Accounting with sasanka senal

Accounting with sasanka senal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with sasanka senal, Accountant, marawila, Marawila.

❤️
13/10/2026

❤️

10/10/2026

ඔයා දන්නවාද ? 🫵

ජීවත් වෙන්න ආසම හේතුව තමයි මේ 🥹 මගේ ලමයි ජීවිතේ දිනනවා තරම් සතුටක් වෙන කිසිම දේකට ගේන්න බෑ ❤‍🔥🔝
02/10/2026

ජීවත් වෙන්න ආසම හේතුව තමයි මේ 🥹 මගේ ලමයි ජීවිතේ දිනනවා තරම් සතුටක් වෙන කිසිම දේකට ගේන්න බෑ ❤‍🔥🔝

❤️❤️
25/09/2026

❤️❤️

23/09/2026

💡 "අපි පාවිච්චි කරන බුබුළු කලින්ම පිච්චිලා යන එක අහම්බයක් නෙවෙයි, ඒක මාර විදිහට සැලසුම් කරපු ව්‍යාපාරික උපක්‍රමයක්!"
1924 වසරේදී ලෝකයේ ප්‍රධානතම විදුලි බුබුළු නිෂ්පාදන සමාගම් කිහිපයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර රහසිගතව එකතු වුණා. "ෆීබස් කාටෙල්" (Phoebus Cartel) ලෙස හැඳින්වුණු මෙම සංවිධානයට ලෝකයේ ප්‍රසිද්ධම සමාගම් රැසක් ඇතුළත් වුණා.
ඒ වන විටත් සාමාන්‍ය විදුලි බුබුළක් පැය 1,500ත් 2,500ත් අතර කාලයක් කිසිදු ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා. ඒත්, මේක නිෂ්පාදකයින්ට ලොකු ප්‍රශ්නයක් වුණා; මොකද බුබුළු කල් පවතිනවා කියන්නේ පාරිභෝගිකයින් අලුතින් බුබුළු මිලදී ගන්නා ප්‍රමාණය අඩුවීමයි.
ඒ නිසා මේ එකමුතුව තීරණය කළා නිෂ්පාදන ආයු කාලය පැය 1,000 කට සීමා කරන්න.
මෙහි භයානකම පැත්ත තමයි, ඊට වඩා කල් පවතින බුබුළු නිෂ්පාදනය කළ කර්මාන්තශාලා සඳහා දඩ ගැසීමත්, බුබුළු නියමිත කාලයෙන් පසු පිච්චී යන අයුරින් විද්‍යාත්මකව ඒවායේ තාක්ෂණය වෙනස් කිරීමත් සිදු කිරීම. පාරිභෝගිකයින්ගෙන් අඛණ්ඩව මුදල් උපයා ගැනීමට ව්‍යාපාර විසින් හිතාමතාම භාණ්ඩවල ගුණාත්මකභාවය බාල කිරීම (Planned Obsolescence) ඉතිහාසයේ ප්‍රසිද්ධම සහ විශාලතම ලෙස ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.
අද අපි පාවිච්චි කරන බොහෝ දේපළ හා උපකරණ පවා ඉක්මනින් නරක් වන විදිහට නිර්මාණය වීමට මුල්ම බීජය වැටුණේ එදා!

17/09/2026

ඔයා දන්නවාද?

Address

Marawila
Marawila

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with sasanka senal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category