Guardian - Peace of mind

Guardian - Peace of mind

Share

If you enjoy "money at work" Today, let's discuss about when "money not at work". Service is fully online

19/09/2021

ඔබ රැකියාවක් කරන තරුණ කෙනෙක් වෙන්න පුළුවන්
නැතිනම් විවාහයට සූදානම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්,
දරුවන් ගැන සිහින දකින,දරුවන්ගේ අධ්‍යාපනය අනාගතය ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන ඉන්න
කෙනෙක් වෙන්න පුළුවන්,
දවසක ඔබේම ව්‍යාපාරයක් වෙනුවෙන්
හොද ආයෝජනයක් වෙනුවෙන් සැලසුම් කරන,
නීරෝගී සෞඛ්‍ය සම්පන්න විශ්‍රාම දිවියක් ගැන සිතන
කෙනෙක් වෙන්න පුළුවන්,
මේ කොයිම හෝ තත්ත්වයක සිටින
ඔබ වෙනුවෙන්මයි මේ ලිපිය෴✍🏻

මේ Covid 19 🦠 නිසා ඔබ ඔබේ සිහින බලාපෛරොත්තු වලට තිත තබනවාද යන්න ඔබ සතුයි.
මොකද මෙය වසංගත තත්ත්වයක්,ඒත් මීට වඩා ලෙඩ රෝග බොහෝ තියෙනවා.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මම මේ වගේ තත්ත්වයකදී මගේ මුදල් ආයෝජනය කරන්නේ කියලා.🤔
නමුත් මාත් ඔබත් දන්නවා අපිට වටිනම සම්පත අපේ පවුලයි.👨‍👩‍👧‍👦ඒත් ඔබ නැති වුනොත්???⚰️ඔබ ලෙඩ වුනොත්??🤒
ඔවුනට අහිමි වන්නේ ඔබ විතරක් නෙවේ.ඔවුනට තිබුණ රැකවරණයත් ඔවුනට අහිමිවෙනවා.🕴🏻
ඔබේ මූල්‍ය අනාගත සැලැස්ම අදම සැලසුම් කලොත්,
ඔබේත් ඔබේ ආදරණීයන්ගෙත් සිහින බලාපොරොත්තු ඒ විදිහටම සුරක්ෂිත කරන්න ඔබට පුළුවන් වේවි!🧚‍♀️

ඔබ නිවසක් තනන්න,🏠
වාහනයක් ගන්න,🚘
දරුවන් වෙනුවෙන් ඉතුරු කරන්න,💸🤱🏻
නව ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවා ඇති.👨🏻‍💻
නමුත් ඔබ නැති වුනොත් ඔබ ලෙඩ වුනොත් මේ සිහින සිහිනයක් නොවී යථාර්ථයක් කරන්න ඔබට පුළුවන් වේවි.!♥️

🔅රක්ෂණය යනු වියදමක් නොව හොද ආයෝජනයකි.
ඔබේ ජීවිතය වෙනුවෙන් වටිනාකමක් දෙන්න අපිට බැහැ.
🔅නමුත් ඔබට පුළුවන් වේවි ඔවුන්ගේ හීන වලට ඔබ නොහිටියත් පණ දෙන්න.
🔅ඔබ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් වුනත්,මැදි වියේ ඉන්න කෙනෙක් වුනත් 🧔🏻👱🏻‍♀️👨🏻‍🦱👨🏻
ඔබේ ආයෝජන ,ඉතිරි කිරීම් ක්‍රමානුකූලව විනයක් සහිතව පවත්වගෙන යන්න.
🔆මට පුළුවන් වේවි ඔබට නොමිලයේ වැඩිදුර තොරතුරු සහ මූල්‍ය ගැටලු වෙනුවෙන් උපදේශන ලබා දෙන්න
ඔබේ වේලාව අදම වෙන්කරවා ගන්න.
ඔබට ජය!
⚫️Your Wealth Planning Advisor
S N Jayasinghe
0772336934
𝓢𝓱𝓪𝓼𝓱𝓲'𝓼 𝓣𝓱𝓸𝓾𝓰𝓱𝓽𝓼💕

29/05/2021
29/05/2021

Make your online doctor appointments anytime

Putting off visits to your health professional amid COVID-19? Need to get some medical advice but worried about leaving home?

Good news! If you’re an AIA policy holder, you automatically qualify for 6 FREE virtual consultations on oDoc, for a year. This online platform brings healthcare to you, in the comfort of your own home.

Life’s easier with AIA Insurance.

*Terms and conditions apply
Eligibility for this service will be subject to policy type and value

For more information : www.odoc.life/aiawellness

29/05/2021

Child in you will never die... Plan your retirement Today..

Photos from AIA Sri Lanka's post 29/05/2021

A recipe to financial success..

Photos from AIA Sri Lanka's post 29/05/2021

Food that you shall select in your plate..

29/05/2021

Importantance of health for us. Real time study

Gasma | The Epitome of Lankan Lifestyle 29/05/2021

අධි රුධිර පීඩනය යනු ඇත්තටම භයානක රෝගී තත්ත්වයක්. ලංකාවේ සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට එහෙමත් නැත්තම් සමස්ථ ජනගහනයෙන් 20%කට මෙම රෝගී තත්ත්වය ඇතිවෙනවා. මෙම රෝගී තත්ත්වය ගැන ගැඹුරින් කතා කරන්න හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතාව අපි සම්බන්ධ කරගත්තා. මේ ඒ පිළිබඳව කළ සම්පූර්ණ වීඩියෝව...

මේ දැනුවත් කිරීම Cipla සමාගම මගින් සිදුකරන සමාජ සත්කාරයකි..
www.gasma.lk

Watch on Youtube>>>https://youtu.be/uc6l5_Ipd4g

Gasma | The Epitome of Lankan Lifestyle මේ දවස් වල Android users ගොඩක් කතාවෙන topic එකක් තමයි Android 12 update එක කවදා ඒවිද නැත්නම් Android 12 මොන […]

Want your business to be the top-listed Accountant in Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kotte