10/10/2024
•History Will Remeber You 🖤
Green 2 Gold
10/10/2024
•History Will Remeber You 🖤
13/04/2024
ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු දෙනාටමත් බත බුලතින් සරුවෙන තිරසාර, සෞභාග්‍යමත් සුබ හරිත අවුරුද්දක් වේවා! 💚
Wishing you a joyful Sinhala and Tamil New Year! May the coming year bring abundant health, prosperity, and happiness. May you and your cherished ones revel in a year brimming with success, new opportunities, and prosperity. 💚
இனிய சிங்கள, தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!
இந்த ஆண்டு உங்களுக்கு நல்ல ஆரோக்கியத்தையும், செழிப்பையும், மகிழ்ச்சியையும் தரட்டும். உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் வெற்றி மற்றும் புதிய வாய்ப்புகள் நிறைந்த மகிழ்ச்சியான, வளமான புத்தாண்டாக அமையட்டும். 💚
13/04/2024
Book your investment plan today👌
Sadaharitha , The Green Brand Of The Nation🌍🌳
Call for Details : 076 80 99 297
08/04/2024
මේ අවුරුද්දෙත් ඔබේ දරුවට තෑගි කරන්නේ ඉක්මනට කැඩෙන තෑග්ගක්ද?
ඔබේ දරුවන්ගේ අනාගත සිහින මෙන්ම ඔවුන්ගේ සිනහව වෙනුවෙන්ම පුරා දශක 2කට අධික කාලයක සිටි කැපවන සදාහරිත අපෙන්, මේ අවුරුද්දෙත් ඔබේ දරුවන් වෙනුවෙන් දිය හැකි හොඳම තෑග්ග දෙන්න අපි සුදානම්.
16/01/2024
14வது சர்வதேச வர்த்தக கண்காட்சி 2024 (JFIT) இல் எங்களுடன் இணைந்து, சதாஹரித பிளான்ரேஷன் லிமிடெட் உடன் நிலையான முதலீடுகளின் உலகத்தை ஆராயுங்கள். 🌱✨
📅 திகதி: ஜனவரி 19 முதல் 21 வரை
⏰ நேரம்: 10:00 a.m - 08:00 p.m
📍 இடம்: முற்றவெளி மைதானம் - யாழ்ப்பாணம்
🎪 விற்பனையக இலக்கம்: 037
மயக்கும்/ வசீகரிக்கும் அகர் மரம் மற்றும் வனிலா வர்த்தக முதலீட்டுத் திட்டங்களினைக் கண்டறியவும், அதே நேரத்தில் நேர்த்தியான சதாஹரித OUD தயாரிப்புகளின் நறுமணத்தில் மூழ்கிடவும் வாருங்கள்🍃✨,
இந்த வளமான அனுபவத்தின் ஒரு பகுதியாக இணைந்திடுங்கள்! 🌐
Join us at the 14th International Trade Fair 2024 (JFIT) and explore the world of sustainable investments with Sadaharitha Plantation Ltd. 🌱✨
📅 Date: January 19 to 21
⏰ Time: 10:00 a.m - 08:00 p.m
📍 Location: Muttraweli Ground - Jaffna
🎪 Stall Number: 037
Call- 076 80 99 297 📲
Discover the allure of Agarwood and Vanilla Commercial Investment Plans while immersing yourself in the exquisite aroma of Sadaharitha OUD products. 🍃✨
Come, be a part of this enriching experience! 🌐
Investments
09/01/2024
ලෝකයේ අධිකතම ඉල්ලුමක් ඇති වගාවන් අතුරින් එකක් වන වැනිලා වගාව මැඩගස්කර් රාජ්‍යයේ අක්කර 5500ක් පුරා සශ්‍රීක භූමි වපසරියක විහිදුවමින් දේශීය අර්ථිකය ශක්තිමත් කරලීමට මහගු දායකත්වයක් ලබාදෙන සදාහරිත අපි, දිනෙන් දින වැඩෙමින්, දිනෙන් දින අතුපතර විහිදුවමින් ශක්තිමත් නිහඩ ගමනක අභිමානවත් සන්නාමය වී හමාරය. එවන් තිරසාර ගමනක සැබෑම කොටස්කරුවෙකු වන්නට ඔබත් සදාහරිත අපත් සමඟ එක්වන්න. 🌱💚
26/12/2023
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ අදවන් පුර පසළොස්වක පොහොය දිනකයි.
මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඉදිකිරීම සහ ශ්‍රීපාද වන්දනා සමය ද අද ආරම්භ වෙයි. වසරේ අවසන් පොහොය දිනය ලෙස ද ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට ඇතුළත්වෙයි.
25/12/2023
වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමී හරිත සන්නාමය සදාහරිත සමාගම වසර 15ක සිට අගාර්වූඩ් ක්ෂේත්‍රයේ සිදුකල පරීක්ෂණ සහ අත්දැකීමවල පන්නරය සමගින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් විශ්වාසනීය ලෙස ඉහල කෙටිකාලීන ප්‍රතිලාභයක් ලබාදිමේ අරමුණෙන් Agar 5+ නමින් මිලියන වරම් ලබාගැනීමට සීමිත අවස්ථාවක් උදා කර දී ඇත. වැඩිදුර විස්තර සඳහා 076 80 99 297 අමතන්න.