Financial Advice With Hasi

Financial Advice With Hasi

Share

හරිම දේ හරිම තැනින් හරියට ම දැනගන්න කතා කරන්න! Talk to us to find out exactly what is happening in the right place👇
0766012528

10/02/2026

💡💲✨️

04/02/2026

“ එක්කෙනෙක්ට උත්තරයක් ! “ ☺️☺️

🪙 “Life insurance දාන්න එපා… ඒ සල්ලි වලින් Gold ගන්න”

මෙහෙම කියන අයට calculation එකෙන්ම උත්තරයක් බලමු.

හිතමු ඔයා මාසෙට රු. 10,000 ක් 20 අවුරුද්දක් දාන්න යන්නේ කියලා.

👉 අවුරුදු 20ට ඔයා දාපු මුළු මුදල = රු. 2,400,000



🟡 Option 1 – Gold ගත්තොත්

ඔයා මාසෙට 10,000 බැගින් gold ගන්නවා.

අවුරුදු 20ට gold value එක (price වැඩි උනා කියලා හිතමු)
👉 හරි ගියොත් වෙන්න පුළුවන් රු. 4,000,000 – 5,000,000

හැබැයි මේක වෙන්නේ ඔයා ජීවත්ව ඉන්නකොට විකුණුවොත් විතරයි.

❗අවුරුදු 7කට පස්සේ ඔයාට accident එකක් උනා කියලා හිතමු.

ඔයා දාපු මුදල = 10,000 × 84 months = රු. 840,000 worth gold

එතකොට family එකට තියෙන්නේ
👉 රු. 840,000 වටින gold ටිකක්

Emergency එකේ
Gold විකුණන්න වෙලාව, buyer, price, negotiation — time යනවා



🟢 Option 2 – Life Insurance දාපු කෙනාට

ඒම මාසෙට 10,000 දාලා life insurance එකක් තිබ්බා නම්

Sum Assured = රු. 5,000,000 (example)

අවුරුදු 7කට පස්සේ accident එකක් උනොත්…

👉 Insurance company එකෙන් family එකට ලැබෙන්නේ රු. 5,000,000 cash

නොවෙන්නේ
840,000 ක්.


තවත් situation එකක්

Critical illness (Cancer / Heart surgery) – cost රු. 3,000,000

🟡 Gold තියෙන කෙනා – විකුණන්න ඕන

🟢 Insurance තියෙන කෙනා – claim කරනවා



ඇත්ත කතාව 👇

Gold කියන්නේ wealth building
Life insurance කියන්නේ risk covering

Gold එක family එකට asset එකක්
Insurance එක family එකට lifeline එකක්



“ඔයා ජීවත්ව ඉන්නකොට gold එක වටිනවා.
ඔයා නැති දවසට insurance එක වටිනවා.”

Gold ගන්න එපා කියන්නේ නෑ ❌
Life insurance නැතුව gold විතරක් ගන්න එපා කියන එකයි ✔️



30/01/2026



🥲

28/01/2026

ඔයාල දන්න විදියට Life insurance එකක් කියන්නෙ මොකක්ද ?🤔

27/01/2026

හැමෝම සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා මගේ page එකට.අද දවසේ ප්‍රශ්නය
"@ජීවිත රක්ෂණයක් සෑම මනුස්සයෙක්ට ම අවශ්‍ය වන්නේ ඇයි?

Want your business to be the top-listed Accountant in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Anuradhapura