27/08/2026
කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ.. ඇසළ මහා පෙරහැර, අවසන් රන්දෝලි පෙරහැර..අසිරිය සජීවීව නරඹන්න! ✨
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිළ facebook පිටුව සමඟින් එක්වන්න.
(FB LIVE) 👇 link එක පහල comment Section එකෙන් ලබාගන්න.
27/08/2026
දහම් සුවඳින් සිත සනසාලන, පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕🪷🙏🤍
ඔබේ ජීවිතයේ සෑම පියවරකටම ආරක්ෂාව සහ සතුට එකතු කරමින්.. Insure Services with SLIC
23/08/2026
ජීවත්වෙලා ඉන්න කාලෙදි.. ඔයා වෙනුවෙන්, ඔයාගෙ ආදරණීය පවුල වෙනුවෙන්, කරන හොඳම ආයෝජනයක් තමයි..ජීවිත රක්ෂණය!
වටිනාකම දැනෙන මොහොතෙදි ඔයාට ඒක පටන් ගන්න බැහැ..🖐️🙃
ඉතිං අවශ්‍ය නැති මොහොතෙදි පටන් අරගන්න එක තමයි..වැදගත්ම කරුණ..✍️
මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් 'comment' එකක් දාගෙන යමු. ✊
Insure Services with SLIC ▶️
゚
22/08/2026
ගලන ගඟකි ජීවිතේ...
අපේ හදවත් සනසමින් සංගීත ලෝකයට පිවිසි.. මේ බිමේ ගැඹුරුම මිනිස් අත්දැකීම්, දුක, අරගලය මෙන්ම සෙනෙහස සිය හඬින් ඔපවත් කළ..හෙළයේ මහා ස්වර මාලිමාව නිහඬ විය.
ආචාර්ය නන්දා මාලිනියනි,
ඔබට නිවන් සුව පතමි! 🙏🏳️
Rest In Peace! 🙏
09/08/2026
05' වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින සියළුම පුංචි දූ පුතුන්ට..
තෙරුවන් සරණින්! විභාගයට සාර්ථකව පිළිතුරු සපයා ඉහලම ලකුණු ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා'යි, ප්‍රාර්ථනා කරමි!
Insure Services with SLIC ▶️
Sri Lanka Insurance - Life | 👨👨👧👦🛡️
ිණිමුතු
03/08/2026
පූර්ණ රැකවරණයේ විශ්වස්නීයම තේරීම..
☞︎ Sri Lanka Insurance - General 🌟
සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ..ඔබගේ හොඳම තේරීම.
Nations First Choice in Risk Protection.
Insure Services with SLIC ▶️
29/07/2026
මෙත් සිසිලෙන් සැම සිත් සනසාලන..
ඇසළ පුර පසළොස්වක පොහෝ දින අදයි.
🪔🌸🙏🤍
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!
Insure Services with SLIC ▶️