18/01/2016
සිංහරාජය සහ සමනල අඩවිය වනසමින් Mini-hydro 108ක් ඉදිකිරීමට නියමිතයි.
අපේ සුන්දර සොබා සෞන්දර්යය රැකගැනීමට හරිත අරගලය හා එක්වන්න... පහත සංවිධාන හා එක්වී සොබාදහම වෙනුවෙන් යමක් කරන්න...
Lanka Green Liberals - ලංකා හරිත ලිබරල්වාදීන්
Protect Wilpattu - විල්පත්තුව සුරකිමු
Rainforest Protectors of Sri Lanka
Shields of Nature
Reforest Sri Lanka
It's time to Hike
Conservation Trust
Collective of Environmental Organizations
===============
මේ වවිටත් ඇතමි විදුලි බලාගාර ඉදිකිරීම ආරමිභ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම ගිංගග ආශ‍්‍රිතව ,ශ‍්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා , මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව , වී ඔය ,තුල කිසිදු පරිසර තක්සේරු වාර්ථාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්භාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාෂකරමින් විදුලි බලාගාර ඉදිකිරීමි ආරමිභ කර ඇත.
අමිපනාගල, වේවතැන්න, කොමිබරාව ගග, සිතාවක ගග , කරගහ තැන්න, ඇල්ල හේන, රන්නොක් කන්ද, උඩුවකන්ද, මලපොල , ඔහිය, මාලිබොඩ, බෙවරලි, ඇලගල් ඔය,පොතු පිටිය, සිංහරාජයේ එනසාල් වත්ත ,මුරුතැන් ඇල , සියඔලාගොඩ, පොතුපිටිය, ඇල්ටන් මින්න, උඩ වෙල , පහළ කොත්මලේ ඔය, කෙහේල් වත්ත , වී ඹය, එගොඩ වෙල , කෑගලූ ඔය, බුලත් වත්ත ,පහළ ලේ මස්තොට, කැමිපියන්, ඉං්ගිරිය, අඔගමුව, ලිනොන්, කුකුල් ඔය, හනුගල , මඩුවන්වෙල ,මීපිලිමාන, බටුවන්ගල , දඹුලූ ඔය, යට්මහන, බෙරමාන, කුඩාගල , සිරි ඔය, කඩවර, බබරබොටුව, දෙදුගල , බහරැන්ද, ලොග්ගල් ඔය, පතන, බෙරනාව, බටගොල්ල ,මොරගහ, හුළුගග ,කොළි ඔය, පූනා ඔය, ගංතුන, බොපේ කන්ද, ,කනමිබරාව, ෙවිලේ ගම , ඉබිබන් ඔය, රිදීපාන, අලකොගල , පූනාගල , ඉහළ රතුගග , ගෝමළේ, මිනුමිකුඔුර, අංගරන්කන්දඇල , දොතල් ඔය, බඔරවාන, මහබගේ, පලගොල්ල , බනමඩු ඔය, මා ඔය, කෙබිලිදොව, එලමල්දෙණිය, දේමොදර, කුඔුරුගොල්ල, හලගන් ඔය, බොරලන්ද , ලොග්ගල් ඔය, එනදු ඇල ,මීනගල ඇල , වින්සොර් කැළය, උමා ඔය ,නෙලූක්කාන, රුවන් කදුර, ඉහළ වොල්ටීරීමි, පහළ කුඔුර, මාපළාන, පලාබද්දල ,මහෝදොල , කෙහෙල්ගමු ඔය, ගිල මලේ රක්ෂිතය, මෙදේරිපිටිය සිංහරාජය, පාරමිෙබී, කටරන් ඔය, ගොමිබරු ඔය, පහළ කොත්මහලේ, නෝර්වුඩු, බෝගාවෙල ඇල, අඔගහ කන්ද, පිහිඔියා ගහ මුල, මාන්න ඇල්ල ,කොස්වතු ගග, ඇළමුල්ල වැනි ජලමූලාශ‍්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධති රාශීයක් අශ‍්‍රීතව මෙම කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමි සිදුකරන අතර ජල මූලාශ‍්‍ර සිදී යාමට හා මධ්‍යම කදුකරය ,අතර මැදි කලාපය හා වියලි කලාපය තුල අනාගතයේ විශාල ජල අර්බුදයක් ඇති වීමට හා කදුකරයේ ජල පොෂිත සිදී යාමට මෙම ව්‍යාපෘති බලපානු ලබනුබව නිසැකවම දැනෙන්නේ රන්දෙණිගල, රන්ටැබේ , වැනි ජලාශ අශ‍්‍රිත දැනට උද්ගත වී ඇති තත්වය තුලින් නිසැකවම අවබෝධ කරගත හැකිය.
පෞද්ගලික සමාගමි 78 කට වැඩි ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාර 108 ඉදිකිරීමට ආයොජනය කර ඇති අතර පරිසර සංගමි කිහිපයක්ද මෙම ව්‍යාපෘති වල හවුල් කරුවන් සේ සිටින බවට තොරතුරු ලැබී ඇත.
==================
09/08/2015
06/02/2015
14/10/2014
20/02/2014
09/02/2014