මිත්‍රවරුනි, ලොක් ඩවුන් සමයේ මම සාමාන්‍ය මිනිසුන්ට සිය ජීවිතය සැලසුම් කරගැනීමට වේදයක් සකස් කලෙමි. එය සිංහලට හා දෙමල බසට පරිවර්තනය කිරීමට් හැකි සිය ශ්‍රමය නොමිලේ කැප කළහැකි අය සොයමි. ඉන්පසු ෆේස්බුක් මාර්ගයෙන් මෙම පොත් නොමිලේ බාගත කිරීමට පහසුකම් සලසනු ලැබේ. අනුග්‍රාහකයෙක් සොයාගත හැකි වුවොත් හොදම ජීවිත සැලසුම සාදන්නා හට ත්‍යාගයක් වුවද ලබා දිය හැකි නේද?
KASH App
Empower Papua New Guinea people with entrepreneurship so that they can self sustain socio-economical
Building trust using Facebook
හොර හිතට තිත තැබීමට ubuntu (මුදීතා යනු අර්ථයයි ) os නොමිලේ
MACHINE LEARNING IS LOGICAL
HUMAN LEARNING IS EMOTIONALLY DRIVEN ALGORITHM
IF YOUR PLANNING IS RIGHT 80% JOB DONE.
All I know is asking Oprah a grant
කුඩා ව්‍යවසායකයන් රැසක් අවබෝධයෙන් සිය ව්‍යාපාර කරගෙන යාමට මෙම ඇප් එක ඉවහල් වීම ස්ථීරයි
තාක්ෂනය ක්‍රමිකව අප සිතන ක්‍රියාවලිය AI වෙත භාර කරන යුගයකි, අද. මේ ඇප් එක නැවත අපව සිතන්නට පොළඹ වනු නිසැකය.
give a fish a day to breed beggars
teach how to fish to eradicate poverty.
02/02/2019
https://www.linkedin.com/pulse/kash-app-sri-lankan-entrepreneurship-model-trigger-d-cully-jr-/
“KASH” App on Sri Lankan Entrepreneurship model that will trigger sustainable cash flows & Fun I have asked Chief Strategy Officer of Sampath Bank, that if they were to come out of this vulnerable situation (https://www.colombotelegraph.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Dehiwala
10350