18/12/2023
K.K. Associates
financial bookkeeper and tax service provider, dedicated to helping individuals and small businesses
18/12/2023
18/12/2023
How taxes affect us in 2024 and how it will affect us!
04/09/2023
ඔයා මොකක් හරි බිස්නස් එකක් කරන කෙනෙක් නම් මේ වගේ ප්‍රශ්න තියෙනවද බලන්නකෝ
1. මගේ බිස්නස් එක නම් ලාබයි වගේ පේනවා ඒත් ඒක හරියටම මම කොහොමද හොයාගන්නේ?
2. බිස්නස් එක යන විදියට නම් පාඩුයි වගේ , කොහොමද ඒත් දැනගන්නේ?
3. මට හොඳ sale එකක් නම් තියෙනවා .බිස්නස් එක ලාභ වෙන්න ඕන .ඒත් බැංකුවේ සල්ලි නෑ මාසේ අන්තිමට ,පඩි දී ගන්න විදිහක් වත් නෑ ,මාර විදිහට මං හිර වෙනවා ,ඇයි එහෙම වෙන්නේ ?
4. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියුම් එනවා .මට ලොකු ටැක්ස් එකක් වත් ගෙවන්න වෙයිද ?මට පොඩි බයකුත් තියෙනවා.
5. ලඟදි තමා බිස්නස් එක මං පටන් ගත්තේ .දන්න විදිහට පොත්වල ලියාගෙන යනවා .bills ටික එකතු කරල තියනවා . මට මේක පිළිවෙළකට කරගන්න ඕන.
6. එකවුන්ටන් කෙනෙක් නම් ගන්න ඕනේ මගේ බිස්නස් එකට ඒත් මේ වෙලාවේ ලොකු පඩියක් දීලා එහෙම කෙනෙක් ගන්නත් බෑ .මට තේරෙන්නෑ මං මොකද කරන්නේ කියලා.
7. බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම බිස්නස් එකේ account එකක් හදලා දෙන්නලු මාස හයක, මං කොහොමද ඒක කර ගන්නේ?
8. දැන්නම් මගේ බිස්නස් එක සමාගමක් කරගන්න ඕන.
මේ වගේ ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් අපිට කතා කරන්න අපි විසදලා දෙන්නම් .මං දන්නවා ඊළඟට ඔයාලගේ ප්‍රශ්නය,
ලොකු ලොකු ගණන් ඉල්ලයි ද?
නැහැ අපි ඉතාමත් සාධාරණ මුදලකට වැඩේ හොඳටම කරල දෙනවා එහෙනම් කතා කරල බලන්නකෝ +94 76 420 9706
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy
200000