31/12/2023
Happy New Year 2024 !
Cooperative Loyalty Reward System
CLRS
#සමූපකාර
https://www.facebook.com/profile.php?id=61550979368184...
🏆 Empowering Loyalty, Fulfilling Dreams 👨👩👧👦 🏘
31/12/2023
Happy New Year 2024 !
Cooperative Loyalty Reward System
CLRS
#සමූපකාර
https://www.facebook.com/profile.php?id=61550979368184...
27/12/2023
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ, තොරතුරු තාක්ෂණ ඒකකය (ITU) විසින් රට පුරා විසිරී පැතිරී සිටින අපනයනකරුවන් සහ තරුණ ව්‍යවසායක, ව්‍යවසායිකාවන් සඳහා පැවැත්වෙන අපනයන ක්‍රියා පටිපාටිය (Export Procedures) පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුව.
මෙම වැඩසටහන සඳහා රු. 2,500/= ක මුදලක් පමණක් අය කරන අතර මෙම මුදල ලංකා බැංකුවේ මොරටුව/ ඉඩම ශාඛාවට එකවර ගෙවා හෝ Online Transfer කර 2023 දෙසැම්බර් 28 වන දිනට පෙර බැංකු ලදුපතේ පිටපතක් සමඟ අප වෙත ඊ මේල් කරන්න.
බැංකුව: ලංකා බැංකුව, මොරටුව ශාඛාව
බැංකු ගිණුම: ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
බැංකු ගිණුම් අංකය : 0070034730
ඊ මේල්: [email protected] / [email protected]
24/12/2023
😂
03/12/2023
03/12/2023
FOCUS on what matters!
-
What you place energy on aka focus on you will become just that.
-
Why do you Focus on the things you Focus on?
-
Do you want to become controllably dangerous?
-
1) Have System's with a Mission.
2) Place your FOCUS (aka energy) on that which needs to be done for this Mission!
-
"It's much better to be a warrior in a garden, then a gardener at war"
-
Become that warrior!
-
Reach out to me, Lets get you suited up!
#සමූපකාර
https://www.facebook.com/profile.php?id=61550979368184&mibextid=ZbWKwL
02/12/2023
ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....
ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....
කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....
අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....
ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....
පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......
ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....
ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤️
- උපුටාගැනීමකි -
විභාග පාස් වෙලා එන අයට ජොබ් දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න 💚
මේ රටට ඕන දක්ශ ව්‍යවසායකයින් 💪🇱🇰
02/12/2023
ප්‍රතිඵල FB දැමීමට නොහැකිවූ දරුවනි. ඔබ වෙනුවෙන් කාර්මික විද්‍යාල 32 ක් ඇත. ළගම තිබෙන කාර්මික විද්‍යාලයට පිවිසෙන්න.ජීවිතය ජය ගන්න ❤️
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |