12/10/2024
Suwasewana hospital kandy..
Final bill settlement 170688/=
Senior Financial Consultant
IFC,AAT(SL)
MDRT 6TH Time
#insuranceconsultant#insurance #health #care #srilankainsurance
12/10/2024
Suwasewana hospital kandy..
Final bill settlement 170688/=
12/10/2024
2024/10/04
Final bill 419940/=
Asiri hospital kandy.
SLIC LIFE # #
12/10/2024
2024/9/23
Final bill payment
228000/=
SLIC LIFE # #
04/04/2024
මගේ වසර 13 ක් වූ රක්ශණ ගමන් මග තුල මාගේ මග පෙන්විම හා සේවය යටතේ ගනුදෙනු කරුවෙකුට එක වරකට ගෙවනු ලබු ඉහලම රක්ෂණ වන්දි මුදල ලෙස රුපියල් ලක්ශ 102/= ක මුදලක් (මිලියන 10.2) ගෙවීමට හැකියාව ලැබුනි.මේ සදහා ඔහු විසින් අප ආයතනය වෙත රක්ෂිණ වාරිකය ලෙස ගෙවා තිබුනෙ රුපියල් 122372/= පමණි. අවශ්‍ය මොහොතේ නිසි මග පෙන්වීම හා සේවය තුලින් අදාල රක්ශණ වන්දි මුදල නිසි පරිදි ගෙවීමට හැකි වීම පිළිබඳ මා ඉතා සතුටට පත් වෙමි..Kasun Herath
25/10/2023
Final Bill payment 247258/=
Hospital- Suwasevana hospital kandy.
25/03/2023
Medical clim settlement..
Final payment 407543.
28/12/2022
Final Bill payment 363000/=
Per day hospital benefit 24000/=
Total Claim value 387000/=
Hospital- Asiri hospital kandy.
11/12/2022
මෙම දින වල පවතින උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා මගේ විදේශ සේවයේ නියුතු ගණුදෙනු කරුවෙකුගේ දියණියක් මහනුවර ආසිරි පුද්ගලික රෝහලට ඇතුලත් වු අතර ඒ සදහා රක්ෂණ වන්දි මුදල් ලෙස රු. 161500/= මාගේ මග පෙන්වීම යටතේ 2022/12/05 වන දින රෝහලට ගෙවිමට හැකි විය…. #
7th Time🤜
Sri Lanka Insurance is proud to present its top Life Insurance sales achievers qualifying for the elite Million Dollar Round Table (MDRT)
MDRT The Premier Association of Financial Professionals, is a global, independent association of more than 65,000 of the world's leading life insurance and financial services professionals from more than 500 companies in 70 nations and territories.
Acceptance to the MDRT is a privilege that is reserved for the best of the best in Life Insurance and other areas of the financial industry. It's a guarantee given to the public that members have exceptional professional knowledge, strict ethical conduct and outstanding client service.
Sri Lanka Insurance congratulates you on your well-deserved success !
Thank you all my valuable clients & friends ❤️❤️
06/12/2022
# # # # # #උණ රෝගය නිසා මහනුවර ආසිරි පුද්ගලික රෝහලට ඇතුලත් වු මාගේ පාරිභෝගික මහතෙකුගේ දරැවකු සදහා රක්ෂණ වන්දි මුදල් මාගේ මග පෙන්වීම යටතේ රෝහලට ගෙවිමට හැකි විය…. # # # # # SLIC # healthinsurance # # #