Financial Solutions by Dilshan with SLIC

Financial Solutions by Dilshan with SLIC

Share

"Whilst thanking you for the confidence you have placed in us, we welcome the opportunity to
provid

25/08/2026

🚀 වසරකට 12.5% ක සහතික කළ ප්‍රතිලාභයක් සමඟින් ඔබේ ආයෝජනය වගා කරන්න!

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 'යසස්' ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම මඟින් වසර 3ක් වැනි කෙටි කාලයකින් ඉහළම ප්‍රතිලාභ ලබාගැනීමේ අනගි අවස්ථාව දැන් ඔබට හිමිවේ.

SLIC යසස් ජීවිත රක්ෂණ සැලසුමේ විශේෂතා:

🎯 වසර 3ක් වැනි කෙටි කාලීන ආයෝජනයක්

🎯 වසරකට 12.5% ක උසස් සහතික කළ ප්‍රතිලාභය

🎯 රාජ්‍ය අනුග්‍රහය ලත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් උපරිම විශ්වාසනීයත්වය

💡 සීමිත කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වන මෙම වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා!

වැඩි විස්තර සහ උපදෙස් සඳහා අමතන්න:
📞 Financial Solutions by Dilshan
☎️ 071 6379693 | 075 5501188

20/07/2026

⚽ ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ වම් පාදය පවා අතිවිශාල වටිනාකමකට රක්ෂණය කර තිබෙන බව වාර්තා වේ!

💰 ඇමෙරිකානු ඩොලර් මිලියන 900කට අධික වටිනාකමක්!

මෙය අපට මතක් කර දෙන්නේ එක් වැදගත් සත්‍යයක්යි.

වටිනා දේවල් රක්ෂණය කරන්නේ, ඒවා අහිමි වූ පසු නොව… අහිමි වීමට පෙරයි.

ඔබේ ජීවිතය, ඔබේ සෞඛ්‍යය, ඔබේ ආදායම සහ ඔබේ පවුලේ අනාගතය ඊටත් වඩා වටිනා නොවේද?

අද ඔබ ගන්නා නිවැරදි රක්ෂණ තීරණය,
හෙට ඔබේ පවුලට විශාල ආරක්ෂාවක් සහ මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දිය හැක.

රක්ෂණය යනු වියදමක් නොව, ඔබේ අනාගතයට කරන බුද්ධිමත් ආයෝජනයකි.

Photos from Financial Solutions by Dilshan with SLIC's post 17/07/2026

රු.781,414/= ක කොළඹ නයින්වේල්ස් පුද්ගලික රෝහල් බිල ගෙවීම හා දෛනික රෝහල් ගාස්තු රු.70,000/= ලබාදීම...

‍කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිටින මෙතුමා Facebook පිටුව හරහා මා සම්බන්ධකර ගනිමින් මාගේන් ජිවිත රක්ෂණක් 2024/01/30 ලබාගත් අතර, මෙතුමාට මෙන්ම බිරිද , පුතා හට රක්ෂණය ලබා ගන්නා ලදී.. හදිස්සියේ දරුවාට ඇති වූ අධික උණ සහ වමනය හේතුවෙන් එය සදහා ප්‍රතිකාර ගැනිමට කොළඹ නයින්වේල්ස් රෝහල වෙත ඇතුලත් විය..එම රෝහලේ දින 08 ක් නේවාසිකව සිටි අතර රෝහලේ අවසාන මුදල වශයෙන් රු.806,063/= ක් විය.. එම මුදලින් 781,414/= ක මුදලක් කොළඹ නයින්වේල්ස් පුද්ගලික රෝහල වෙත මා ලබා දුන් රක්ෂණයෙන් ලබා දෙන ලදී.. එමෙන්ම දින 07 ක කාලයක් සදහා 10,000 x 07 = 70,000/= ක මුදලද මෙතුමාට ගිනුමට මාගේ මැදිහත් විමෙන් ලබාදුනි.

ඔබටත් හදිසියේ රෝගාබායකදි මෙවන් රු.800,000 ක මුදලක් රෝගය සුව කරගැනීමට වියදම් කිරිමට ඔබ සතුව තියෙනවාද?
එමෙන්ම රු.70,000 ක අමතර මුදලක් ඔබේ ගිනුමට ලැබෙන්නේද ජිවිත රක්ෂණයෙන් පමණි.

නිදහසේ හදවතින් අහන්න එවැනි අවස්ථාවන්හි ඔබ සුරක්ෂිත ද නැද්ද යනවග..

නිසියාකාරව ජිවිත රක්ෂණය ලබාදිම මගින් හිමිකම් Reject නොවි ලබා ගැනිමට හැකිවේ. ඔබට නිසියාකාරව ජිවිත රක්ෂණක් ලබාදීම මාගේ ප්‍රධාන අරමුණ වේ.

Financial Solutions By
ඩිල්ෂාන්
Team Financial Consultant
0716379693 / 0755501188

14/07/2026

🦺🛡️ 'සීට් බෙල්ට්' එකක් වැඩක් නෑ කියන්නේ අනතුරක් වෙනකල් විතරයි!

අපි වාහනයක යද්දී සීට් බෙල්ට් එකක් දාගන්නේ ඒකෙන් ලාභයක් ලබන්න නෙවෙයි, අනතුරක් වුණොත් අපේ ජීවිතය බේරගන්නයි.

"රක්ෂණයත්" (Insurance) අන්න ඒ වගේමයි!

ගොඩක් අය රක්ෂණයක් වැඩක් නැහැ කියන්නේ ඒකේ අවශ්‍යතාවය මතු වන තෙක් විතරයි. රක්ෂණයක් කියන්නේ ලාභ හොයන ව්‍යාපාරයක් නෙවෙයි, අනපේක්ෂිත කරදරයකදී ඔබේ පවුල ආර්ථික වශයෙන් කඩා වැටීමෙන් බේරාගන්නා "ආරක්ෂක වැටක්". ⚖️🏡

ප්‍රමාද වී පසුතැවෙනවාට වඩා, කරදරයක් වීමට පෙරම ඔබේ පවුලේ ආරක්ෂාව තහවුරු කරගන්න. 👨‍👩‍👧‍👦✨

Financial Solutions by
Dilshan
📞 071 6379693 / 075 550 1188

13/07/2026

🤔💭 "රක්ෂණයක් වැඩක් නෑ..." ඔබත් කවදා හරි මෙහෙම හිතලා තියෙනවද?

ඇත්තටම "රක්ෂණය වැඩක් නැහැ" කියලා හිතෙන්නේ ඒ ගැන නිවැරදි වැටහීමක් නැති නිසාද? නැත්නම් එහි වටිනාකම නියම වෙලාවට අත්දැකලා නැති නිසාද?

ජීවිතයේ අනපේක්ෂිතම මොහොතක පවුලක් අසරණ නොවී බේරාගන්නේ මේ "වැඩක් නැහැ" කියන රක්ෂණ සැලසුමමයි. ⚖️🛡️

ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස පහළින් Comment කරන් යන්න! 👇

💳 ඔබේ පවුලටත් නිවැරදි මූල්‍ය විසඳුමක් සකස් කරගන්න අදම කතා කරන්න.

Financial solutions by
Dilshan
📞 071 6379693 / 075 5501188

11/07/2026

🦺⛵ බෝට්ටුව පෙරළුණු පසු 'ලයිෆ් ජැකට්' සෙවීමෙන් පලක් තිබේද?

අපිට පෑනක් ඉවර වුණොත් පෑනක් ගන්න පුළුවන්, වාහනයක් ඕන වුණොත් වාහනයක් ගන්න පුළුවන්. හැබැයි "රක්ෂණයක්" (Insurance) කියන්නේ අවශ්‍යතාවය මතු වුණාට පස්සේ සල්ලි කෝටියක් තිබ්බත් මිලදී ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

අනපේක්ෂිත අවදානමකට මුහුණ දීමට කලින්ම සැලසුම් කිරීම පමණමයි ඔබේත්, ඔබේ පවුලේත් ආරක්ෂාව තහවුරු කළ හැකි එකම මඟ.

ප්‍රමාද වෙන්න කලින් අදම නිවැරදි තීරණය ගන්න. 👨‍👩‍👧‍👦✨

Financial solutions by
Dilshan
📞 071 6379693 / 075 550 1188

08/07/2026

👨‍👩‍👧‍👦 තාත්තා කෙනෙකුගේ වගකීම ආදරය දීමට පමණක් සීමා නොවේ...

පවුලේ "ආදායම සහ වියදම" හැමදාමත් සමතුලිතව තබා ගනිමින්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමද ඊට ඇතුළත්ය. ⚖️✨

ඔබේ පවුල වෙනුවෙන් හොඳම ජීවිත රක්ෂණ සැලසුමක් අදම වෙන්කරවා ගන්න.

Your Financial advisor
Dilshan
📞 071 6379693 / 075 550 1188 Inbox 💬

Photos from Financial Solutions by Dilshan with SLIC's post 06/07/2026

මාගේ ගෞරවනීය පාරිභෝගික මහත්ම මහත්මයානි..

ඔබේ රක්ෂණාවරණයේ 2025 ට අදාල අලුත්ම බෝනස් සහතිකය (Bonus Certificate) දැන් ලේසියෙන්ම බලාගන්න!
අපේ නිල මොබයිල් ඇප් එක (Mobile App) හරහා ඕනෑම වෙලාවක ඔබේ බෝනස් විස්තර ඉතාමත් විශ්වාසවන්තව සහ පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. 📲👍
වැඩි විස්තර දැනගන්න දැන්ම මට Inbox පණිවිඩයක් එවන්න.

App link :-

https://play.google.com/store/apps/details?id=com.sliclife.pulse

Photos from Financial Solutions by Dilshan with SLIC's post 05/07/2026

විශ්වාසයක අගය අපමණයි...

2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන
දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය
රු. කෝටි 1460 ඉක්මවයී.. මේ සියල්ල පාරිභෝගික ඔබ සියලු දෙනාට..

02/07/2026

විශ්වාසයේ අගය දැනගන්න, සූදානමින් සිටින්න...

Want your business to be the top-listed Accountant in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo
01