03/09/2026
சேற்றிலும், மேட்டிலும் உழைக்கும் உங்கள் விவசாயத்திற்கு ஏற்ற Kubota K15 Plus Power Tiller!
▪️ 12 பற்கள் கொண்ட, 50mm வலுவான சக்கரத்துடன் வடிவமைக்கப்பட்டுள்ளது.
▪️ எரிபொருளை சிக்கனமாக பயன்படுத்தும் பலம் வாய்ந்த 15.5 HP எஞ்சினினை கொண்டது.
▪️ மேல்நோக்கி அமைக்கப்பட்ட Air Cleaner Adapter உடன் வருகிறது.
2 வருடங்களுக்கான சிறப்புமிக்க Hayleys Kubota உத்தரவாதத்துடன்.
மேலதிக விவரங்களுக்கு இன்றே அழையுங்கள்:
📲 076 533 7287
01/09/2026
වැඩ ගොඩකට එකම පොම්පේ
🌱 Hayleys Agriculture වෙතින් ගෙන එන Agrospray Double Pump Sprayer 🔋💦
✅ කෘමිනාශක සහ දියර පොහොර ඉසීමට
✅ ට්‍රැක්ටර්, හාවෙස්ටර් යන්ත්‍ර ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ පිරිසිදු කිරීමට
අතේ රැගෙන යා හැකි rechargeable නිසා තවත් පහසුයි 🤩
මිල රු. 20,500.00 සිට ඉහළට
වැඩි විස්තර සඳහා අමතන්න: 077 221 9620 📞
31/08/2026
බාල බට දාලා අමාරුවෙ වැටෙන්න එපා! 🚫💸
අවුරුදු ගණනාවකට හරියන්න හොඳම විසඳුමක් දැන් Hayleys Agriculture වෙතින්. 💯✨
වගාවට හරියටම වතුර ටික දීලා, කිසිම කරදරයක් නැතුව අස්වැන්න සරු කරගන්න. 🌱🌾
විමසීම් සහ ඇණවුම් කිරීම් සඳහා අදම කතා කරන්න: 📞077 034 7952
25/08/2026
මඩ කුඹුරටත්, ගොඩ ගොවිතැනටත් දෙකටම ඔට්ටු 𝗞𝘂𝗯𝗼𝘁𝗮 𝗞 𝟭𝟱 𝗣𝗹𝘂𝘀 අත් ට්‍රැක්ටරය ❗️
▪️තල 12ක් ඇති 50mm ශක්තිමත් මඩ රෝදයක් සහිතයි.
▪️ඉන්ධන පිරිමැසුම්දායක බලවත් 15.5HP එන්ජිමකින් සමන්විතයි.
▪️ඉහළට ගෙන එන ලද එයාර් ක්ලීනර් ඇඩ්ප්ටරයක් සහිතයි
වසර 𝟮 ක අසමසම හේලීස් කුබෝටා වගකීම සමඟින්
වැඩිදුර විස්තර සඳහා අමතන්න
📲076 896 9486
24/08/2026
☀️ ඉර එලියෙන් වැඩ ගන්න❗⚡ විදුලි බිලට සමු දෙන්න ❗
Hayleys LEO Solar Pump අදම තෝරාගන්න.
◼️Stainless Steel උසස්ම තත්වයේ නිමාව
◼️නිවසේ විදුලියෙන් වුවද ක්‍රියාත්මක කිරීමේ හැකියාව
🏷️ රු. 116,000.00 සිට ඉහළට
☎️ අදම අමතන්න: 070 366 0661
22/08/2026
Hayleys Grain & Food Processing Machinery at Profood ProPack Ag-Biz 2026! 🌾⚙️
Explore smarter solutions and innovative machinery for the future of Grain & Food Processing.
Visit us at Stalls A16 & A17, BMICH.
20/08/2026
කිරි ගොවිපළේ වැඩ කටයුතු තවත් කාර්යක්ෂම කරගෙන, ලාභය වැඩිකරගන්න හොඳම විසඳුමක් Hayleys Agriculture වෙතින්!
සේවක ගැටලු ගැන වද නොවී, නවීන තාක්ෂණයෙන් ඔබේ ගොවිපළ අලුත් කරගන්න.
මිල: රු. 199,000.00 වැඩි විස්තර සහ මිලදී ගැනීම් සඳහා අදම කතා කරන්න: 📞
077 221 9620