14/05/2026
2025/2026 තක්සේරු වර්ෂය සදහා බදු වාර්තාවන් මාර්තු 31 පසුව විවෘතව පවති. ඒ සදහා ඔබගේ සේවා නියුක්ති ආදායම් හා ව්‍යාපාරික ආදායම් තක්සේරු කොට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
එ සදහා ඔබ වෙනුවෙන් අපගේ සේවය සුදානම් ..
📌️ තනි පුද්ගල / ව්‍යාපාරික ආයතන සදහා මුල්‍ය වාර්තා සැකසීම.
📌️තක්සේරු වර්ෂය සදහා බදු ප්‍රමාණය ගනණය කිරීම.
📌️දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරිම.
වැඩි විස්තර සදහා
අප හා සම්බන්ධ වන්න..
☎️ 076 405 9936
📧 [email protected]
02/05/2026

01/01/2026
As we step into a brand-new year, we want to express our heartfelt gratitude for your trust and partnership. Your support has been a cornerstone of our success, and we look forward to achieving even greater milestones together in 2026.
Wishing you a year filled with prosperity, growth, and endless opportunities. May the New Year bring success to your business and happiness to your life.
29/11/2025
2024/2025 තක්සේරු වර්ෂය සදහා ඔබගේ සේවා නියුක්ති ආදායම් හා ව්‍යාපාරික ආදායම් තක්සේරු කොට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එය නොවැම්බර් මස 30 පෙර බදු වාර්තා ගොනුකළ යුතුව තිබු දිනය දීර්ඝ කර ඇත...!
එ සදහා ඔබ වෙනුවෙන් අපගේ සේවය සුදානම් ..
📌️ තනි පුද්ගල / ව්‍යාපාරික ආයතන සදහා මුල්‍ය වාර්තා සැකසීම.
📌️තක්සේරු වර්ෂය සදහා බදු ප්‍රමාණය ගනණය කිරීම.
📌️දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරිම.
වැඩි විස්තර සදහා
අප හා සම්බන්ධ වන්න..
☎️ 076 405 9936
📧 [email protected]
21/07/2025
We are hiring an Accounts Assistant post.
සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කරවා ගැනීමට ඔබගේ CV එක whatsup හරහා අප වෙත එවන්න.
☎️ 076-4059936
📌️ No. 16, Aniyakanda, Nagoda, Kandana
02/04/2025
2025 - 2026 නව ගිණුම් වර්ෂය අප්‍රේල් මස ආරම්භ වේ එහිදී ශ්‍රිලංකා නව ආදයම් බදු ප්‍රතිපත්ති අනුව සෑම නේවාසික පුරවසියෙකුගෙම ඉතුරුම් තැම්පතු පොලි මත 10% දක්වා රදවා ගැනීමේ බදු ප්‍රතිශතය ඉහළ දමා ඇත.. එහෙදී තක්සේරු වර්ෂයට අදාළ ආදයම වාර්ෂීකව 1,800,000 අඩු මට්ටමක ආදායම් ප්‍රභව තිබෙන නේවාසික පුද්ගලයන් හට ස්වතක්සෙරු වාර්තාවක් ලබා දීම තුළින් බැංකු හා මුල්‍ය ආයතනය මගින් අය කරන 10% බදු ආදයමෙන් නිදහස් විය හැකිය.. එම නිදහස් විම ළමා ඉතුරුම්, අවු 60 වැඩි ගිණුම් හිමියන්ට වගේම වර්ෂීක ආදයම් 1,800,000/= අඩු නේවාසික පුද්ගලයන්ටද එම නිදහස් වීම ලබා ගත හකිය...
මේ සදහා ඔබ වෙනුවෙන් ස්වතක්සෙරු වර්තා සකසා එම බදු නිදහස් දීමනා ඔබ වෙනුවෙන් ලබාදීමට අපෙගේ විශ්වානීයම වෘතීය සේවාව ඔබ වෙනුවෙන් සුදානම් ...!!
☎️ 076 405 9936 / 076 91 95 036
https://www.facebook.com/share/16HVQDNGdJ/
01/01/2025
As we step into a brand-new year, we want to express our heartfelt gratitude for your trust and partnership. Your support has been a cornerstone of our success, and we look forward to achieving even greater milestones together in 2025.
Wishing you a year filled with prosperity, growth, and endless opportunities. May the New Year bring success to your business and happiness to your life.