01/08/2026
📅 අද අගෝස්තු 1, 2026!
නොසිතූ මොහොතක එන අසනීපයකදී ඔබේ අතේ තියෙන සේවින්ග්ස් සේරම ඉවර වෙනකම් බලන් ඉන්නද හදන්නේ? 🏥
Health Insurance එකක ඇත්තම වටිනාකම දැනගන්න ඕන නම්, ලඟදි Insurance Claim එකක් ගත්ත යාලුවෙක්ගෙන් අහලා බලන්න.
⚠️ පරක්කු වෙලා පසුතැවෙන්න එපා! අදම ඔබේ සහ පවුලේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගන්න.
📥 වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න!
23/05/2026
“ඒක හරිම ගණන්”
මිථ්‍යාව
“ජීවිත රක්ෂණයක් කියන්නේ ලොකු වියදමක්.”
ඇත්තම කතාව
ඔබ දිනකට ඔබටම නොදැනුවත්වම ඇබ්බැහි වී ඇති අමතර වියදමකට (උදා: සිගරැට්, ස්නැක්ස්, පැණිරස හෝ පැණි බීමක්, ලොතරැයියක්) යන වියදමට වඩා අඩුවෙන් ඔබට මූලික ආවරණයක් ගන්න පුළුවන්.
ඒ කියන්නේ... පවුලේ ආරක්ෂාව වෙනුවෙන් කරන පුංචි කැපකිරීමක්.
#ජීවිතරක්ෂණය #පවුල #ආරක්ෂාව
22/05/2026
🛡️ ඔබට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි?
ජීවිතය කියන්නේ අවිනිශ්චිත තැනක්. නමුත් ඒ අවිනිශ්චිතතාවය හමුවේ වුවත් ඔබේ ආදරණීයයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ඔබේ වගකීමක්.
ඔබේ ජීවිතයට වෘත්තීයමය රක්ෂණ සැලසුමක් අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
ණය සහ බිල්පත්වලින් නිදහස් වීම: ඔබ විසින් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු බිල්පත් හා ගෙවීම්, ඔබගේ අහිමිවීමකදී ඔබේ කාලත්‍රයාට (බිරිඳට/සැමියාට) අනියත පීඩාවක් හෝ බරක් නොවීම සඳහා.
ස්ථාවර මූල්‍ය අනාගතයක්: ඕනම හදිසි තත්ත්වයකදී ඔබේ සහ පවුලේ මූල්‍ය සුරක්ෂිතතාවය උපරිමයෙන් තහවුරු කිරීමට.
දරුවන්ගේ සිහින සැබෑ කිරීම: ඔබේ දරුවන්ගේ මූලික අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපන සිහින කිසිදු බාධාවකින් තොරව සාක්ෂාත් කර ගැනීමට.
නිරන්තර මානසික සහනය: හෙට දවස ගැන අනියත බියක් නොමැතිව, සැබෑ මානසික සහනයක් උදෙසා.
ආදරණීයයන්ගේ ජීවන මට්ටම රැකගැනීම: ඔබේ අහිමිවීමකදී පවා, ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ජීවන මට්ටම පෙර පරිදිම උසස් අයුරින් පවත්වා ගැනීමට.
ආයෝජනයක් සහ මූල්‍ය වත්කමක්: ඔබේ රක්ෂණය කල්පිරීමේදී එය හුදෙක් රැකවරණයක් පමණක් නොව, විශිෂ්ට ආයෝජනයක් ලෙස ස්ථාවර මූල්‍ය වත්කමක් ගොඩනැගීමට.
💡 මතක තබා ගන්න: ජීවිත රක්ෂණයක් කියන්නේ වියදමක් නෙවෙයි; ඒක ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ කරන වටිනාම ආයෝජනයක් සහ ආදරයේ සහතිකයයි.
ඔබට සහ ඔබේ පවුලට වඩාත්ම ගැළපෙන, විශ්වාසදායී රක්ෂණ සැලසුම අදම වෘත්තීයමය උපදෙස් මත තෝරාගන්න!