30/05/2026
පිංබර වෙසක් පොහෝ දිනක් වේවා!
Tax Advisory, Bookkeeping, Auditing, Financial Management, HR, Company Reg., Export Support & more
30/05/2026
පිංබර වෙසක් පොහෝ දිනක් වේවා!
29/05/2026
වෙසක් උත්සවයෙන් පසු පළමු වැඩ කරන දිනය (ජුනි 1) වෙළඳ නිවාඩු දිනයක් ද නැද්ද? 🙃
18/05/2026
👉🏻 ඔයාත් ඔයාගේ Business එක Register කරගන්න එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය ප්‍රයිවට් ලිමිටඩ් (Private Limited) කරන්න බලාගෙන නේද ඉන්නේ? 🤩
හැබැයි ඔයා හිතනවා මේ Process එක ගොඩක් Complicated, එහෙමත් නැත්නම් Time-Consuming, ඒ වගේම ගොඩක් Documents ඔයාට දෙන්න වෙයි කියලා. 🧐 නෑ, ඔයාට ඔයාගේ ව්‍යාපාරය කිසි කරදරයක් නැතුව ගෙදර ඉඳන්ම රෙජිස්ටර් කරන්න ඕනේ විදිය අපි දැන් කියලා දෙන්නම්.😎
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 👇🏻
📌 මූලික විස්තර ලබා දීම:
මුලින්ම ඔයා ඔයාගේ ව්‍යාපාරයට භාවිතා කරන්න බලාපොරොත්තු වෙන,
1️⃣ ව්‍යාපාරයේ නම
2️⃣ ව්‍යාපාරයේ ලිපිනයයි
3️⃣ ඔයාගේ සම්පූර්ණ නම
4️⃣ ඔයාගේ ලිපිනය
5️⃣ ඔයාගේ Identity කාඩ් (NIC) නම්බර් එක
අපිට WhatsApp කරන්න ඕනේ.
📞074 303 503 0 - මිරාල්
📞074 303 503 1 - ඉෂාන්
📞074 303 503 2 - සුරංග
📞07 64 24 64 22 - එරංග
📞07 64 24 64 23 - ප්‍රබෝද්
📞07 64 24 64 21 - ලක්ෂාන්
📞07 64 24 64 26 - නදුන්
📞07 64 24 64 20 - දුෂාන්
📞07 64 24 64 24 - ඉන්දික
📞074 303 503 9 - චතුරංග
✉️ [email protected]
📌 නම වෙන් කර ගැනීම:
අපේ නියෝජිතයෙක් මුලින්ම බලනවා ඔයාගේ ව්‍යාපාරයේ නම ඔයාට ගන්න පුළුවන්ද කියලා. එහෙනම් මේක දැනගත්තට පස්සේ අපි කෙලින්ම ඔයාට Call එකක් දීලා නැත්නම් Message එකකින් මේක inform කරනවා.
📌 ගෙවීම් සිදු කිරීම:
ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ රුපියල් 5000ක Advance Payment එකක් කරන්න විතරයි. අපි ඔයා වෙනුවෙන් ඔයාගේ සමාගමේ නම වෙන්කර ගැනීම (Name reservation) එක කරනවා.
📌 ලිපිලේඛන සම්පූර්ණ කිරීම:
Name එක Approve කරපු ගමන්ම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් (ROC), අපි ඔයාගේ විස්තර ටික සමාගම් රෙජිස්ට්‍රාර් Website එකේ තියෙන ඒ Forms ටික Fill කරලා අපි ඔයාට email එකක් මාර්ගයෙන් එහෙමත් නැත්නම් Whatsapp මාර්ගයෙන් අපි ඔයාට එවනවා.
🔵Form 01 : ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරු (Directors), කොටස්කරුවන්(Sharehodlers) හා සමාගම් ලේකම්ගේ (Secretary) විස්තර සියල්ලම මෙහි ඇත.
🔵Form 18 : අධ්‍යක්ෂක (Director) විස්තර
🔵Form 19 : ලේකම් විස්තර (Secretary)
🔵Articles of Association : සමාගමේ ව්‍යවස්ථාව
අලුතෙන් එක්වූ forms
🔵Form BO 01 : ලියාපදිංචි කරන අවස්තාවේදී සමාගමේ
අර්ථලාභී අයිතිකරුවන්ගේ (Beneficial Ownership) විස්තර
🔵Form BO 05 : බලය පවරන තැනැත්තෙකු පත් කිරීම (Appointment of an Authorised Person)
📌 අත්සන් තැබීම:
මීට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ Documents ටික Print එකක් අරගෙන ඔයාගේ Signature එක ඒ අදාල තැන් වල තියලා අපිට ඒක Scan Document එකක් විදියට එවන එක. එහෙමත් නැත්නම් ඔයාට අපේ කාර්යාලයට පැමිණෙන්න පුළුවන් නම්, අපේ කාර්යාලයේදීම ඔයාට ඒ Documents වල Signature එක තියන්න පුළුවන්.
📌 ලියාපදිංචියේ වාසි සහ පහසුකම්
ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී ඔයාට ඕනම Business ගාණක් කරන්න, ඒ වගේම ලංකාවේ ඕනෑම තැනක Branches ඕනෑම ගාණක් Open කරන්න පුළුවන් විදියට තමයි රෙජිස්ටර් කරන්නේ.
ඔයාට මෙතැනදී ඔයාගේ සමාගමේ ලිපිනය තහවුරු කිරීමේ කිසිම Document එකක් භාර දෙන්න ඕනේ නෑ. ඒක හින්දා ඔයාට ඔයාට අයිති Property එකක එහෙමත් නැත්නම් ඔයා දන්නා වෙන එක්කෙනෙකුට අයිති Property එකක වුණත් ඔයාට ඔයාගේ සමාගම ලියාපදිංචි කිරීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම තමයි සමාගමක් ලියාපදිංචි කිරීම හරහා ඔයාට බදු අඩු කර ගැනීම, ඒ වගේම ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ ව්‍යාපාරය Customize කරගන්න එක, ඒ වගේම ඔයාට බැංකු Loan වලදී, ඒ වගේම විවිධ අවස්ථාවලදී ඔයාට ගොඩක් පහසුකම් ලබාගන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරය සමාගමක් විදියට ලියාපදිංචි කිරීමෙන්.
සාමාන්‍යයෙන් සති 2 විතර කාලයක් ඇතුළත ඔයාගේ සමාගම රෙජිස්ටර් වුණ බව email මාර්ගයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන්ම ඔයාටත් දැනුම් දෙනවා.
ඒ වගේම අපි ඔයාගේ සමාගම් රෙජිස්ට්‍රේෂන් එකට අදාල සියලුම Documents; ඔයාගේ Incorporation Certificate, Form 1, Articles, මේ ඇතුළු ඔයාගේ Bank Account Open කරන්න ඒ අවශ්‍ය සියලුම Documents ඔයාට කුරියර් මාර්ගයෙන් ඔයාගේ ගෙදරටම එවනවා.
📌 ඇයි ඔබ 'Business Eye' තෝරාගත යුත්තේ?
එහෙනම් දැන් ඔයාටත් තේරුනා නේද හරි ආයතනයක් තෝරා ගත්තොත් කිසිම රස්තියාදුවක් නැතුව ඔයාගේ සමාගම ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණ කරලා ඔයාට Documents ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා? එහෙනම් මේ සඳහා ඔයා හරි තැනක් තෝරාගන්න ඕනේ. එහෙනම් ඇයි ඔයා Business Eye තෝරාගන්න ඕනේ?
⭕ ප්‍රමුඛතම සේවාව:
Business Eye තමයි මේ වෙනකොට වැඩිම සමාගම් ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා තියෙන්නේ.
⭕ සියලු සේවා එකම වහලක් යටින්:
ඒ වගේම අඩුම පිරිවැයක් යටතේ ඔයාට අවශ්‍ය සියලුම සේවාවන්; Company Registration එක, ඒ වගේම Company Secretarial Service, Accounting, Tax, Auditing, HR, Legal මේ වගේ සියලුම සේවාවන් එකම වහලක් යටින් ඔයාට ලබාගන්න පුළුවන්.
⭕ නොමිලේ උපදෙස්:
ඔයා ව්‍යාපාරය ලියාපදිංචි කරන අවස්ථාවේ විතරක් නෙමෙයි, ඔයා ව්‍යාපාරය කරගෙන යන අවස්ථාවලදී ඕනෑම ගැටලුවක් ඔයාට ආවොත් අවශ්‍ය උපදෙස් නොමිලේම ලබාගන්නත් පුළුවන්.
⭕ විශේෂඥ කාර්ය මණ්ඩලය:
අපේ කාර්ය මණ්ඩලය වරලත් ගණකාධිකාරීවරුන්ගෙන්, වරලත් බදු උපදේශකවරුන්ගෙන්, සමාගම් ලේකම්වරුන්ගෙන් හා වෙනත් විෂය පථයන් වල විශේෂඥ දැනුමක් සහිත සේවක මහත්ම මහත්මීන් 50 කට අධික ප්‍රමාණයකින් සැදුම්ලත් ආයතනයක්. වසර 13 කට අධික කාලයක් ඔබට අවශ්‍ය වූ විවිධ ව්‍යාපාර සේවාවන් හරහා අපි ඔබත් සමඟ වැඩ කරලා තියෙනවා.
⭕ විශ්වාසනීයත්වය:
Google review එහෙමත් නැත්නම් Facebook review හරහා අපේ පාරිභෝගික මහත්ම මහත්මීන් අපේ සේවය අගයමින් දාලා තියෙන සටහන් ඔබට බැලුවොත් තේරෙයි මොන වගේ සේවාවක් අපි ඔවුන් වෙත ලබා දීලා තියෙනවද කියලා.
එහෙනම් ඔබට යම්කිසි ව්‍යාපාරික ගැටලුවක් තියෙනවා නම් Business Eye අප ආයතනය අමතක කරන්න එපා. ඔබගේ ඕනෑම ව්‍යාපාරික ගැටලුවකට අවශ්‍ය සහය ලබා දීමට අපේ සේවක මහත්ම මහත්මීන් සූදානමින් සිටිනවා. ඒ වගේම ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අවශ්‍ය ඒ විස්තර දැන්මම අප වෙත එවන්න.
17/05/2026
අපගේ සාතිශය සංවේගය!
09/05/2026
🚨🚨 Notice to VAT Registered Persons🚨🚨
VAT Invoice data integration between taxpayers’ ERP systems and the RAMIS through WEB API
08/05/2026
හිතවත් සේවාදායකය,
2025/2026 (2025/04/01 සිට 2026/03/31 දක්වා) තක්සේරු වර්ෂයේ හතරවන කාර්තුව සදහා වන ආදායම් බදු මුදල 2026 මැයි මස 15 දිනට පෙර ගෙවිය යුතුව ඇත. 🙂
ඔබ තනි පුද්ගල බදු ගෙවන්නෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පවත්වාගෙන යන්නේ නම්, ඔබගේ හෝ ඔබේ ව්‍යාපාරයේ 2025/2026 තක්සේරු වර්ෂය සදහා වන ඇස්තමේන්තුගත ආදායම් බදු වාර්තාවේ බදු වගකීමක් පෙන්වා ඇත්නම්, තුන්වන කාර්තුව සදහා වන බදු මුදල 2026 මැයි මස 15 දිනට පෙර ගෙවිය යුතුය.
මේ දිනවල පහත විද්‍යුත් තැපැල් පණිවිඩය හරහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙවීම් පිළිබඳව ඔබව දැනුවත් කර ඇත.
නියමිත දිනට පෙර බදු මුදල ගෙවීම සදහා ඔබගේ බදු වගකීම 2026 මැයි මස 12 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න.
බදු ගෙවීම පැහැර හැරීම සහ බදු ගෙවීම ප්‍රමාද කිරීම මත, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදලින් 100% දක්වා දණ්ඩනය පැනවිය හැකි අතර, එම දණ්ඩනය ඉවත් නොකරන බවත් අඩු කිරීම් නොකරන බවත් දේශීය ආදායම් කොමසාරිස් විසින් දැනුම් දී ඇත.
ඔබ විසින් 2025/2026 තක්සේරු වර්ෂය සදහා වන ඇස්තමේන්තුගත ආදායම් බදු වාර්තාවේ බදු වගකීමක් පෙන්වා නැත්නම්, මෙම විද්‍යුත් තැපැල් පණිවිඩය නොසලකා හරින්න.
අපගේ කණ්ඩායම ඔබගේ ඇමතුම බලාපොරොත්තුවෙන් සිටී…
📱 Amali : 07 64 24 64 28 | [email protected]
📱 Udayanga : 074 303 503 3 | [email protected]
📱 Naveen : 074 303 503 4 | [email protected]
📱 Dushan : 074 394 894 7 | [email protected]
📱 Abdur : 074 394 894 5 | [email protected]
📱 Kavindi : 074 394 894 9 | [email protected]
බදු ගෙවීමේ දින - https://www.youtube.com/watch?v=6ZgxuJ6on28
Dear Client,
Fourth (4th) Installment Income Tax Payment for the Y/A 2025/2026 (2025/04/01 to 2026/03/31) is due on 15th May 2026. 🙂
If you are an Individual, Partnership, or a Company and you have mentioned any Tax liability in the Self Estimated Income Tax Return 2025/2026, you have to pay the 4th Installment Income tax payment before 15th May 2026 to the Inland Revenue department.
In these days, The Inland Revenue department will remind you regarding this payment through the below email.
To remit the Tax liability before the due date, please transfer your tax liability amount to us before 12th May 2026.
For the non-payment or late payment of Income tax, IRD can impose a penalty up to 100% of the balance tax payment and Commissioner General of Inland Revenue has announced that they will not be waived off or reduce the penalty amount imposed.
If you have not mentioned tax liability in Self-assessment Income Tax Return 2025/2026, please ignore this email.
📱 Amali : 07 64 24 64 28 | [email protected]
📱 Udayanga : 074 303 503 3 | [email protected]
📱 Naveen : 074 303 503 4 | [email protected]
📱 Dushan : 074 394 894 7 | [email protected]
📱 Abdur : 074 394 894 5 | [email protected]
📱 Kavindi : 074 394 894 9 | [email protected]
Tax Payment dates - https://www.youtube.com/watch?v=6ZgxuJ6on28
01/05/2026
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි! 🌐👷🏻
Happy Birthday, Chathurni, Suranga & Rashmini — wishing you all smiles, success, and good vibes all year! 🎉
--Memorable Surprise at the Business Eye Awurudu Event 2026 🌃✨"
16/02/2026
Client satisfaction – the true result of hard work
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |