Kudagama Dayananda.

Kudagama Dayananda.

Share

Marketing Executive

25/08/2024

අද අගෝස්තු 25 ඉරිදා සවස 6 ට ජාතික රුපවාහිනිය බලන්න 👇

13/08/2024

අගාවුඩ් මහ ගෙදරින් සුබ පණිවිඩයක්..!
හෙට...



11/07/2024

ජාත්‍යන්තරය ජයගත් අපේ තාක්ෂණය...


Sadaharitha Signs Largest-Ever Agarwood Tech-Sharing Deal with Malaysia - Adaderana Biz English | Sri Lanka Business News 11/07/2024

Sadaharitha Plantations Limited (Sadaharitha), Sri Lanka’s No.1 commercial forestry management company, and the leader in sustainably grown agarwood and other green investments, recently announced a very significant milestone. The company has successfully entered into an agreement with agarwood growers in Malaysia to share and sell its proprietary “SP Tech” for the inoculation of agarwood trees. This technology, developed through years of rigorous research and development, is designed to boost resin production in agarwood trees using natural ingredients. Initially, this agreement will witness the inoculation of one million agarwood trees annually, while three new agarwood product factories will be set up in Malaysia, across different states.

Sadaharitha Signs Largest-Ever Agarwood Tech-Sharing Deal with Malaysia - Adaderana Biz English | Sri Lanka Business News Sadaharitha Plantations Limited (Sadaharitha), Sri Lanka’s No.1 commercial forestry management company, and the leader in sustainably grown agarwood and other green investments, recently announced a very significant milestone. The company has successfully entered into an agreement with agarwood gr...

04/07/2024

දන්නවා නම් කියන්න බලන්න…

09/03/2024

ඔබත් ඔබේ ආදරණීයන්ගෙ අනාගතය වෙනුවෙන් දිය හැකි හොඳම ආයෝජනයක් තවමත් සොයනවද?
ඔබේ අනාගත සිහින පමණක් නොව ඔබේ ආදරණීයන්ගේද අනාගත සිහින වෙනුවෙන් ඔබ ඇරඹිය යුතු හොඳම ආයෝජනය තෝරලා දෙන්න සදාහරිත අපිට පුලුවන්. එන්න ඔබත් ඔබේ අනාගතය විතරක් නෙමෙයි ඔබේ ආදරණීයන්ගේ අනාගතෙත් සදා හරිතවත් සදාහරිත අපිට භාරදෙන්න. ❤️

වැඩිදුර විස්තර සඳහා 0718619477 අමතන්න.

09/03/2024

ඔබේ මූල්‍ය ගමන් ම​ගේ ඉදිරියට තබන සෑම පියවරක්ම ශක්තිමත් පියවරක් ලෙසින් ඉදිරියට තබන්නටත්, ඔබේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටත් අවැසි බලය, ජවය, ශක්තිය ලබා දීම සදාහරිත අපේ ඒකායන අරමුණයි.

වැඩිදුර විස්තර සඳහා
071 861 9477 අමතන්න.

09/03/2024

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!

පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් තිරසාර ආර්ථිකයක් තුළින් සුරක්ශිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ඒකායන අරමුණින් ගොඩනැගුණු ජාතියේ හරිත සන්නාමය - සදාහරිත අපි, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙස​ම රැකගනිමින් අප හා අත්වැල් බැඳගත් අපගේ වටිනා ආයෝජකයන්​ගේ මූල්‍ය ස්ථාවරත්වය අපගේ වගකීමයි. මෙතෙක් ආ ගමන් මඟ තුළ තවත් එක් සුවිශේෂී හැරවුම් ලක්ෂයකට ගෙන එමින් අපගේ වටිනා ආයෝජකය​න් හට පළමු වසරේ සිටම ප්‍රතිලාභ ලබාදෙන අපගේ නවතම ඔයිල් පාම් ආයෝජන සැලසුම අභිමානයෙන් මෙසේ ගෙන එන්නෙමු. 💚

වැඩිදුර විස්තර සඳහා
071 861 9477 අමතන්න.

05/01/2023
28/12/2022

ඔබේ ජීවිතයට අසමසම ආයෝජන සැලසුමක් දැන් සදාහරිත වෙතින්.

🌳 රුපියල් 500,000න් අරඹන්න.

🌳වසර 03න් ආයෝජන මුදල නැවත ලබා ගන්න ගනිමින් වසර දහයකින් ඔබ තැන්පත් කල මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ හිමිකර ගන්න.

🌳ඔබ කැමතිනම් ආයෝජන මුදල වසර දහයක් දක්වා කල් පිරෙන්නට හරින්න. දස වසරකින් ආයෝජන මුදල මෙන් සිව් ගුණයක ප්‍රථිලාභ හිමිකර ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න. -
071 86 19 477

#ජාතියේහරිතසන්නාමය


Want your business to be the top-listed Accountant in Boralesgamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo Road
Boralesgamuwa
10290