08/09/2019
Asia Group and Ruvisia Advertising - "pvt" ltd
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asia Group and Ruvisia Advertising - "pvt" ltd, No. 614/3 , Aldeniya, kadawatha.
08/09/2019
26/06/2019
😀...ලොව සාර්ථක වූවන්ගේ ගතිගුණ... 😀
16/06/2019
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අප ආයතනය සම්බන්ධව විස්තරයක් මේ මගින් ඉදිරිපත් කරන බව දැනුම් දෙමි.....,
•මොකද්ද මේ Asia Group කියන්නෙ..??
2007 අංක 7 දරන සමාගම් පනතෙහි 5 වන වගන්තිය යටතේ PV-96732 අංකයෙන් පෞද්ගලික සමාගමක් ලෙස සංස්ථාගත Asia Group ආයතනයේ.,අද වන විට ශාකා 25 ක් හරහා ව්‍යාපාර කටයුතු සිදුකරනු ලබයි..
•මොකද්ද මේ Asia Group එකෙන් කරන්නෙ..??
-කැනේඩියානු සැකිල්ලක් හරහා පාරිභෝගිකයන්ට මනා අවබෝධයක් සහිත වෙළෙඳ ප්‍රචාරන වැඩ සටහන් (පුද්ගලික/රාජ්‍ය හා අර්ධ රාජ්‍ය) දීප ව්‍යාප්තව සිදු කිරීම.,
•කොහෙද Asia Group ශාකා තියෙන්නෙ..??
පන්නිපිටිය - නිට්ටඹුව - කෑගල්ල - මතුගම - හොරන - අවිස්සාවේල්ල - බත්තරමුල්ල - නුගේගොඩ - කඩුවෙල - කඩවත - මාතර - ගාල්ල - කලුතර - මීගමුව - කුරුණෑගල - දිගන - මාතලේ - කදුරුවෙල - කැකිරාව - පිළියන්දල - හැටන් - පැල්මඩුල්ල - මඩකලපුව - එරාවුර් - දඹුල්ල
•මොකද්ද මේ ආයතනයේ අරමුණු..??
කාර්‍යබහුල ජීවන රටාවට හුරු වත්මන් මිනිසා හට තම ජීවන තත්වය උසස් මට්ටමකට පවත්වාගැනීමට අවශ්‍ය සේවාවන් නිසි අවබෝධයකින් යුතුව හා කර්‍යක්ෂමව සුහදශීලිව පාරිභෝගිකයන් අතරට රැගෙන යාම..
•Asia Group Management Training කියන්නෙ මොකද්ද..??
2020 වර්ෂය වන විට ආයතනෙයේ දීපව්‍යාප්ත ශාකා ජාලයක අරමුණ වෙනුවෙන් සහ අන්තර්ජාතික මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය හරහා, දැනට හඳුනාගත් ප්‍රධාන නගර 76ක නව ශාකාවන් ආරම්භ කිරීමට අවශ්‍ය කළමනාකරණ අංශවල පුරප්පාඩු සඳහා දීපව්‍යාප්තව නවකයින් බඳවා ගනු ලැබේ..එහිදී සය මාසික පුහුණුවක් හරහා තෝරාගන්නා ලද අයවලුන් හට ආයතනයේ Business Schedule පිළිබඳ (HRM/Accounting/Administration/Advertising) ලබාදෙන පුහුණුවෙන් (Theory & practically) පසු ශාකා කළමණාකරුවකු ලෙස හෝ අදාළ අංශ වල කළමනාකරණ තනතුරු වල ඉහල වැටුප් සහිතව සේවය කිරීමට අවස්ථාව ලබා දේ..
-මේ පිලිබඳව වැඩි විස්තර 075 0307253 අංකය අමතා ලබාගත හැක

◦ Eranga (Kadawatha)
09/06/2019
කිසි දිනක ඔබට මේ දේවල් මිලට ගත නොහැක....
02/06/2019
ඔබ දකින දෙයින්, ඔබට පේන්න තියන දෙයින් සාර්ථකත්වය මනින්න එපා.... බාහිර පෙනුමෙන් පමණක්ම සාර්ථකත්වය කිසි දිනක මැනිය නොහැක....
28/05/2019
ඹ්නම දේකදි තමන්ව පමණක් විස්වාස කරන්න... තමන්ට තමන් විස්වාස නම් ඕනම ජයග්‍රහණයක් ඉක්මනට ලගා කරගැනීමට හැකි වනු ඇත.... අනාගතය ජයගැනීමට නම් අධිෂ්ඨානයක්, කැපවීමක් වගේම තමන් ගැන හොද විස්වාසක්ද තිබිය යුතුය....
27/05/2019
ඍණාත්මක මිනිසුන්ගේ චරිත ලක්ෂණ 07ක්... ඍණාත්මක මිනිසුන් අදුනගන්න... හැමදාමත් ධණාත්මකව සිතන්න... එවිට සියලු බාධක ජයගෙන අපේ ජීවිතය ජය ගැනීමට පුලුවන්...
23/05/2019
ඔබේ අනාගතය ජය ගැනීමට ඔබ ඉදිරියටම යා යුුතුය...
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Kadawatha