Hikka Taxi Driver

Hikka Taxi Driver

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hikka Taxi Driver, Tax preparation service, .

02/07/2026

ගාල්ලටම ⁣Helago 💚🛺🚕🛵

HelaGo අපිත් එක්ක කතාකරන්න‍, HelaGo Driver කෙනෙකු ලෙස ලියාපදිංචි වෙන්න, ඔබේ වාහනය ⁣HelaGo ස්ටිකර් වලින් සරසගන්න ජූලි 03 සිකුරාදා ඔබත් නොවරදවාම එන්න.

ඔබ තවම ලියාපදිංචි වී නැත්නම් පමණක්,
- ඔබේ රියදුරු බලපත්‍රය
- වාහන රක්ෂණ සහතිකය සහ
- වාහන ආදායම් බලපත්‍රය ද රැගෙන එන්න.

එහෙනම් අපි ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී මුණගැහෙමු 🇱🇰💚

#සාධාරණ #ගමනකට

30/06/2026
26/06/2026

කමුද සිස්ටෝබෙරි🤭

25/06/2026

බුදු සරණයි! ඔයාලා හැමෝටම

23/06/2026
Want your business to be the top-listed Accountant?

Website