28/08/2023
The oil extracted from the agarwood plant is widely believed to possess significant spiritual value. It is often described as having the inherent capability to facilitate and enhance one's spiritual journey. This enhancement is achieved through the promotion of deep inner peace, the establishment of emotional stability, heightened awareness, and an overall improvement in psychological functioning.
24/07/2023
Sadaharitha Plantations Ltd, the leading commercial forestry conglomerate in Sri Lanka, was founded in the year 2002. During its journey over the last 20 years, Sadaharitha took great strides towards its sustainable growth. Today our green branches have spread far and wide to serve our customers around the country and the globe.
Sadaharitha stands as a truly Sri Lankan company that provides exceptional green investment opportunities with remarkable returns. With growth above the industry norms, we hold over 2000 acres of sustainable forestry lands of Mahogany, Sandalwood, Teak, and Aquilaria (Agarwood) as the new addition to the portfolio. Sadaharitha earned many achievements in the agricultural and forestry sectors while diversifying its resources into new business horizons. Amongst the diversifications are Sadaharitha Investments (Private) Limited, providing investment management solutions, Sadaharitha Agri Farms and Exporters (SAFE) exporters of organic vegetables and commodities, Sadaharitha Property Developers (Private) Limited for property developing solutions, and Sadaharitha Capital Trust Limited.
11/01/2023
ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු විමට දැන් ඔබටත් අවස්ථාව.
ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ශෙත්‍රයේ වසර 20 අභිමානවත් විශ්වාසය සුරැකි සදාහරිත සමාගම මෙම අනගි ආයෝජන අවස්ථාව ඔබට හිමිකර දේ.
මෙරට අගාවුඩ් වාණිජ වන වගාවේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය විදේශ ආයෝජන අවස්ථා මෙරට පාරිභොගික ජනතාව වෙත විවෘත කරමින් මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා භූමී සඳහා ආයෝජන අවස්ථා ලබා දෙයි.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත සමාගම අවම රුපියල 60,000සිට ඉහළට මැඩගස්කර් වැනිලා සදහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.
වාර්ෂිකව ප්‍රතිලාභ ඔබ වෙත ලබාදෙන සදාහරිත මැඩගස්කර් වැනිලා ආයෝජනයක් අදම අරඹන්න.
වැඩි විස්තර සඳහා - 077 367 1399
11/01/2023
The most innovative Forestry Management Company in Asia, assuring secured investment opportunities to all.
Sadaharitha වෙතින් පිරිනමන නවතම ආයෝජන සැලැස්ම🌳✨
ලොව ඉස්තරම්ම මැඩගස්කර් වැනිලා සඳහා ආයෝජනය කිරීමේ හැකියාව දැන් ඔබටත්
🌱අවම වාරිකය රුපියල් 20,000/=
🌱වාර්ෂිකව ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව
විශ්වාසයේ ප්‍රතිලාභ එලෙසින්ම ඔබට ලබා දෙන සදාහරිත ආයෝජන සඳහා පවතින තරගකාරීත්වය ඉහළ බැවින් අදම ඔබේ ආයෝජනයට මුල පුරන්න.
Latest investment plan offered by Sadaharitha🌳✨
Now is your chance to invest in the world's finest Madagascar vanilla
🌱Minimum Premium Rs.20,000/=
🌱Ability to get high returns annually up to 11 years
The competition is high for evergreen investments that give you the same benefits of trust, so start your investment today.
අමතන්න / Contact
077 367 1399
#ජාතියේහරිතසන්නාමය
11/01/2023
ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු වන්නට දැන් ඔබටත් අවස්ථාව.
ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ශෙත්‍රයේ වසර 20 අභිමානවත් විශ්වාසය සුරැකි සදාහරිත සමාගම මෙම අනගි ආයෝජන අවස්ථාව ඔබට හිමිකර දේ.
මෙරට අගාවුඩ් වාණිජ වන වගාවේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය විදේශ ආයෝජන අවස්ථා මෙරට පාරිභොගික ජනතාව වෙත විවෘත කරමින් මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා භූමී සඳහා ආයෝජන අවස්ථා ලබා දෙයි.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත සමාගම අවම රුපියල 60,000සිට ඉහළට මැඩගස්කර් වැනිලා සදහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.
වාර්ෂිකව ප්‍රතිලාභ ඔබ වෙත ලබාදෙන සදාහරිත මැඩගස්කර් වැනිලා ආයෝජනයක් අදම අරඹන්න.
වැඩි විස්තර සඳහා - 077 367 1399
#ජාතියේහරිතසන්නාමය
04/01/2023
හොර නෑ බොරු නෑ,පිරමිඩ් නෑ, විසිවසරක (20 Years) විශ්වාසය සමග එන්න අපි සමග ආයොජනය (Investment) කරන්න. කතා කරන්න වසන්ත හිත්තටිය (0773 671 399) , ඔබේ ආයොජනයේ නියමුවා.
සදාහරිත ප්ලාන්ටෙෂ්න් ලිමිටඩ්
Sadaharitha Plantations Ltd.