Saubhagya co-op
Micro finance loans
Fixed diposits
Savings
Daily loans
Personal loans
Vehicle loans
23/07/2026
🎯 දැරණියගල අපගේ සාමාජික ප්‍රජාවට විශේෂ ආරංචියක්! 🎯
ඔබේ මහන්සියෙන් ඉපැයු මුදලට වැඩිම පොලියක් සමඟ පරිපූර්ණ සුරක්ෂිතතාවයක් හොයනවාද? 💰✨
අදම එක්වන්න සී/ස සෞභාග්‍යා සමුපකාර සමිතියේ දැරණියගල ශාඛාව සමඟ! 🏦
🔒 අපගේ ස්ථාවර තැන්පතු (Fixed Deposits) විශේෂතා:
✅ වැඩිම පොලිය - ඔබේ ආයෝජනයට ඉහළම ප්‍රතිලාභ 📈
✅ විශ්වාසනීය ආරක්ෂාව - සුරක්ෂිත ආයෝජනයක් 🛡️
✅ මිත්‍රශීලී සේවාව - දැරණියගල අපේම ජනතාව වෙනුවෙන් 🤝
ඔබේ සහ ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් අදම බුද්ධිමත් ආයෝජනයක් කරන්න!
📞 වැඩිවිස්තර සඳහා අදම අප අමතන්න:
📲 දුරකථන: 036 2249688
📍 ස්ථානය: සී/ස සෞභාග්‍යා සමුපකාර සමිතිය - දැරණියගල ශාඛාව
🎯 தரணியாகல மக்களுக்கு ஒரு விசேஷ செய்தி! 🎯
நீங்கள் கஷ்டப்பட்டு உழைத்த பணத்திற்கு உயர்ந்த வட்டி மற்றும் முழுமையான பாதுகாப்புடன் முதலீடு செய்ய விரும்புகிறீர்களா? 💰✨
இன்றே இணையுங்கள் வளமுறு கூட்டுறவுச் சங்கம் (Sowbhagya Cooperative Society) - தரணியாகல கிளையுடன்! 🏦
🔒 எமது நிலையான வைப்பு (Fixed Deposit) நன்மைகள்:
✅ உயர்ந்த வட்டி வீதம் - உங்கள் முதலீட்டிற்கு அதிகபட்ச லாபம் 📈
✅ நம்பகமான பாதுகாப்பு - பாதுகாப்பான முதலீடு 🛡️
✅ சிறந்த சேவை - எமது தரணியாகல பகுதி மக்களுக்காக 🤝
உங்கள் குடும்பத்தின் ஒளிமயமான எதிர்காலத்திற்காக இன்றே புத்திசாலித்தனமாக முதலீடு செய்யுங்கள்!
📞 கூடுதல் விபரங்களுக்கு இன்றே எம்மைத் தொடர்பு கொள்ளவும்:
📲 தொலைபேசி: 036 2249688
📍 இடம்: வளமுறு கூட்டுறவுச் சங்கம் - தரணியாகல கிளை
💰 Looking for the Highest Interest Rates in Daraniyagala? 💰
Secure your hard-earned money with a 100% Safe Investment and get the highest interest rates for your Fixed Deposits!
Join hands with Sowbhagya Cooperative Society - Deraniyagala Branch today! 🏦✨
Why choose us?
✅ Maximum Interest Rates for Fixed Deposits
✅ Safe & Guaranteed Investment
✅ Friendly local service right in Daraniyagala
Contact us today to secure your financial future!
📞 Call now: 036 2249688
📍 Location: Sowbhagya Cooperative Society - Deraniyagala Branch
🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏
26/05/2026
🤝🌾 සමූපකාරයෙන් ජනතාවට සෘජු සහල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්… 🇱🇰✨
උතුරු මැද පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්තුමාගේ සහ සමූපකාර දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන්,
🔹 සෞභාග්‍යා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිතුමා
🔹 කෑගල්ල දිස්ත්‍රික් බැංකු සංගමයේ සභාපතිතුමා
🔹 මාවනැල්ල, කෑගල්ල, රඹුක්කන, අරණායක, වරකාපොල, බුලත්කොහුපිටිය හා යටියන්තොට විවිධ සේවා සමූපකාර සමිතිවල සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරිතුමන්ලා
🔹 දැරණියගල විවිධ සේවා සමූපකාර සමිතිය නියෝජනය කරමින් සාමාන්‍යාධිකාරිතුමා
🔹 ගලිගමුව විවිධ සේවා සමූපකාර සමිතිය නියෝජනය කරමින් බැංකු සේවා කළමනාකාරතුමා
යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් උතුරු මැද පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේදී සාර්ථකව පැවැත්වුණි. ✨
මෙම සාකච්ඡාවේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ එක්ව,
✅ අතරමැදියන්ගෙන් තොරව
✅ සමූපකාර සාමාජිකයින්ට සාධාරණ මිලකට
✅ ගුණාත්මක සහල් ලබාදීම සඳහා
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ විවිධ සේවා සමූපකාර සමිති හරහා සහල් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මූලික එකඟතාවයකට පැමිණියහ. 🌾🤝
💬 “ගොවියාට සාධාරණ මිලක් – පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගුණාත්මක සහල්” 🇱🇰💯
“වසර 14ක් පුරා ජනතාව සමඟ… ජනතාව වෙනුවෙන්… ජනතාව සමඟින් ඉදිරියටත් , අද සැමරෙන්නේ සංවත්සරයක් පමණක් නොවේ… ජනතා විශ්වාසයෙන් ගොඩනැගුණු ගමන්මගකි, අනේක විද තර්ජන , බාදා කිරීම් , මැද නොසැලෙන පියවර 14 ක් අනාගත සාර්ථකත්වයේ පියවර දහස් ගණනකට පය ඔසවමින් මේ සමරන්නේ සාර්ථක අතීතයක සැමරුමක් හා දීප්තිමත් අනාගතයක ආරම්භයයි🎂🎊🎉 fans
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Kegalle
71000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 12:00 |