20/10/2022
#ආසයිද ඔබ #මැහුම් ඉගෙන #ගන්න
🧶වෙනත් පාඨමාලාවන් සදහා ගිහින් එපාවෙලද
🧶නිකරුණේ සල්ලී නාස්ති කලාද ඔබ?
හිතට බයයිද කවදවත්ම රෙදි කෑල්ලක් කතුරකින් කපා නැති මැශින් එකක් #පාගලා නැහැ කියලා
මේ #ජායාරූප #වල පෙනන සිසුවියන් ඔබ වගෙම කවදවත් #මැහුම් හදාරපු නැති අය #බලන්න ඒ අය #පාඨමාලාවට #ඇව්ත් පැය කියක්ද ගත උනේ රෙදි කපන අපුරුව මැශින් එකේ #මහන අපුරුව #එය තමයි අගගේ #පාඨමාලාවල සුවිශේෂීත්වය. ඉතින් ඔබත් #එන්න ඔබේ #අනාගතය #වෙනස් #කරගන්න #ස්වයංරුකියාවක, ව්‍යාපාරයක නිරත #වන්නට #අපි ඔබට #නිසි #මාර්ගය දැනුම #පුහුණුව #ලබාදෙන්නෙමු.... කතාකරන්න 0777631731
13/10/2022
ආසකරන ඇදුමක් ගන්න ගියාම ගාණ දැක්කම ගන්න හිතෙන් නැද්ද? ජැකට් එක මහගන්න සාරියට වඩා වියදම් යනවද? ළමයින්ගේ ඇදුම් වියදම් සැර වැඩියිද? එහෙන්ම මේ හැම ප්‍රශ්නයකටම විසඳුම අපේ ඇදුම් අපිම මහගන්න එක නේද....
මැහුම් ගැන කිසිම දෙයක් ඔයා නොදැන හිටියට කමක් නෑ. ටේප් එක අල්ලන තැන ඉදන් කපලා, මැෂින් එක පාගලා හරි නිමාවට මහන හැටි ගැන ප්‍රායෝගිකව අපි කියලා දෙන්නම්. විසිවසරකට වැඩි කාලයක් පුරා ගාල්ල, මාතර කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක සාර්ථක මැහුම් පාඨමාලා පවත්වන ටෙයාරෝ ඇකඩමි නිර්මාණය කරපු අමාලි අසුරගේ මහත්මිය නොවැම්බර් මාසේ 10 වෙනි බ්‍රහස්පතින්දා උදේ 9.00 ඉදන් හවස 5.00 දක්වා මැහුම් ගැන හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්න සූදනමින් ඉන්නවා.
මේ මැහුම් පන්තියේ විශේෂත්වය තමයි මේ පාඨමාලාවෙන් පස්සේ ආයේ තව මැහුම් පන්තියකට යන්න ඕන වෙන්නෙ නැති එක. බලන්න අපේ පාඨමාලාවේ අන්තර්ගතය. ළඳරු ඇදුම්වල ඉදන් හැම ඇදුමක්ම ඇතුළත් වෙලා තියෙනවා නේද? මේ පාඨමාලාවෙන් පස්සේ ඔයාගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒ සඳහා සහයෝගය සහ මඟපෙන්වීම ලබාදෙන්නත් අපි සූදානම්. ඒ සඳහා ගාලු පාර ආසන්නයේ පිහිටි අපේ පරිශ්‍රයේ ඉඩ ලබාදෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
විස්තර දැනගන්න දැන්ම කතාකරන්න 0777631731
ටෙයාරේ ඇකඩමි ගැන දැනගන්න ලින්ක් එක පළවන කොමෙන්ටුවේ ඇති.
12/10/2022
තාමත් ඔයාට තමන්ගෙම ඇඳුමක් තනියම කපලා මහගන්න බැරිවුනාද?
තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔයාගෙත් අදහසක් තියෙනවද?
මෙන්න නිදහස් මනසින් යුතුව ඔබේ හැකියාවෙන් ආරම්භ කරන්න පුලුවන්
ලස්සන සාර්ථක වැඩකට අත්වැලක්..
ඔබේ සියලුම ඇඳුම් සිතැඟි පරිදි තනිවම මසාගන්න,හරියට හැමදේම නිවැරදිව දැනගන්න, කිසිඳ මූලික දැනුමක්අං නොමැතිව සම්ගබන්ධ වියහැකි කළුතර කාන්තා පියසෙහි මැහුම් පාඨමාලාව සමග ඔබත් අදම එකතුවන්න.
විසිවසරකට වැඩිකාලයක් පුරා ගාල්ල, මාතර කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක සාර්ථක මැහුම් පාඨමාලා පවත්චන ටෙයාරෝ ඇකඩමිහි නිර්මාපක අමාලි අසුරගේ මහත්මිය විසින් පවත්වන අංග සම්පූර්ණ මැහුම් පාඨමාලාව නොවැම්බර් මස 10 වෙනි බ්‍රහස්පතින්දා සිට පෙ.ව 9.00 සිට - ප.ව 5.00 දක්වා කළුතර කාන්තා පියසෙහි පවැත්වෙනවා.
විස්තර දැනගන්න දැන්ම කතාකරන්න 0777631731
ටෙයාරේ ඇකඩමි ගැන දැනගන්න ලින්ක් එක පළවන කොමෙන්ටුවේ ඇති.
12/10/2022
කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි ඔබත් ඔබේත් ඔබ පවුලේත් ආරථිකය ශක්ත්මත් කිරීමට වෙහෙසෙන දිරිය කාන්තාවක්ද? එසේනම් කළුතර කාන්තා පියස ඔබ වෙනුවෙන්මයි.
ගාලු පාර මොල්ලිගොඩ පිහිටි අප ආයතනය කාන්තා ඔබ වෙත ව්‍යාපාරික පුහුණුව ලාබාදීමත්, ව්‍යාපාර සඳහා මග පෙන්වීම ලබාදීමත් උදෙසා නිර්මාණය වූවක්. පීරමීඩ, ක්ෂුද්‍ර ණය වැනි නානාවිධ අනතුරුදායක විසඳුම් වෙනුවට කාන්තා ඔබව නිවැරදි ව්‍යාපාරික පුහුණුවත් තුළින් ව්‍යපාර සඳහා මග පෙන්වීම අප අරමුණයි.
කළුතර කාන්තා පියසෙහි ඔබට ව්‍යාපාර ආරම්භ කළ හැකි පාඨමාලා කිහිපක් අප විසින් පවත්වනු ලබන අතර අප පරිශ්‍රය තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසුකම් සලාසාදීමත් සිදු කරනවා.
ඉතින් මුදල් අඟහිඟකම් ගැන තවදුරටත් වද නොවී ඔබේ දිරියෙන් ඔබේ ශක්තියෙන් ඔබම නැගිටින්න...
එන්න කළුතර කාන්තා පියස වෙත. කතා කරන්න 0777631731