GTL Bookkeeping and Tax Services

GTL Bookkeeping and Tax Services

Share

GTL Bookkeeping and Tax Services - Bookkeeping, VAT, SSCL, Income Tax හා Payroll සේවා විශ්වාසනීයව ලබාදෙයි.

25/06/2026

ඔබගේ Income Tax Return එක තවමත් File කරලා නැද්ද? 🤔

බදු වාර්තාව නිවැරදිව හා නියමිත කාලයට ගොනු කර ගැනීමට අප සමඟ අදම සම්බන්ධ වන්න.
✅ පුද්ගලික Income Tax Return ගොනු කිරීම
✅ ව්‍යාපාරික බදු උපදේශන සේවා
✅ වෘත්තීය හා විශ්වාසනීය සේවාව
✅ IRD අවශ්‍යතා අනුව නිවැරදි ගොනු කිරීම
📞 වැඩි විස්තර සඳහා අදම අපට කතා කරන්න.

24/06/2026

📢 Tax Filing Services
We provide reliable and professional tax filing services to make your financial compliance simple and stress-free.
✔ Income Tax Returns (Individuals & Business)
✔ Capital Gain Tax Returns
✔ VAT Returns Filing
✔ SSCL Returns Filing
✨ Accurate • Confidential • On Time
We ensure your tax obligations are handled correctly and submitted on time, so you can focus on growing your business without worries.
📞 Contact: 070 722 6033

23/06/2026

📢 VAT RETURN FILING & TAX SUPPORT SERVICES 📢

💼 VAT Return ගොනු කිරීමේ කරදර දැන් අවසන්!

ඔබගේ VAT Returns නියමිත කාලයට නිවැරදිව ගොනු කරවාගෙන, දඩ මුදල් හා ප්‍රමාද ගාස්තු වලින් වැළකෙන්න.

✅ VAT Return Filing
✅ VAT Payment Assistance
✅ VAT Registration & Deregistration
✅ VAT Advisory & Consultation
✅ නියමිත කාලයට සේවාව
✅ වෘත්තීය හා විශ්වාසදායක සහය

📌 කුඩා, මධ්‍යම හා විශාල ව්‍යාපාර සඳහා විශේෂ සේවාවන්.

VAT සම්බන්ධ සියලු කටයුතු නිවැරදිව හා වෘත්තීයමය ලෙස කළමනාකරණය කර ගැනීමට අදම අප අමතන්න.

📞 070 722 6033
📧 [email protected]

#බදුසේවා ු #ව්‍යාපාරිකසේවා #ගිණුම්කරණය #බදුඋපදේශන #ව්‍යාපාරවර්ධනය #ශ්‍රීලංකාව්‍යාපාර

12/06/2026

📢 බදු උපදේශන හා බදු වාර්තා ගොනු කිරීමේ සේවා 📢

ඔබගේ පුද්ගලික හා ව්‍යාපාරික බදු කටයුතු නිවැරදිව සහ නියමිත කාලයට ඉටු කර ගැනීමට අපගේ වෘත්තීය සේවාව ලබාගන්න.

✅ එකතු කළ අගය මත බදු (VAT) වාර්තා ගොනු කිරීම
✅ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාර්තා ගොනු කිරීම
✅ පුද්ගලික ආදායම් බදු වාර්තා ගොනු කිරීම
✅ ව්‍යාපාරික ආදායම් බදු වාර්තා ගොනු කිරීම
✅ බදු ලියාපදිංචි කිරීම් සහ බදු අනුකූලතා සේවා
✅ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සම්බන්ධ කටයුතු
✅ අනෙකුත් සියලුම බදු උපදේශන සේවා

💼 පළපුරුදු සහ විශ්වාසනීය සේවාවක්
📋 නියමිත කාලසීමාවන් තුළ බදු වාර්තා ගොනු කිරීම
📊 ඔබගේ බදු වගකීම් නිවැරදිව කළමනාකරණය කිරීම

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න! 070 722 6033 , [email protected]

“ඔබගේ බදු කටයුතු විශ්වාසයෙන් අපට භාර දෙන්න!” ✅
#බදුසේවා #බදුඋපදේශන #ගිණුම්කරණය #ව්‍යාපාරවර්ධනය #වෘත්තීයසේවාව

12/06/2026

📢 ඔබගේ ව්‍යාපාරය ලාභද? පාඩුද? දන්නේ නැද්ද? 🤔

ව්‍යාපාරයේ ගිණුම් වාර්තා (Accounting Records) නිසි ලෙස පවත්වාගෙන යාමට අපහසුද?

✅ ආදායම් හා වියදම් නිවැරදිව සටහන් කිරීම ( Income and Expenses )
✅ ලාභ හා පාඩු විශ්ලේෂණය ( Profit & Loss)
✅ මුදල් ප්‍රවාහය (Cash Flow) කළමනාකරණය
✅ ගිණුම් වාර්තා සකස් කිරීම සහ උපදේශන සේවා
✅ බදු උපදේශන සේවා

ඔබගේ ව්‍යාපාරය වර්ධනය කරගැනීමට අවශ්‍ය ගිණුම්කරණ සහ ව්‍යාපාරික සහාය අපි ලබා දෙන්නෙමු.

📞 අදම අප අමතන්න! 070 722 6033 0 722 6033 , [email protected]

#ගිණුම්කරණය #බදුසේවා #ව්‍යාපාරවර්ධනය

Want your business to be the top-listed Accountant in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo