Accounting with Defa

Accounting with  Defa

Share

Accounting with Defa
"හීන මවන්න. හීන දකින්න .. ඒ හීන වලට කවද හරි යන්න පුළුවන් 🖤 "

06/07/2026

ඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන් ❤️🎓🔥


02/07/2026




මේ දවස් වල 2026 A/l ලියන එවුන් 😂😂😂

ලංකාවටම සුපිරියටම Accounting උගන්නන online පන්තිය❤🔥 💪

23/06/2026



එදා හරියට බෝඩ් එකක්වත් නැතුව උගන්නපු මම... 🥺🔥

12/06/2026






2027 A/L ACCOUNTING : LKAS 16 ක්ෂය බැරි එවුන් , අමාරු එවුන් හැමෝම වරෙල්ලා 🔥

​ගිණුම්කරණය (Accounting) කියන්නේ ලකුණු ගන්න අමාරු විෂයක් නෙවෙයි, නිවැරදි මගපෙන්වීමක් නොමැතිකමයි ප්‍රශ්නය. ක්ෂය (Depreciation) වගේ ඔයාට අමාරු පාඩම්, මුල සිට සරලවම ගොඩදාගන්න අපි සූදානම්! 💡✨

​✅ අපේ පන්තියේ විශේෂත්වයන්:
📍 ක්ෂය පාඩමෙන් ආරම්භ කර, A/L Paper එකට එන සියලුම පාඩම් ටික (Step-by-step) ආවරණය කිරීම. 📚

📍 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) පුළුල්ව සාකච්ඡා කිරීම. 📝

📍 සෑම මස අවසානයේදීම ආදර්ශ ප්‍රශ්න පත්‍ර (MCQ & 2nd Paper) මගින් ඔයාගේ මට්ටම පරීක්ෂා කිරීම. 📊

📍 සතියකට වරක්, විභාගයට අත්‍යවශ්‍ය ගිණුම්කරණ ප්‍රමිති (Standards) පිළිබඳ විශේෂ වීඩියෝවක් Youtube ඔස්සේ ලබාදීම. 🎥🔗

📍 මගහැරුණු හෝ අපහසු පාඩම් නැවත ආවරණය කර Youtube ඔස්සේ වීඩියෝ මගින් ලබාදීම. 🔄

​🗓️ පන්ති ආරම්භය: ජූනි 20, සෙනසුරාදා රාත්‍රී 8.00 ට (Zoom ඔස්සේ) 💻🕒

🔥සෙනසුරාදා සහ අගහරුවාදා දවස් දෙකේම රෑ 8 ට පන්තිය පටන් ගන්නවා.

​⚠️ විශේෂ සටහන:
පුතේ, ඔයාටත් A/L Accounting Paper එකට 'A' එකක් ගන්න බැරිවෙයි කියලා බයයිද? දැනට ඔයාගේ ලකුණු මට්ටම 'S' හෝ 'C' නම්, මේ පන්තිය ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

​🔥 වැඩ කරන්න ආස එවුන් විතරක් වරෙල්ලා! 💪😎

​📲 සම්බන්ධ වීමට අදම පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:
077 256 37 49

මම
Defa,
B.Sc. Accounting (Honours) (U.G.)
University of Sri Jayewardenepura .

Want your business to be the top-listed Accountant in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Galle