මේක හැමෝම යන්නම ඕන ගමනක්🩵
පැය 6.30 කින් විතර ලංකාවේ වැඩිම දුරක්, ඒ කියන්නෙ ආසන්නව කිලෝමීටර් 430 ක් විතර ආසන්නව කොළඹ ඉඳලා රටේ උතුරු කොනටම යන මේ කෝච්චිය උදේ 5.15 ට ගල්කිස්සෙන් පිටත් වෙනව, අනුරාධපුරයට උදේ 9.18 වෙද්දිත් , යාපනේට දවල් 11.50 විතර වෙද්දිත් , ගමනාන්තය වන කන්කසන්තුරේට දවල් 12.20 විතර වෙද්දිත් මේක ළගා වෙනව.
ඒත් එක්කම කන්කසන්තුරෙන් දවල් 1.50 ට ආයි මේක කොළඹ එන්න පිටත් වෙනව. යාපනේට දවල් 2.08 වෙද්දිත්, අනුරාධපුරට හවස 4.45 වෙද්දිත්, ගම්පහට රාත්‍රී 8 වෙද්දිත්, කොළඹ කොටුවට සහ ගල්කිස්සට රාත්‍රී 8.30වෙද්දිත් මේක ළගා වෙනව.මහවින් පස්සෙ පාර එහෙම හොදටම හදල තියෙන නිසා පැයට කිලෝමීටර් 100 කට අධික වේගෙන් ධාවනය වෙනව,ඒ කියන්නෙ මුලු ගමනින් 2/3 ක් විතරම 100 kmhට එහා යන්නෙ. ලංකාවෙ වැඩිම වේගෙකින් යන කෝච්චියත් මේක. ලංකාවෙ එක දවසක වැඩිම දුරක් යන කෝච්චියත් මේක. උඩට පහලට යන සම්පූර්ණ දුර 860Km වගේ වෙනව 😁❤️.
වැදගත්ම දේ තමා, මේ දවස්වල මේක බදාද විතරක් හැර සතියෙ අනිත් හැම දවසකම ධාවනය වෙනව.
මේකෙ 1st class AC පෙට්ටි 10ක්,භෝජනාගරය සහිත නියාමක මැදිරිය, එන්ජින් දෙක සහිතව පෙට්ටි 13ක් සහ ආසන 520ක් තියෙනව, කොළඹ ඉදන් කන්කසන්තුරේටම රු.3200යි ගාන,කොළඹ ඉදන් අනුරාධපුරේට රු.2400 ගාන....ගානට සාධාරනයක් ඇත්තම මේකෙ ගමන නම්, කිසිම කරදරක් නැතුව උදේ කෑම කොළබින් අරන් දවල්ට යාපනෙන්ම කන්න පුලුවන්😉
මේක නවත්තන්නෙ - ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොලඹ කොටුව, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුනෑගල, අනුරාදපුර, වව්නියා, කිළිනොච්චි, කොඩිකාමම්, යාපනය, කොන්ඩාවිල්, චුන්නාකම්, කන්කසන්තුරය ස්ටේශන්වල.
මේකෙ සීට් කලින් book කරගෙන යන්න ඕනි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියෙන් මේ වැඩේ online ලේසියෙන්ම කරගන්න පුලුවන්...ඉතින්, ගිහින් බලන්න ඔයාලත්🩵🫶
මේකෙ ඇතුල බලාගන්න ඕනෙ අයයි මේක ගැන විස්තර දැනගන්න ඕනෙ අයයි මේ පහල තියන ලින්ක් එකට ගිහින් බලන්න. මේකෙ ගියපු අයත් ගොඩක් විස්තර දාල තියනව 😁❤️.
https://www.facebook.com/share/r/1Ddr9WyLUH/
Copied
Invest and Insure with Ayeshala
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Invest and Insure with Ayeshala, Financial planner, Ragama.
17/07/2026
සැබෑ සාර්ථකත්වය යනු ඉහළට ළඟා වීම පමණක් නොවේ.
ඕනෑම කුණාටුවකට මුහුණ දී ශක්තිමත්ව සිටීමට ගැඹුරු මූලයන් ඇතිකර ගැනීමයි.
වර්ධනය වන්න,
විඳදරාගන්න,
ඒ යන මඟ දිගේ අන් අයව ඉහළට ඔසවන්න.
අයේශලා 🌼
14/07/2026
14/07/2026
11/07/2026
යුගයක් සුවඳවත් කළ ...
ආදරණීය "සිහින නෙළුම් මල"
ඔබට සුබ ගමන් 💜🧡❤️
11/07/2026
��
09/07/2026
“දැනුම බෙදාගන්නා තරමට වටිනාකම වැඩිවේ. සෑම දිනකම ඉගෙන ගන්න. සෑම ගනුදෙනුකරුවෙකුටම අවංකව සේවය කරන්න. සාර්ථකත්වය ඔබව සොයා එයි.”
“Knowledge grows when it is shared. Learn every day. Serve every client with integrity. Success follows value.”
🌻
අයේශලා ✍
Click here to claim your Sponsored Listing.