Gami Rasa Food Products

Gami Rasa Food Products

Share

Gami Rasa Food Products (Pvt) Ltd is a subsidiary of Sanjeewa Group of Companies & Mr. P K T P Sanjeewa os the Managing Director of whole Group of Companies.

Gami Rasa Food Products (Pvt) Ltd is a leading company of manufacturing & distributing of 100% natural Food Items Including All Kind of Spicese Soya Meat Salt Noodles Papadam etc... Our Vision is to be the market leader in Spice industry in terms of quality & volume.

27/08/2026
27/08/2026

🌕🙏 පින්බර පොහෝ දිනක් වේවා! 🙏🌕

නිර්මාංශ ඔබටත් ගැමි රසයෙන් රසවත් තේරීම් රැසක්! 🌿✨

ගැමි රස සෝයා මීට් — රස පෙළකින්, වර්ග රැසකින් ❤️
පෝය දවසේ පවුලේ හැමෝම එක්ක රසවත් නිර්මාංශ ආහාර වේලක් රසවිඳින්න. 🌱🍽️

🛒 දැන් ළඟම ඇති වෙළඳසැලෙන් මිලදී ගන්න!

🙏 සියලු දෙනාටම පින්බර පොහෝ දිනයක් වේවා! 🌕✨

#ගැමිරස #පෝයදින #නිර්මාංශ #ගැමිරසින්රසවෙමු

25/08/2026

🚨 සූරියවැව, බෙලිඅත්ත සහ ගොඩකවෙල ප්‍රදේශ සඳහා අලෙවි නියෝජිතයින් ඉක්මනින් අවශ්‍යයි! 🚨
දිවයින පුරා ඉහළම ඉල්ලුමක් ඇති ගැමි රස නිෂ්පාදන බෙදාහැරීම සඳහා මෙම ප්‍රදේශවලින් දක්ෂ ව්‍යවසායකයින්ට දැන් අයදුම් කළ හැක.
💰 මසකට රු. 200,000+ කට වැඩි ආදායමක්
✅ ස්ථිර වෙළඳපොළ සහ ඉහළ පාරිභෝගික ඉල්ලුම
🤝 සම්පූර්ණ ආයතනික සහය සහ පුහුණුව
අවම අවශ්‍යතා:
🔹 ලක්ෂ 15 ක බැංකු ඇපකරයක්
🔹 10x10 ගබඩා කාමරයක්
🔹 බෙදාහැරීම සඳහා කුඩා ලොරි රථයක්
මෙම ප්‍රදේශවල (සූරියවැව, බෙලිඅත්ත, ගොඩකවෙල) පදිංචි ඔබට මෙය කදිම අවස්ථාවකි. සීමිත අවස්ථා කිහිපයක් පමණක් ඇති බැවින් ඉක්මන් කරන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

0707 217 174 | 0703 302 303
📱 WhatsApp: 0703 302 307
🏢 ගැමි රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම
නො. 269, පාදුක්ක පාර, කන්නවිල, හොරණ.

21/08/2026

ගැමි රස...
හොඳම කුළුබඩු තෝරාගෙන, හොඳින් සකස් කරලා, ඔබේ කෑමට ගෙන එන ඒ සුවඳත් එක්ක… 🤤❤️

ගැමි රස... කෑමට රස වැඩි කරන ගමේ රස! 🌶️🌿
ඔයාගේ කෑමට අනිවාර්යයෙන්ම ඕනම කුළුබඩුව මොකක්ද? 👇😋

#ගමේරස #කුළුබඩු #ගමේකෑම #ගැමිරස

12/08/2026

අවුරුදු 15 ක් ඔබේ විශ්වාසය දිනාගත්ත ලංකාවේ හො`දම ආහාර නිෂ්පාදකයා...
හරිම ගැමිරස කියන්නේ රතු පාට කොටුවේ ගැමි රස ලාංජනය තියෙන අවුරුදු 14+ ක් ඔබේ විශ්වාසය දිනාගත්ත ලංකාවේ හො`දම ආහාර නිෂ්පාදකයා බව මතක තබාගන්න.. අද ඉදලම දැනුවත් වෙන්න.. හොර බඩු හැම තැනම.. අහුවෙනනේපා... අහුවෙලා බඩු හො`ද නෑ කියලා අපිටනම් දොස් කියන්න එපා... සොයා බලා මිලදී ගන්න... හරිම දේ අරගන්න නොරැවටෙන්න..
අපගේ සැබෑ “Gamirasa” රසය ඔබට දෙන විශ්වාසය සහ ගුණාත්මකභාවය සමඟ නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි. වෙළඳපොළේ අපගේ නාමය භාවිතා කරමින් පවතින අනුකරණ (fake) නිෂ්පාදන පිළිබඳව කරුණාකර අවධානයෙන් සිටින්න. සැබෑ Gamirasa නිෂ්පාදන හඳුනාගන්න, ගුණාත්මක රසය භුක්ති විඳින්න. අපි සෑමවිටම ඔබට ඉදිරිපත් කරන්නේ පිරිසිදු, නැවුම් සහ විශ්වාසයෙන් යුත් ගමේ රසයයි. ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි — ඒ නිසා සැමවිටම තෝරන්න Original Gamirasa!

#ගමේරස #දේශීයරස #හොඳමරස #නැවුම්කෑම

11/08/2026

රසට හදන කෑමකට… රසම රස ඇඹුලක්! 😋🌶️
මැණිකෙගේ ඇඹුලට නැතුවම බැරි — ගැමි රස ගැමි ඇඹුල! ❤️

හැම බත් කටකටම ගැමි රසයේ අපූරු රසයක් එක්කරගන්න. 🍚✨

#ගැමි_රස #ගැමිඇඹුල #ගමේරස #දේශීයරස #සිංහලකෑම

08/08/2026

📢 රැකියා අවස්ථාවක්!

ගැමි රස ෆුඩ් ප්‍රඩක්ට්ස් (පුද්) සමාගම සමඟ එක්වන්න ඔබටත් අවස්ථාවක්! 🌶️✨

🔴 රැකියා ඇබෑර්තු සඳහා බඳවා ගැනීම් දැන් සිදුකෙරේ!
👤 වයස අවුරුදු 18–55 අතර අය සඳහා
💰 නවාතැන් හා ආහාර සමග රු 50,000 ක් ඉක්මවූ වැටුපක්
🏭 නවීන නිෂ්පාදන කර්මාන්ත පරිසරයක රැකියා අවස්ථාව

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0707 217 199 | 0703 302 301 | 0703 302 303 | 034 221 2450

ඔබේ සුදුසුකම්වලට ගැළපෙන රැකියා අවස්ථාවක් සොයාගන්න අදම අප හා සම්බන්ධ වන්න! ❤️

#රැකියාඇබෑර්තු #රැකියාඅවස්ථා

01/08/2026

දඩයම් නොකර දඩමස් කන්න! 😋🔥

ස්වාභාවික දඩමස් රසයෙන් ඔබේ කෑම වේල තවත් රසවත් කරගන්න. 🌿🍽️
ගැමි රස දඩමස් සෝයාමීට් — රසට, ගුණට, ගෙදර සැපට! ❤️

#ගැමිරස #දඩමස්සෝයාමීට් #ගෙදරරස #රසටගුණට

18/07/2026

අවුරුදු 15 ක් ඔබේ විශ්වාසය දිනාගත්ත ලංකාවේ හො`දම ආහාර නිෂ්පාදකයා...

හරිම ගැමිරස කියන්නේ රතු පාට කොටුවේ ගැමි රස ලාංජනය තියෙන අවුරුදු 14+ ක් ඔබේ විශ්වාසය දිනාගත්ත ලංකාවේ හො`දම ආහාර නිෂ්පාදකයා බව මතක තබාගන්න.. අද ඉදලම දැනුවත් වෙන්න.. හොර බඩු හැම තැනම.. අහුවෙනනේපා... අහුවෙලා බඩු හො`ද නෑ කියලා අපිටනම් දොස් කියන්න එපා... සොයා බලා මිලදී ගන්න... හරිම දේ අරගන්න නොරැවටෙන්න..
අපගේ සැබෑ “Gamirasa” රසය ඔබට දෙන විශ්වාසය සහ ගුණාත්මකභාවය සමඟ නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි. වෙළඳපොළේ අපගේ නාමය භාවිතා කරමින් පවතින අනුකරණ (fake) නිෂ්පාදන පිළිබඳව කරුණාකර අවධානයෙන් සිටින්න. සැබෑ Gamirasa නිෂ්පාදන හඳුනාගන්න, ගුණාත්මක රසය භුක්ති විඳින්න. අපි සෑමවිටම ඔබට ඉදිරිපත් කරන්නේ පිරිසිදු, නැවුම් සහ විශ්වාසයෙන් යුත් ගමේ රසයයි. ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි — ඒ නිසා සැමවිටම තෝරන්න Original Gamirasa!

#ගමේරස #දේශීයරස #හොඳමරස #නැවුම්කෑම

Want your business to be the top-listed Accountant in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No. 269, Kananwila
Horana
12400