Wealth Builder By Sachini

Wealth Builder By Sachini

Share

ඉහළ ගුණාත්මක බවින් යුක්ත සේවාවක් ලබා ගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

20/05/2026
13/06/2025

📢 ඔබගේ වාහනය හෝ වාහනයක් මිලදී ගැනීමට 90%ක ලිසිං පහසුකමි අපෙන්

🎈 ක්‍රිබ් අපහසුතා සලකා බැලිය හැකියි
* කඩිනම් සුහදශීලි සේවය
* අවම ලියකියවිලි
* අවුරුදු 6ක් දක්වා ගෙවීමේ පහසුකම
*ලියාපදිංචි කල / නොකල වාහන සඳහා 100,000 කට 2300.00 සිට වාරික.*
• අවම ලියකියවිලි ගාස්තු
* දැන් අවුරැදු 6ක් සදහා අඩුම වාරිකයක්

⭕ Stucture lease, vehicle loan
⭕Contact now : 0740202455
⭕𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝘀 𝗔𝗽𝗽𝗹𝘆

Photos from Wealth Builder By Sachini's post 13/06/2025

📢 ඔබගේ වාහනය හෝ වාහනයක් මිලදී ගැනීමට 90%ක ලිසිං පහසුකමි අපෙන්

🎈 ක්‍රිබ් අපහසුතා සලකා බැලිය හැකියි
* කඩිනම් සුහදශීලි සේවය
* අවම ලියකියවිලි
* අවුරුදු 6ක් දක්වා ගෙවීමේ පහසුකම
*ලියාපදිංචි කල / නොකල වාහන සඳහා 100,000 කට 2300.00 සිට වාරික.*
• අවම ලියකියවිලි ගාස්තු
* දැන් අවුරැදු 6ක් සදහා අඩුම වාරිකයක්

⭕ Stucture lease, vehicle loan
⭕Contact now : 0740202455
⭕𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝘀 𝗔𝗽𝗽𝗹𝘆

Photos from Wealth Builder By Sachini's post 30/03/2025
30/03/2025

📢 ඔබගේ වාහනය හෝ වාහනයක් මිලදී ගැනීමට 90%ක ලිසිං පහසුකමි අපෙන්

🎈 ක්‍රිබ් අපහසුතා සලකා බැලිය හැකියි
* කඩිනම් සුහදශීලි සේවය
* අවම ලියකියවිලි
* අවුරුදු 6ක් දක්වා ගෙවීමේ පහසුකම
*ලියාපදිංචි කල / නොකල වාහන සඳහා 100,000 කට 2300.00 සිට වාරික.*
• අවම ලියකියවිලි ගාස්තු
* දැන් අවුරැදු 6ක් සදහා අඩුම වාරිකයක්

⭕ Stucture lease, vehicle loan
⭕Contact now : 0769248031
⭕𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝘀 𝗔𝗽𝗽𝗹𝘆

17/12/2023

හැම Wife කෙනෙකුටම pension එකක් 👊

ඔයාගේ ආදරණිය බිරිද වෙනුවෙන් දෙන්න පුලුවන් වටිනාම තෑග්ග තමා එයාට මාසික ආදායමක් හදලා දෙන එක .
*ලස්සනට ඉන්න saloon එකකට යන්න 💇🏻‍♀️
*ලස්සන ඇදුමක් ගන්න 👗
*Husband ගේ Birthday එකට 👩‍❤️‍👨තමන්ගේ මාසික විශ්‍රාම වැටුපෙන් වියදම් කරන්න
*දරුවා වෙනුවෙන් පුංචි පුංචි දේවල් අරන් දෙන්න 👩‍👧‍👧

තම සොදුරු බිරිඳ වෙනුවෙන් විශ්‍රාමයක් තිළිණ කරන්න 🎁

(සැ.යු. කාන්තාවන් තම ආශාවන් සියල්ල සිතේ දරාගෙන යටපත් කරමින් තම යුතුකම ස්වාමිපුරුෂයා හා තම දරුවන් වෙනුවෙන් සිදුකරන මාහා වීර වරියකි නමුත් කිසිවිටක තම ආසාවන් වෙනුවෙන් තම ස්වාමියා වෙහෙස මහන්සි වී උපයන ආදායම අනවශ්‍ය ලෙස වියදම් නොකර කලමනාකාරනය කිරිමට උත්සහ දරන සුන්දර මිනිස් දුවක් වේ)

ඒ නිසාම තමා අපි දෑම බිරිදක් වෙනුවෙන් ම විශ්‍රාමක් සැලසුම් කල දිය යුතුවන්නේ .

28/07/2023

තවමත් නිදහස් සෞඛ්‍ය සේවාව ගැනද හිතන්නෙ ?
අපි අමාරුවෙන් ලබා ගත්තු, ගොඩ නගා ගත්තු මේ මිනිස් ජීවිතය, මිනිස් ජීවිත වල කිසිම වටිනාකමක් නොතේරෙන පිරිසකගේ වගකීම් විරහිත කම් වලට බිලි දෙනවාද?
ලෙඩක් දුකක් හැදුනම අතේ මුදල් තිබුනත් නැතත් පුද්ගලික අංශයෙන් හෝ ප්‍රතිකාර කරගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද?
වැඩ කරන තැන Medical insurance එක තිබුනත් ඒක ඇතිද?
දවසකට සුලු ගානක් වැය කරල තමන්ගෙ සෞඛ්‍ය ගැන හිතුවොත් මොකද?
මොකද ඉස්සරහට කොහොමත් private තමයි මේ යන විදියට …..
- [ ] වාර්ෂිකව රු 500,000 ක් දක්වා රෝහල් ගාස්තු.
- [ ] වසර 4ක් තුළ රු 1,000,000 දක්වා රෝහල් ගාස්තු.
- [ ] නිවසේ සිටම වෛද්‍ය උපදෙස් online තාක්ෂණය ඔස්සේ.
- [ ] 25% වාර්ෂික no claim bonus
- [ ] ගිලන් රථ ගාස්තු සහ තවත් ප්‍රතිලාභ රාශියක් සමගින්
උදා: වයස අවු. 40 ක කෙනෙක්ට මේ සදහා මාසිකව ගෙවන්න තියෙන්නෙ 3975 ක් . ඒ කියන්නෙ දවසකට රු . 130 ක් වගේ ගානක් (දුම් වැටියක, පාන් ගෙඩියක ගාන)
වැඩි විස්තර දැන ගන්න අමතන්න.
075 137 5769
Sachini Gunathilaka
වත්කම් සැලසුම්කරණ කළමනාකරු
AIA රක්ෂණ සමාගම

03/12/2022

ආදරණීය පියෙක්, උත්සහවන්ත ස්වාමිපුරුෂයෙක් ඇතොත් කියවන්න.

# දින 3ට ගෙදරින් පිට ඉන්න සිද්ධ උනොත් පවුලේ පරිභෝජනයට මුදලින් කීයක් තබා යා යුතුද ?
( ඔබේ පවුලට අදාලව ගණන සලකා බලන්න )

# අවුරුද්දකට ගෙදරින් පිට ඉන්න සිද්ධ උනොත් පවුලේ පරිභෝජනයට මුදලින් කීයක් තබා යා යුතුද ?
( ඔබේ පවුලට අදාලව ගණන සලකා බලන්න )

# ඒත් අවාසනාවකට සදාකාලිකව ජීවිතෙන් වෙන් වී යන්න සිදු වුවහොත් පවුලේ අයට පරිභෝජනයට,දරුවන්ගේ අනාගතය සඳහා, ඔවුන්ගේ සිහින සඳහා, අමතර වැඩ කටයුතු සඳහා එකී මෙකී නොකී සියලුම වියදම් සඳහා තබා යා යුතු මුදල සිතාගත හැකිද ?

# යම්කිසි ආදායමක් ඔබට ලැබෙන විටදිත් ජීවන වියදම දරාගැනීමට මෙතරම් අපහසුනම්, ඔබ නොමැති විටක දී පවුලේ ආදරණීයයන් කෙසේ නම් ජීවත් වෙයි ද ?
# එයට ඔබ සැලසුමක් සාදා ඇතිද ?
# සැලසුමක් ඇතිනම් එම සැලසුම ප්‍රමාණවත්ද ?

# ජීවිත රක්ෂණ සැලසුමක් කියන්නේ ඉහත ප්‍රශ්න වලට ගන්න පුලුවන් හොඳම විසඳුමක්.
ජීවිතේ සියල්ල හොදටම තියෙනකොට රක්ෂණයට ගෙවන මුදල ප්‍රයෝජනයක් නැහැ වගේ පෙනුනත් ජීවිතය නැති වෙන වෙලාව අපි කවුරුත් දන්නෙ නැති නිසයි අපි ජීවිත රක්ෂණයක් ගන්න ඕනෙ. හදිසියේ ඔබ ජීවිතෙන් සමුගෙන ගොස් ඔබේ බිරිද , දරුවන්ගේ ජීවිතය කලුවර වුනොත් ඒ අඳුර මැද්දෙ ඔවුන්ගේ ජීවිතය ඉදිරියට යන්න එළියක් කලින් ලෑස්ති කරන එක ඔබේ යුතුකමක්..

# ඒ යුතුකම ඉටු කිරීමට විසඳුම් කිහිපයක් පහතින් දක්වලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ගැලපෙන විසඳුමක් පහත වගුවෙන් හොයාගන්න පුලුවන්.
( ඔබට අවශ්‍ය පරිදි සැලසුම අඩු හෝ වැඩි කරගත හැක.)
දුරකථන : 0751375769

27/11/2022

🔴 ඔබ දන්නවාද????????

* පිලිකා රෝග සඳහා දෛනිකව 200කට අධික ප්‍රමාණයක් මහරගම අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වන බව😳

* පිලිකා රෝග නිසා දෛනිකව 40ක් පමණ මරණයට පත්වන බව 😳

* රජයේ රෝහල් හී සිටින රෝගීන්ට වඩා ඇඳන් අඩු බව 😳

* හදවත් සැත්කම් කිරීමට රජයේ රෝහල් වලට ගිය විට ඔබට waiting period අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සිටීමට වන බව😳

* රිය අනතුරු හේතුවෙන් දිනකට 10කට අධික ප්‍රමාණයක් මරණයට පත් වන බව😳

.................ඔබ සූදානම් ද?....................

👨‍👩‍👧 ඔබත් ඔබේ ආදරණීයන් වෙනුවෙන් ඔබට සරිලන සෞඛ්‍ය සැලසුම අදම ලබාගන්න 👨‍👩‍👧

🟥 මුලු පවුලටම වෛද්‍යවරුන් චැනල් කිරීමේ (ODOC) පහසුකම නොමිලේ 😍😍😍

3️⃣ in 1️⃣

🟢 ජාත්‍යන්තර රෝහල්ගත බිල් ආවරණය (මුලු පවුලටම)

🔴ජීවිත ආවරණය සහ හදිසි අනතුරු ආවරණය

🔵 විශාල කල්පිරීමේ මුදල

මේ සියල්ලම එකම සැලසුමකින් ඔබේ ආදරණීයන් වෙනුවෙන් ලබාගන්න වැඩි විස්තර සඳහා ▶️ Whtsapp Button Click කරන්න

Want your business to be the top-listed Accountant in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


AIA Tower, 92 Srimath Anagarika Dharmapala Mawatha, Colombo 07
Colombo
11856