19/12/2025
Taxora Solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxora Solutions, Tax preparation service, Ratnapura.
● Income Tax (Proprietor, Partnership, Company)
● VAT, WHT, APIT, SSCL
● Book Keeping & Monthly Reports
● Consulting & Payroll (EPF, ETF)
● Project Proposals & Accounts for Bank Loans
19/12/2025
05/12/2025
23/11/2025
තක්සේරු වර්ෂ 2024/2025 සඳහා ආදායම් බදු වාර්තා ලබා දීම
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) ⏰️ 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්‌ය වේ.
ඔබගේ ආදායම් බදු ගණනය කර ගැනීමට හා මාර්ගගතව භාරදීම සඳහා අපව අමතන්න....
☎️ 070 526 5050
18/10/2025
එකතු කළ අගය මත බද්ද (VAT)
● එකතු කළ අගය මත බදු ගෙවීම් කිරීම.
2025 සැප්තැම්බර් මාසය සඳහා එකතු කළ අගය මත බදු ගෙවීම් ⏰️ 2025 ඔක්තෝබර් 20 වන දින හෝ එදිනට පෙර සිදුකළ යුතුය.
● එකතු කළ අගය මත බදු වාර්තා භාරදීම.
2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මාසය / කාර්තුව සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තා ⏰️2025 ඔක්තෝබර් 31 වන දින හෝ එදිනට පෙර භාරදිය යුතුය.
ඔබගේ එකතු කළ අගය මත බදු ගණනය කිරීමට හා එකතු කළ අගය මත බදු වාර්තා සකස් කරගැනීමට අපව අමතන්න.....
☎️ 070 526 5050
18/10/2025
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)
● සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීම
2025 සැප්තැම්බර් මාසය සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීම්, ⏰️ 2025 ඔක්තෝබර් 20 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතුය.
● සමාජ ආරක්ෂණ දායකත්ව බදු වාර්තාව
2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා වන සමාජ ආරක්ෂණ දායකත්ව බදු වාර්තාව ⏰️ 2025 ඔක්තෝබර් 20 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.
ඔබගේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගණනය කිරීමට සහ වාර්තා සකස් කරගැනීමට අපව අමතන්න...
☎️ 070 526 5050
18/10/2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති තොරතුරු වල වෙනස්වීම් කාලීනව යාවත් කාලීන කිරීම
● ඔබගේ ලිපිනය
● ජංගම හා ස්ථාවර දුරකථන අංක
● විද්‍යුත් තැපැල් ලිපිනය
● ලියාපදිංචි කාර්යාලයීය ලිපිනය
● අධ්‍යක්ෂකවරුන්ගේ තොරතුරු
● බදු නියෝජිතයින්ගේ තොරතුරු
මෙම තොරතුරු යාවත්කාලීන කිරීමට ඔබ අපොහොසත් වන්නේ නම් 24 අංක 2017 දරන දේශීය ආදායම් පනතේ 177 වන වගන්තිය යටතේ රු. 50,000/- නොයික්මවන දණ්ඩනයකට යටත් වීමට ඔබට සිදු වේ...
Click here to claim your Sponsored Listing.