Tharuka Jeewantha

Directions Website

Tharuka Jeewantha Next Generation in Agriculture let's Grow Together.

🏡 BUILD YOUR LEGACY WITH LIMO HOMESReal estate isn't just property—it's generational wealth.8+ years proven track record...
24/06/2026

🏡 BUILD YOUR LEGACY WITH LIMO HOMES
Real estate isn't just property—it's generational wealth.
8+ years proven track record
3,500+ investors trust us
Sri Lanka | India | UK
✨ Why Choose Us?
• Transparent & legally compliant
• Diversified portfolio strength
• Expert guidance at every step
📈 Smart investments. Secure futures. Real results.
📩 Ready to invest? Message us today.
Tharuka Jeewantha on WhatsApp wa.me/077 750 7023

24/06/2026
09/06/2026

වෙල් යායකට මායිම්ව ජීවත් වෙන්න ඔයත් කැමතිද? හොරණ ඉලිඹේ තියෙනවා දැන් ඒකට හොඳම තැනක්.
🔹සියළු නාගරික පහසුකම් වලින් සපිරුණු හොරණ නගරයට විනාඩි 08 යි.
🔹පර්චසයක් 360,000/- සිට මිලදී ගත හැක
🔹ජාත්‍යන්තර හා රජයේ පාසැල්
🔹රජයේ රෝහල්
🔹බැංකු පද්ධති
🔹සුපිරි වෙළඳසැල්
🔹නිරවුල් ඔප්පු
🔹පහසු ගෙවීමේ ක්‍රම
ඇතුළු සියලුම පොදු පහසුකම් වලින් සපිරි බිම් කොටසක් ඔබේම කරගන්න.
අදම කතා කරන්න - 0742114612

Limo Homes 2025: Experience modern comfort and trusted real estate solutions—your perfect life starts here!Discover Limo...
09/06/2026

Limo Homes 2025: Experience modern comfort and trusted real estate solutions—your perfect life starts here!

Discover Limo Homes, where innovative designs meet reliability and peace of mind. As part of the Limo Group of Companies, we are committed to delivering exceptional housing and land solutions built with passion, integrity, and a vision for your future. Step into a home crafted for modern living, with the promise of comfort and quality you can trust. Make your dream lifestyle a reality with us!

අනාගතය අද සිටම වවමු! 🌱හෙට දවසේ සමෘද්ධිමත් දේශයක් වෙනුවෙන්, අද අප එක්ව වගා කරමු. මතු පරපුරට සාරවත් ලොවක් දායාද කිරීම අප ස...
26/05/2026

අනාගතය අද සිටම වවමු! 🌱

හෙට දවසේ සමෘද්ධිමත් දේශයක් වෙනුවෙන්, අද අප එක්ව වගා කරමු. මතු පරපුරට සාරවත් ලොවක් දායාද කිරීම අප සැමගේ වගකීමයි.

එක්ව වවමු - රට දිනවමු!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
🌐 www.limoplusinfinity.com

12/05/2026

සාම්ප්‍රදායික වගාවෙන් ඔබ්බට ගිය නවීන කෘෂිකාර්මික අත්දැකීම! 🌿

හරිතාගාර වගාව හරහා ඕනෑම කාලගුණයකදී පිරිසිදු, වස විසෙන් තොර ඉහළ අස්වැන්නක් ලබාගන්න. හරිතාගාර වගාවෙන් ඔබේ වගා සිහිනය සැබෑ කරගන්න. දැන්ම අප හා එක්වන්න!

02/05/2026

අභියෝග මැදින් ජයග්‍රහණය කරා..🌿

විනාශ වී ගිය සිහිනය යළිත් පණගන්වා, පෙරටත් වඩා ශක්තිමත් ලෙස, උසස්ම තාක්ෂණය සහ නොපසුබට උත්සාහය සමඟින් නැවුම්ම සහ ගුණාත්මකම අස්වැන්න ඔබේ දෝතට.

02/05/2026

Next step❤️

ජලය යනු ජීවයයි - පිරිසිදු ජලයෙන් පෝෂණය වන හෙට දවසක්!💧​ලෝක ජල දිනය සමරන අද දවසේ, ජලයේ අගය වටහා ගනිමු. අපේ වගා පද්ධතියට ලැ...
23/03/2026

ජලය යනු ජීවයයි - පිරිසිදු ජලයෙන් පෝෂණය වන හෙට දවසක්!💧

​ලෝක ජල දිනය සමරන අද දවසේ, ජලයේ අගය වටහා ගනිමු. අපේ වගා පද්ධතියට ලැබෙන සෑම ජල බින්දුවක්ම පිරිපහදු කරන්නේ ඔබට වස විසෙන් තොර පිරිසිදු එළවළු ලබා දීමේ අරමුණින්මයි.

Address

No. 350/F, Colombo Road
Kadugannawa
11010

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Tharuka Jeewantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share