NextUs Finance Solutions

NextUs Finance Solutions

Share

We prioritize client satisfaction through customized solutions.

04/06/2026

ඔබගේ ව්‍යාපාරය සඳහා විශ්වාසදායක ගිණුම්කරණ සහ මූල්‍ය උපදේශන සේවාවන් ලබාදෙන්නට NextUs Finance Solutions සූදානම්.

අපගේ සේවාවන්:

✅ ගිණුම් සකස් කිරීම (Bookkeeping)
✅ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම
✅ බදු හා VAT උපදේශන
✅ වැටුප් පරිපාලනය (Payroll)
✅ මුදල් ප්‍රවාහ විශ්ලේෂණය
✅ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය උපදේශන

💡 ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට සහ මූල්‍ය තීරණ නිවැරදිව ගැනීමට අප සමඟ එක්වන්න.

📍 ගම්පොළ හා අවට ප්‍රදේශ
📞 අදම අප අමතන්න - 077 9280 883

NextUs Finance Solutions
"Your Partner in Business Growth"

21/10/2024

උබ දන්නවාද?
2023/2024 වර්ෂය සදහා උබගේ ආයතනයේ හෝ පුද්ගලින Income Tax Returns ඉදිරිපත් කල යුතු අවසාන දිනය නොවැම්බර් 30 වන බව. නියමිත පරිදි බදු ගෙවීම හා returns ඉදිරිපත් කිරීම මගින් ඔබටත් රටටත් මහත් සේවාවක් සිදුවේ.

උබගේ සියලූම Tax කටයුතු සදහා අදම අමතන්න.

Want your business to be the top-listed Accountant in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo