26/01/2024
Hurry up !!!
There is a chance for you to get a remarkable experience at Dexter Hub (Pvt) Ltd.
Send your CV to [email protected]
Highlights
Providing services to SMEs in Finance, Operations, Sales & Marketing, HR in one service point.
26/01/2024
Hurry up !!!
There is a chance for you to get a remarkable experience at Dexter Hub (Pvt) Ltd.
Send your CV to [email protected]
Highlights
10/01/2024
ඔයත් Tax Registration එක තනියම කරගන්න මොනයම් හෝ අපහසුවක් තියෙන කෙනෙක් නම් අපි කැමති ඉතාම සාධාරණ මුදලකට ඉක්මණින් වැඩේ කරලා දෙන්න. අය කිරීම රු.1,000ක් පමණයි.
සීමිත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් දැන්ම අප හරහා අයදුම් කරන්න.
අපගේ වෙනත් සේවාවන්,
# වෙනත් බදු සඳහා ලියාපදිංචිය,
# ගිණුම් පොත් තැබීම (Bookkeeping)
# ආයතනික විගණන කටයුතු
# වැටුප් ලේඛන සම්බන්ධ කටයුතු
# ව්‍යාපාර ලියාපදිංචි කිරීම
දැන්ම අප හා සම්බන්ධ වී නව මුහුණුවරක් ඔස්සේ ඔබේ ව්‍යාපාරයත් දියුණු කරගන්න.
අපිට කතා කරන්න.
Contact No: 077 182 2190 / 076 148 3347
Email: [email protected]
Website: www.dexterhub.com
06/01/2024
ඔයත් Tax Registration එක තනියම කරගන්න මොනයම් හෝ අපහසුවක් තියෙන කෙනෙක් නම් අපි කැමති ඉතාම සාධාරණ මුදලකට ඉක්මණින් වැඩේ කරලා දෙන්න. අය කිරීම රු.1,000ක් පමණයි.
දැන්ම අපිට කතා කරන්න.
Contact No: 077 182 2190 / 076 148 3347 / 077 211 0504
Email: [email protected]
Website: www.dexterhub.com
05/01/2024
18+ නම් Tax 😕
දැන් හැමෝටම TIN එකක් ඕන වෙනවා. TIN කියන්නේ Tax Identification number එකට. ඒ කියන්නේ ආදායම් බදු ගෙවීම සඳහා හඳුනා ගැනීමේ අංකයට. Tax file එකක් Open කරනකොට තමයි මෙම අංකය ඔයාට ලැබෙන්නේ.
දැන් හැමෝටම Tax File එකක් Open කරන්නම වෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් අවුරුදු 18 ට වැඩි නම් අනිවාර්යෙන්ම Tax File එකක් Open කරන්න වෙනවා. ඉතින් Tax File එකක් Open කරපු පමණින්ම බදු ගෙවන්න වෙයිද?
කොහෙත්ම නෑ..
ආදායම් බදු පනතේ සඳහන් පරිදි එහි ඇතුළත් කරුණු වලට යටත් වන්නේ නම් පමණක් ආදායම් බදු ගෙවන්න වෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදනයට අනුව නම් තියෙන්නෙ මේ විදිහට, *"2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, එදිනට හෝ එදිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින් වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය වේ.
තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස 01 වැනි දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දින දක්වා) සඳහා යම් තැනැත්තෙකු රු. 1,200,000/- වැඩි ආදායමක් ලබන්නේ නම්, ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.
ඉහත, ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරනු ලබන අතර, රු. 50,000/- නොඉක්මවන දණ්ඩනයකට යටත් විය යුතුය."*
ඒ කෙසේ වෙතත්,
ඉතින් ඔබට හිතෙන්න පුළුවන්,
# එතකොට කොහොමද මේ TIN එක ගන්නේ?
#මේක ගන්නෙ නැතුව ඉන්නත් බෑ,
#වැඩ හින්දා මේකට වෙන් කරන්න කාලෙකුත් නෑ,
කියලා හිතෙනවා නම් මෙතෙන්දි ඔබට අපගේ සේවාව අවශ්‍ය වෙන්න පුලුවන්. ඉතින් ඉතාමත් සාදාරන වටිනාකමකට ඉතා ඉක්මනින් හා අවම කාලයක් වැය කරමින් මේ දේ සිදු කිරීමට අපිට හැකියාවක් තියෙනවා.
පුරා වසර 06 ක අද්විතීය පලපුරුද්දක් සහිත අත්දැකීම් බහුල සේවක මඩුල්ලක් අප සතුය.
ඉතින් යම්,
01 tax සම්බන්ධ ඕනෑම ගැටලුකාරී අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනී සිටීම,
02 ඔබට අවශ්‍ය ඕනෑම Tax ගැටලුවකදී සහාය වීම,
වැනි Tax සම්බන්ධ සියලුම ගැටලුවලදී අපි ඔබත් සමග සිටිනවා
ඉතින් අපිට කතා කරන්න
Contact No: 077 182 2190 / 076 148 3347 / 077 211 0504
Email: [email protected]
Website: www.dexterhub.com
Everyone
17/10/2023
Outsource your Finance Department & focus on operations.
DEXTER HUB your strategic business partner.
Contact us for more information
Hotlines: 076 148 3347 / 077 182 2190
07/09/2023
Quick Service එකක් අරගෙන ගිය අවුරුද්දේ Tax එක හදාගෙන Audit එකත් කර ගන්න දැන්ම අපේ Team එක contact කරන්න.
*බදු ගෙවීමේ අවසාන දිනය : 30th September 2023
*ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසාන දිනය: 30th November 2023
අලුතින් වරින් වර වෙනස් වුනු බදු ප්‍රතිපත්තීන් එක්ක 2023 ජනවාරි මාසේ ඉඳන් රු. 100,000 වැඩි වැටුපක් හෝ ආදායමක් හිමි සියළුම දෙනා බදු ගෙවන්න ඕනි වගේම Income Tax Return එකක් භාර දෙන්නත් ඕනි.
වෛද්‍ය, ඉංජිනේරු , ගණකාධිකාරී, බැංකු නිලධාරී, නීතිඥ වැනි වෘත්තිකයින් සහ සියළුම ලියාපදිංචි කල ව්‍යාපාර Return භාර දීම අනිවාර්ය වෙනවා.
අපෙන් ලබාගත හැකි සේවාවන්.
-තනි පුද්ගල ආදායම් බදු ගණනය / Individual Income Tax
-සමාගම් ආදායම් බදු ගණනය / Corporate Income Tax
-හවුල් ව්‍යාපාර බදු / Partnership Tax
-Online Audit Report Submission
-VAT / SSCL බදු ගණනය සහ බදු වාර්තා කිරීම
Hot Lines: 076-148 3347 / 077-182 2190
Email: [email protected]
02/08/2023
2022/23 Audit Submission Dates අත ළඟටම ඇවිත් නේද?
*Final tax payment date: 30th September 2023
* Audit Submission Date: 30th November 2023
Quick Service එකක් අරගෙන ගිය අවුරුද්දේ Tax එක හදාගෙන Audit එකත් කර ගන්න දැන්ම අපේ Team එක contact කරන්න
ලබාගත හැකි සේවාවන්.
තනි පුද්ගල ආදායම් බදු / Individual Income Tax
සමාගම් ආදායම් බදු / Corporate Income Tax
හවුල් ව්‍යාපාර බදු / Partnership Tax
Hot Lines: 077-182 2190
076-148 3347
Email: [email protected]
04/01/2023
We are turning 05 today...!!!
A small celebration on our 5th Anniversary..
Dear Valued Customers,
Thank you for the confidence you had on us. Your continued partnering with us have made us to drive so far.
We will be dedicated serving you with 05 years of reliable experience.
Our Website: www.dexterhub.com
Contact us: 077 182 2190 / +94 76 148 3347
22/12/2022
Say Hello to 2023 with your new Strategic Business Partners.
Unload your business complains to us and stay free.
Our team will undertake your risk.
📞077 182 2190 / 076 148 3347
☎️ 033 223 0007
📧 [email protected]
26/10/2022
Are you looking for Accounting, Auditing or Taxation services to outsource with a reliable party??
We are here to assist you.
Get back to us..
Hotlines: +94 77 182 2190 / +94 76 148 3347
Search who we are via: www.dexterhub.com
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |