GTC SRI LANKA - Tax refund in Korea

GTC SRI LANKA - Tax refund in Korea

Share

දකුණු කොරියාවේ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය කරන ඔබගේ බදු මුදල් නැවත ලබා ගැනිම සදහා අප විසින් ඔබට නොමිලේ උපදේශන සේවාව ලබා දෙන්නෙමු.

05/05/2026

2025 Tax Refund එක Check කරගන්න Apply කරන්න අමතන්න.

📞010-2950-2747

14/04/2026

ලැබුවා වූ නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා! 🙏🙏

13/04/2026

😍 අද දිනයේ අපගේ GTC ආයතනයෙන් විසින් බදු මුදල් අයදුම් කර සාර්ථකව බදු මුදල් ලබාගත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයෙක්....

🖐ඔබත් TAX REFUND එක නොමිලේම පරික්ශා කරගෙන අයදුම් කරන්න රස්තියාදු නොවී අප අමතන්න.

📲010-2950-2747 Call/Whatsapp

08/04/2026

කොරියාවේ සේවය කරන E9, E7, F, D10 යන ඕනෑම වීසා වර්ගයක් හිමි ඔබට Tax refund අයදුම් කිරීමට හැක!

✅අපගේ සේවාවන්:
☑️ 𝐘𝐎𝐔𝐓𝐇 𝐓𝐀𝐗 ☑️𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 ☑️월세 𝐓𝐀𝐗

📌 නොමිලේ Tax refund එක ලබාගැනීමට සුදුසුකම් පරික්ෂා කරදීම
📌 නොමිලේ Tax refund එකට අවශ්‍ය මාර්ගොපදේශනය ලබාදීම
📌 Tax refund එක අයදුම් කරදීම
📌 මාසික නිවාස කුලිය(월세) සදහා Tax refund එක අයදුම් කරදීම.

දැන්ම අප අමතන්න!

☎️ 010-2950-2747 Call/Whatsapp
📍 242 Gonghang-daero, Gangseo-gu, Seoul, South Korea 07805

06/04/2026

ℹ️ 2025 වසර සදහා බදු මුදල් අයදුම්කරීම(𝟐𝟎𝟐𝟓 𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃
ලබන මස(මැයි ) සිට ....

ඔබගේත් (𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃) බදු මුදල් පරික්ෂා කරගන්න, අයදුම් කරන්න අපට කතා කරන්න.

ඔබට ලබාගත හැකි බදු මුදල් වර්ග.
✅ 𝐘𝐎𝐔𝐓𝐇 𝐓𝐀𝐗
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය වයස අවුරුදු 35ට අඩු අයට උපරිම අවුරුදු 5ක් දක්වා ලබාගත හැක

✅ 월세 𝐓𝐀𝐗
නිවාස කුලිය සදහා බදු මුදල් (ඔබ ගෙවන කාලය තෙක් සෑම අවුරුද්දක් පාසා ලබාගත හැක)
🔶 වයස සීමාවක් නැත

✅ 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗
ඔබ විවාහකනම මෙය ඔබගේ පවුලේ සාමාජිකයන් සදහා සෑම අවුරුද්දක් පාසා ලබාගත හැක
🔶වයස සීමාවක් නැත

☎️ 010-2950-2747 CALL / WHATSAPP

Photos from GTC SRI LANKA - Tax refund in Korea's post 20/03/2026

😍සාර්ථකව 𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃 ලබාගත් ශ්‍රී ලාංකික පාරිභොගික ඔබට සුභ පැතුම්. 👏👏
GTC අප ආයතනය පිලිබද තැබූ විශ්වාසයට ස්තූතියි!

ඔබගේත් 𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃 එක ඉක්මනින්ම පරික්ෂා කරගන්න අපට කථා කරන්න.

ඔබට ලබාගත හැකි වර්ග
☑️ 𝐘𝐎𝐔𝐓𝐇 𝐓𝐀𝐗 (වයස අවුරුදු 19-34 අතර අයට)
☑️ 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 (වයස සීමාවක් නැත. උපරිම අවුරුදු 5ක් දක්වා ලබාගත හැක)
☑️ නිවාස කුලිය සදහා 월세 𝐓𝐀𝐗 එක. (ඔබගේ නමට 집 계약서 එකක් ඇති අයට අයදුම් කල හැක)

🆓 ඔබට ලබාගත හැකි මෙම 𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃 නොමිලේම අප විසින් පරික්ෂා කරදෙනු ලැබේ.

✅𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃 එක අප හරහා අයදුම් කරගැනීමටද හැකි අතර අවශ්‍ය ලියකියවිලිද අප සකසාදෙනු ඇත.

අප හා සම්බන්ධ වන්න ☎️
010-2950-2747 Whatsapp/ Call

17/03/2026

ඔබගේ පවුලේ සාමාජිකයන් සදහා ලබාගත හැකි FAMILY TAX එක පරික්ෂා කරගන්න කතා කරන්න.

Call
010-2950-2747

Photos from GTC SRI LANKA - Tax refund in Korea's post 10/03/2026

2020 ~ 2024 අවුරුදු සදහා බදු මුදල් සාර්ථකව ලබාගත් අපෙගේ පාරිභෝගික ඔබට සුභ පැතුම් 👏👏

නොමිලේම ඔබගේත් බදු මුදල් පරික්ෂා කරන්න අපට කථා කරන්න.
010-2950-2747

අපගේ සේවාවන්
✅ HOMETAX ලියාපදිංචිය.

✅ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය කරන ඔබට ලබාගත හැකි YOUTH TAX එක පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම.

✅ පවුලේ සාමාජිකයන් සදහා ලබාගත හැකි FAMILY TAX එක පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම.

✅නිවාස කුලී සදහා ලබාගත හැකි 월세 TAX පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම.

✅ යොන්මල් චොන්සන් සදහා ඔබගේ ආයතනයට ඉදිරිපත් කිරීමට ඇති ලියකියවිලි ලබාදීම

06/03/2026

නොමිලේම ඔබගේත් 𝐓𝐀𝐗 𝐑𝐄𝐅𝐔𝐍𝐃 පරික්ෂා කරන්න අපට කථා කරන්න.

𝗚𝗧𝗖 𝗧𝗔𝗫 𝗥𝗘𝗙𝗨𝗡𝗗 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔

අපගේ සේවාවන්
✅ HOMETAX සදහා ලියාපදිංචිය
✅ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය කරන ඔබට ලබාගත හැකි එක 𝐘𝐎𝐔𝐓𝐇 𝐓𝐀𝐗 එක පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම
✅ පවුලේ සාමාජිකයන් සදහා ලබාගත හැකි 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 එක පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම
✅ නිවාස කුලී සදහා ලබාගත හැකි 월세 𝐓𝐀𝐗 එක පරික්ෂාකිරීම සහ අයදුම් කරදීම
✅ යොන්මල් චොන්සන්(연말정산) සදහා ඔබගේ ආයතනයට ඉදිරිපත් කිරීමට ඇති ලියකියවිලි ලබාදීම.

Call/Whatsapp us: 010-2950-2747

Photos from GTC SRI LANKA - Tax refund in Korea's post 24/02/2026

ඔබගේත් TAX REFUND එක අදම පරික්ෂා කරගන්න අපට කථා කරන්න.

1️⃣ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය කරන අයට ලබාගත හැකි YOUTH TAX REFUND
2️⃣ පවුලේ සාමාජිකයන් සදහා ලබාගත හැකි FAMILY TAX REFUND
3️⃣ නිවාස කුලී සදහා ලබාගත හැකි 월세 TAX REFUND

✅ 010-2950-2747

09/02/2026

😍දකුණු කොරියාවේ සේවය කරන ඔබට ලබාගත හැකි එක 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 ගැන ඔබ දැනුවත් ද?

✅ඔබ විවාහකයෙක් නම් ඔබගේ බිරිද/සැමියා සහ දරුවන් සිටීනම්, ඔවුන් සදහාද 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 එක අයදුම් කල හැක. මෙම 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 එක අයදුම් කිරීමට වයස සීමාවක් නැත.

සුදුසුකම්:
✅ දකුණු කොරියාවේ නීත්‍යානුකූලව වීසා කාලය ඇතිව සිටින අයෙකු විය යුතුය.
✅ ඔබ විවාහ වූ අයෙකු විය යුතුය.
✅ ඔබගේ පවුලේ යැපෙන්නන් (බිරිද/දරුවන්) රැකියාවක් නොකරන අයෙකු විය යුතුය

❗️සැලකිය යුතුයි: ඔබගේ පවුලේ සාමජිකයන් දැනට ලංකාවේ ජීවත්වනවා නම් 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 එක අයදුම් කිරීමේදී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි කොරියනු තානාපති කාරියාලයෙන් සහතික කරගත යුතුවේ.

❗️ඔබගේ පවුලේ සාමාජිකයන් කොරියාවේ ජීවත්වනවානම් පහසුවෙන්ම Online මාර්ගයෙන් 𝐅𝐀𝐌𝐈𝐋𝐘 𝐓𝐀𝐗 එක අයදුම් කරගත හැකිය. (E7/F වීසා හිමියන්)

දැන්ම අප අමතන්න! 𝐂𝐚𝐥𝐥 𝐮𝐬
☎️ 010-2950-2747

Want your business to be the top-listed Accountant in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Address

242 Gonghang-daero, Gangseo-gu
Seoul
07805