Prime Ledger Partners

Call

Prime Ledger Partners Prime Ledger Partners is a distinguished accounting firm dedicated to delivering expert financial services to both businesses and individuals.

කාටවත් බැන බැන ඉන්න එපා අනේ. එන්න අපි ගාවට අපි හදලා දෙන්නම් ඕක... 😉
27/09/2026

කාටවත් බැන බැන ඉන්න එපා අනේ.
එන්න අපි ගාවට අපි හදලා දෙන්නම් ඕක... 😉

Please 🙏

🌕🙏 පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!මෙම උතුම් පොහෝ දිනය ඔබ සැමගේ ජීවිතයට සැනසීම, සතුට සහ පින්බර සිතුවිලි රැගෙන ...
25/09/2026

🌕🙏 පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

මෙම උතුම් පොහෝ දිනය ඔබ සැමගේ ජීවිතයට සැනසීම, සතුට සහ පින්බර සිතුවිලි රැගෙන එන සුබ දිනයක් වේවා! 🙏🌸

Prime Ledger Partners

📢 වැදගත් දැනුම්දීමක්!2026 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි, පෞද්ගලික හා ව්‍යාපාරික කටයුතු සඳහා TIN සහතිකය අනිවාර්ය ...
25/09/2026

📢 වැදගත් දැනුම්දීමක්!

2026 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි, පෞද්ගලික හා ව්‍යාපාරික කටයුතු සඳහා TIN සහතිකය අනිවාර්ය වන අවස්ථා පිළිබඳව දැනුවත් වන්න.

ඔබට TIN ලියාපදිංචිය, බදු කටයුතු සහ බදු උපදේශන සේවා අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.

Prime Ledger Partners
📞 071 097 0283
📍 No. 11, Pethiyagoda, Gampaha

25/09/2026

📊 පුද්ගලික හා ආයතනික බදු සේවාPrime Ledger Partners👤 පුද්ගලික බදු• ආදායම් බදු ගණනය• බදු වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිර...
24/09/2026

📊 පුද්ගලික හා ආයතනික බදු සේවා

Prime Ledger Partners

👤 පුද්ගලික බදු
• ආදායම් බදු ගණනය
• බදු වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම
• TIN ලියාපදිංචිය
• බදු උපදේශන සේවා

🏢 ආයතනික බදු
• සමාගම් ආදායම් බදු
• බදු වාර්තා සකස් කිරීම
• ගිණුම් හා මූල්‍ය ප්‍රකාශන
• බදු උපදේශන සේවා

✅ නිවැරදිව
✅ වෘත්තීයමය ලෙස
✅ විශ්වාසයෙන්

📞 071 097 0283
📍 Pethiyagoda, Gampaha

Prime Ledger Partners
ඔබේ බදු කටයුතු සඳහා විශ්වාසනීය සහකරු

Prime Ledger Partners provides professional accounting, taxation, bookkeeping, and business advisory services to individ...
14/09/2026

Prime Ledger Partners provides professional accounting, taxation, bookkeeping, and business advisory services to individuals and businesses. We help our clients maintain accurate financial records, meet tax compliance requirements, and make informed business decisions through reliable and practical financial solutions.

Our services include accounting and bookkeeping, individual and corporate tax services, financial reporting, payroll support, and business advisory.

We are committed to professionalism, accuracy, confidentiality, and building long-term relationships with our clients.

https://lnkd.in/p/g9zWhzJ9

🎉 Congratulations to Our Valued Client! 🎉Prime Ledger Partners warmly congratulates Apex Auto Lab (Pvt) Ltd on celebrati...
12/09/2026

🎉 Congratulations to Our Valued Client! 🎉

Prime Ledger Partners warmly congratulates Apex Auto Lab (Pvt) Ltd on celebrating their 2nd Anniversary! 🥳

Wishing you continued success, growth, and many more years of excellence. Thank you for your trust and support! 🤝

Prime Ledger Partners
Your Trust | Our Priority

📢 ගම්පහ මිනුවන්ගොඩ අවට ඔබේ පුද්ගලික ආදායම් බදු ගණනය කිරීම සහ බදු වාර්තා පිරවීම සඳහා අප හා සම්බන්ධ වන්න. ✔️ Income Tax Ca...
09/09/2026

📢 ගම්පහ මිනුවන්ගොඩ අවට ඔබේ පුද්ගලික ආදායම් බදු ගණනය කිරීම සහ බදු වාර්තා පිරවීම සඳහා අප හා සම්බන්ධ වන්න.

✔️ Income Tax Calculation ✔️ Tax Return Filing ✔️ Professional Tax Services

💰 සේවා ගාස්තු රු. 10,000/= සිට

📍 No. 11, Pethiyagoda, Gampaha 📞 071 097 0283

**PRIME LEDGER PARTNERS**

09/09/2026

Proud to support and be a part of the journey of Ceylonique Icon (Pvt) Ltd. Wishing you continued success, growth, and many more achievements ahead! 🌟🤝

— Prime Ledger Partners

Address

Udugampola

Telephone

+94710328280

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Ledger Partners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share