සුද්ද කර කිරීමට බලවත් 30.5CC එන්ජිම සහිතව පහසුවෙන් හැසිරවිය හැකි අයුරින් සකසා ඇත. අඩු ගැස්සීම් සහිතව වැඩි කාලයක් එක දිගට කැපීමට හා ඉන්දන කාර්යක්ෂමතාව සහතික කරන විශ්වසනීයත්වය සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය සහතික කරයි. පුළුල් කැපුම් පරාසය (415mm තල පළල) සහිතව අඩු කාලයක් තුළ තණකොළ ප්‍රමාණයක් ආවරණය කරයි. ගෘහස්ථ සහ කාර්මික භාවිතය සඳහා නිර්මාණය කර ඇත.
✅ බලවත් 30.5CC එන්ජිම
0.81KW / 6500RPM ස්ථාවර කැපුම් බලයක් ලබා දෙයි

✅ 3-in-1 කැපුම් පද්ධතිය
🔹 2T Blade | 80T Blade | Nylon Head Cutter

✅ Built for Domestic & Industrial Use
🔹Low Vibration | Lightweight (10.5kg) | Easy Start System – Quick & smooth ignition

අදම ඔබේ BooMax GLOMAX 30.5CC Brush Cutter තණකොළ කපන මැෂින් වෙන්කරවා ගන්න.
ගෙන්වා බෙදා හරින්නෝ BooMax Sri Lanka GCM Agro
මිලදී ගැනීමට - කුලියාපිටිය.
🚚 Nationwide Delivery Hub:

08/03/2025

හැමවිටම අපට ශක්තියක් වෙමින් අපව දිරි ගන්වන, අනාගතයට මඟ පෙන්වන ඇයට සුබ කාන්තා දිනයක්!
நம்மை எப்போதும் பலப்படுத்தி, நம்மை ஊக்கப்படுத்தி, எதிர்காலத்தில் நம்மை வழிநடத்தும் அவளுக்கு மகளிர் தின வாழ்த்துக்கள்!

17/02/2025

🌍🌻🎉️ගැහැණු පිරිමි හැමෝටම 100% ස්වභාවික රන් තැඹිලි තෙල් සහ තැඹිලි තෙල් යොදාගෙන නිෂ්පාදනය කරන අපේ අලුත්ම නිශ්පාදනය. Goal King Coconut heir oil. දෙස් විදෙස් සැමට ලංකාවේ ඉස්තරම් නිපැයුමක්. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හා සුවද කාරක කිසිවක් අඩංගු කර නොමැත.

# GOAL KING COCONUT HAIR OIL

# GOAL CURRY LEAVES HARI OIL

▪️ නිරෝගී කලුවන් ශක්තිමත් කෙස් කළඹකට. නව හිසකෙස් වර්ධනයට. හිස් කබලට සහනය.

▪️හිස කෙස් සුදු වීම හා වැටීම ඉක්මනින් නවතාලිය හැකිය.

වැඩි විස්තර සඳහා -
📥 Inbox or whatsapp👇

09/02/2025

🏆️ 🇱🇰🇱🇰🇱🇰 ලංකාවේ වැඩිම ප්‍රතිලාභ ලබා දෙන වැවිලි සමාගම ..🌱🌱🌳🌳🌳Goal Capital Management Private Limited - Sri Lanka 🌱

🌻1. සැලකියයුතු භුමි ප්‍රමාණයක් වගාකොට වගාවෙන් රටේ නිෂ්පාදනය ඉහළ දමා රටේ ජාතික ආර්තිකයට සක්‍රියව දායකවීම.

2.වගා නොකරන මුඩු ඉඩම් සක්‍රියව වගා කටයුතු වලට යෙදවීම.

3.රට තුළ නව රැකියා අවස්ථා සිය දහස් ගණනක් බිහි කිරීම.

4.රටේ ආහාර සුරක්ශිත තාව අති කිරීමට සහය වීම.

5.රටේ අපනයන ඉහළ නංවා රට තුළට විදේශ විනිමය ගෙන ඒම.

🌱Goal Capital Management Private Limited 🌿🌿 🌿 අපගේ ප්‍රධන අරමුණයි.☘️ ☘️Goal Capital Management Private Limited '' සමග කෙටිකලකින් මිලියනපතියකු වන්න.ඔබත් අදම එක්වන්න.

බොහෝ දෙනෙක් නිතරම කියන දෙයක් තමයි ඉතිරි කරන්න කියන දේ,. නමුත් මේ ඉතිරි කරන එක හොඳ පුරුද්දක් වශයෙන් කළ හැකි නමුත් ඉතිරි කිරීමෙන් පමණක් දියුණු විය නොහැකිය. එම නිසා..,

🍃දියුණු වීමට නම් ඔබ කළ යුත්තේ ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමයි. 💰
🌱ආයෝජනය සඳහා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ කොතනද?🤔
🌱ආයෝජනය කරන්නේ කෙසේ ද?🤔 🌱ආයෝජනය කරන්නේ කොහේ ද? 🤔
🌱ආයෝජනය පිළිබඳ විශ්වාසයක් තිබෙන්නේ කොතනද?🤔

යන ගැටලු ආයෝජනය ගැන සිතන විට ඔබට නිසැකවම ඇතිවෙන්නට ඇති..,

🍃'' Goal Capital Management Private Limited '' අපි ඔබගේ මුදලට ඉහල සුරක්ෂිත භාවයක් මෙන්ම ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙමින් වසර ගනනාවක් පුරා ආයෝජකයන්ගේ විශ්වාසය දිනගෙන ඇත.

👉දේශීය සහ අපනයන කෘෂි බෝග මගින් අප ආයතනය හදුන්වා දී ඇති කෙටි කාලීන ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වී ඉහළම ප්‍රතිලාභය ලබා ගන්න.

👊 රැ. 100,000 සිට ආරම්භ වන මෙම ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වන ඔබට වාර්ශිකව 60% ත් (monthly income plan) වාර්ෂිකව 80% (yearly income plane ) ඉහළ මාසික ප්‍රතිලාභයක් ලබාගත හැකිය.

රු.100,000 කට රු.5,000/- ක්
රු.500,000 කට රු.25,000/- ක්
රු.1,000,000 කට රු.50,000.00 ක්
රු.2,000,000 කට රු.100,000.00ක්
රු.5,000,000 කට රු.250,000 ක් ලෙස
ප්‍රතිලාභ ඔබට.

💰 උපරිම විශ්වාසය
💰 ගනුදෙනු බැංකු පද්ධතිය හරහා සිදුවීම.
💰 බැංකු රිසිට්පත
💰 සමාගම් රිසිට්පත
💰 ඔබේ ලාභාංශ ඔබේ බැංකු ගිණුමට ලැබීම.
💰 ආයෝජනයට පිළිගත් ගිවිසුම් ඔප්පුවක් දින තුනක දී ඔබට
💰 සියලූම ගනුදෙනු සහ ආයෝජන සැලසුම් විනිවිද භාවයකින් යුක්තවීම.
💰 මාස හයකට පසුව ඔබට යම් හදිසි අත්‍යවශ්‍යතාවයකදී ආයතනය දැනුවත් කර දින 07ක් තුළදී නැවත මුදල් ලබා ගැනීමේ හැකියාව.
💰ආයතන නිලධාරීන් සමඟ වගා බිම් නැරඹීමේ හැකියාව.
💰 බදු වලින් නිදහස් ආදායමක් ඔබට හිමිවීම.
👉 ඔබත් ආයෝජනය සඳහා යොමු වෙන්නේ නම් වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

Photos from Goal Capital Management PVT LTD's post 08/02/2025

🌍🌻අප සමාගමේ නිකවැරටිය ප්‍රදේශයේ නයිමිරිස් වගාබිමේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවක් සිදුකළා. එහි සාරවත් පළමු අස්වනු නෙලීම සිදුකිරීමට නියමිතයි. අප සමාගමේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන එම වගාව, ලාබාංශ පදනමින් කොටස් කරුවන් දෙදෙනෙකුගේ මූල්‍ය සවිය සහිතයි.🌻🌍.

Want your business to be the top-listed Accountant in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kuliyapitiya

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 13:30