29/06/2026
සාමය, සතුට හා පින් පිරුණු....
සුබ පොසොන් මංගල්‍යයක් වෙවා !
𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝗶𝗰 𝗙𝗶𝗻𝗮𝗻𝗰𝗶𝗮𝗹 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝗣𝗹𝗮𝗻𝗻𝗲𝗿
𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹𝗶𝘇𝗶𝗻𝗴 𝗶𝗻 𝗪𝗲𝗮𝗹𝘁𝗵 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻 & 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗦𝗲𝗰𝘂𝗿𝗶𝘁𝘆
𝗟𝗲𝘁’𝘀 𝗗𝗲𝘀𝗶𝗴𝗻 𝗬𝗼𝘂𝗿 𝗙𝗶𝗻𝗮𝗻𝗰𝗶𝗮𝗹 𝗙𝗿𝗲𝗲𝗱𝗼𝗺.
29/06/2026
සාමය, සතුට හා පින් පිරුණු....
සුබ පොසොන් මංගල්‍යයක් වෙවා !
23/06/2026
ඔබ නැතිවුණාම ඔබේ family එක survive වෙන්න readyද?
ඔබගේ income එක family එකේ life engine එක නම්, ඔබ නැතිවුණාම ඒ engine එක නවතිනවා.
Life Insurance එකක් කියන්නේ ආදරයේ financial form එකයි.
Loans, education, daily expenses — මේ සියල්ල continue වෙනවා.
ඒ නිසා අදම protection plan එකක් හදාගන්න එක අවශ්‍යයි.
14/04/2026
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා!
20/02/2026
🌟 Happy Life Planning – Secure Your Retirement 🌟
අද plan කරන future එකයි හෙට ඔබට live කරන්න වෙන්නේ.
Retirement කියන්නේ stress එකක් නැති, freedom එකෙන් ජීවත් වෙන කාලයක් වෙන්න ඕනේ.
✅ Guaranteed Monthly Income
✅ Tension-Free Pension Life
✅ Flexible Lump Sum Options
ඔබේ retirement life එක secure කරගන්න අදම planning start කරන්න.
The earlier you start, the stronger your future 💙
Personalized retirement plan එකක් design කරලා දෙන්න සූදානම්.
📲 077 8946 259 (WhatsApp)
Gihan Aththanayake
Wealth Planner
04/02/2026
අපේ රට, අපේ නිදහස, අපේ වගකීම 🇱🇰
𝟕𝟖 වසරක් නිදහසේ එකට ඉදිරියට…
𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
𝐏𝐫𝐨𝐮𝐝 𝐭𝐨 𝐛𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 ❤️
01/02/2026
Hello February 🌸
ජීවිතයේ වැදගත්ම දේවල් ආරක්ෂා කරගෙන, ආරක්ෂිත අනාගතයක් සඳහා තවත් පියවරක්.
Securing lives, today and always.
Gihan Aththanayake
AIA Insurance
31/12/2025
✨🎉 2026 සුබ නව වසරක් වේවා! 🎉✨
නව බලාපොරොත්තු,
නව සිහින,
නව ජයග්‍රහණ වලින්
ඔබගේ ජීවිතය පිරී යන
සෞභාග්‍යමත්, සුවදායක
2026 වසරක් වේවා! 🌟
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්
සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය
නොඅඩුව ලැබේවා 🙏✨
25/12/2025
Wish you a merry christmas 🎊️🎉️🎅