16/11/2022
දැයේ දුවා දරුවන්ගේ සිහින ජය ගන්නා මොහොතේ දසතින් ලබන සුබ පැතුම් අතරේ අනාගතයට වටිනා ම සුබ පැතුම,
SLIC සුබ පැතුම් ශිෂ්‍යත්වයයි.
2020 සහ 2021 5වසර ශිෂ්‍යත්වය, ඉහළින් ජය ගත්, SLIC ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් ගේ දරුවන්ට http://shorturl.at/buTY0 හරහා දැන් අයදුම් කළ හැක.
*කොන්දේසි සහිතයි.
06/11/2022
ලෙඩක් හැදුනොත් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බයයිද??
අතේ තියෙන සල්ලි වියදම් නොකර පුද්ගලික රෝහලකින් සුව පහසුව ප්‍රතිකාර ගැනිමට දැන් ඔබට පුළුවන්.. ඔබටත් ඔබගේ ආදරණියන්ට අවශ්‍ය ජීවිත රක්ෂණය සහ වෛද්‍ය ආවරණ නොපමාව අදම ලබාගන්න.
කතා කරන්න...
හසිත දිසානායක
ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශක
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
23/05/2022
ඔබේ වාහන හිමිකම් පූර්ණ ලෙස ලබා ගන්න වෙළදපොල අගයට නියම ලෙස රක්ෂණය කරමු
0771474694
0714841863
04/03/2022
මාගේ පාරිභෝගික මහතෙකුගේ ( වෛද්‍යවරයෙක් ) 2018 Toyota Vitz මෝටර් රථය අනතුරක් සිදු වු අතර එය අලුත්වැඩියා කිරිමට යන මුදල වශයෙන් රු. 84,000.00 මා මැදිහත් වි ගෙවිමට හැකි වු අතර ඔබගේ මොටර් රථයේ රක්ෂණය මා හරහා සිදු කර ගැනිමෙන් ඔබ හට විශ්වාසවන්ත සේවාවක් ලබා දී හිමිකම් ලබා දිමට මා පෞද්ගලිකවම කටයුතු කරයි. දවසේ පැය 24 පුරාවට මාගේ දුරකතනය ක්‍රියාත්මකව ඇති අතර ඔනෑම අවස්ථාවක මා අමතන්න.සියලුම රක්ෂණ අවශ්‍යතා සඳහා අමතන්න
හසිත දිසානායක
0771474694
0714841863
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව
04/03/2022
ඉතාම අඩු වාරික මුදලක් යටතේ පුද්ගල හදිසි අනතුරු ආවරණය ලබා ගන්න.
අමතන්න..
0771474694
0714841863